රනිල් ලස්සනට ගොඩ දාලා දුන්න රට

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    Mama nam pray kala, Jeppanta rata yanna one kiyala... Moda baiyo (dan dobi) kela welama yanna hodama eken..
    Habai mata sure na ban eelanga parawath baiyo hadei kiyala... thawa ekek hoya ganiwi puka denna
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    නිකමට අහන්නේ..අද රනිල් ජනාධිපති වෙලා හිටියනම් තෙල් නැව් එනවද?
    යුද්දෙ පටන් අරන් සති දෙකකට වැඩියි.මේ ගස් ලබ්බා අද තමයි තෙල් ඕඩර් කරල තියනව කියන්නෙ. හෝමුස් වලදි නැව් වලට කෙලිද්දිත් ඉන්දියාව ෂේප්එකේ නැව් දෙකක් පාස් කරගත්තා. ඒකට තමයි රාජ්‍යතාන්ත්‍රික හැකියාව කියන්නෙ. මුන් තාමත් පච කෙල කෙල හැමිනෙනවා. ඩෝබියොටික ලස්සනට අදිනවා මුන්ගෙ පචවලට. ට්‍රම්ප් තෙල් නැවක් එවල ඩෝබියො ටික බේරගන්නකල් තමයි කට ඇරන් බලන් ඉන්නෙ