රනිල් වසර 6ක් එජාපයේ නායකත්වයට

Nov 5, 2011
86
27
0
රනිල් වසර 6ක් එජාපයේ නායකත්වයට

896.jpg

897.jpg

894.jpg
 

gkcnalaka

Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    nodskin witharak kalakanniya....pakshe winasa karanawa..... :( ape siyalage kale idan chande denne UNP ekata....iye una siddiyen passe...nam pakshe nayakathwaya gena puduma kalakirimak ethiune..... :(
     
    Nov 5, 2011
    86
    27
    0
    nodskin witharak kalakanniya....pakshe winasa karanawa..... :( ape siyalage kale idan chande denne UNP ekata....iye una siddiyen passe...nam pakshe nayakathwaya gena puduma kalakirimak ethiune..... :(
    එක්සත් ජාතික පක්ෂෙට හරිහමත් නායකයෙක් නෑ.ඉන්නේ රනිල් විතරයි. ලලිත් ගාමිනිලා වගේ මිනිස්සු දැන් නෑ. සජිත් ප්‍රේමදාස කියන්නේ පට්ට ගොනෙක්.මීහරකෙක්. ඒ වගේ එකෙක් ගෙනෙල්ලා අරටට සුගතියක් වෙනෙනි නෑ.පක්ෂය තව කඩා වැටෙනවා. කෲ 2005 වසරේ නායකකම ගන්න තිබුනා.නමුත් දැන් කරූ කියන්නේ ආන්ඩුවට කඩේ ගිය තවත් නාකියෙක්. මේක නිසා හොරෙන් ආන්ඩුවට වැඩ කරන පතිරනලා,දෙපත්ත කන දයසිරිලා වගේ අයට වඩා ඉන්න එකම කෙනා රනිල්.එක්සත් ජාතික පක්ෂේ ඇමතිකමක්වත් දරපු අත්දැකීම් තියෙන දෙවන පෙල නායකයෙක් නැති එක කරුමයක්.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mahinda wenama campaign ekak karanawa wage ranilwa digatama thiyaganna... :lol:
    Cui bono? :P

    tumblr_m1otyzm9gZ1r14pkeo1_500.jpg