රනිල් වැඩ්ඩා🔥🔥අරගලයොන්ට දැන් සැපදදද?😁

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    යහපාලන කාලේ මහා බැංකුව කඩුපු ඇලෝසියස් කාරයත් බයියෙක් උනා එහෙනම්🤣🤣🤣
    maha banku horata puka dila ubala janapathi karanam ithin wena monawada
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පාසල් ලග පන්සල් ලග බාර් තිබ්බා කියලා හාමුදුරුවෝ , කොල්ලො එහෙම ඒ බාර් එකෙන්ම අරන් බොයි කියලානේ ඕක දාලා තිබ්බේ.. ඕවාත් ප්‍රශ්ණද යකෝ.. සර් එන්න කලින් වද කොත්තු කාපු ගාණට දෑන් පාන් ගෙඩිය ගන්නේ.. කොත්තු නම් වදම වුනා
     
    • Like
    Reactions: NRTG

    Kirosa

    Member
    Sep 4, 2022
    4
    2
    3
    Ranilta pissune. Madhrawya bawithaya pasal sisun athara weadi wena eka witharayi oya nithiya hindha wenne.

    පාසල් ලග පන්සල් ලග බාර් තිබ්බා කියලා හාමුදුරුවෝ , කොල්ලො එහෙම ඒ බාර් එකෙන්ම අරන් බොයි කියලානේ ඕක දාලා තිබ්බේ.. ඕවාත් ප්‍රශ්ණද යකෝ.. සර් එන්න කලින් වද කොත්තු කාපු ගාණට දෑන් පාන් ගෙඩිය ගන්නේ.. කොත්තු නම් වදම වුනා
    tharunalamayi aluth dhewal dheakkama eve try karanna keamathiyi. Oya nithiya thiyenne lamayi madhrawya try karana eka nawaththanna
    ------ Post added on Sep 4, 2022 at 1:46 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Ranilta pissune. Madhrawya bawithaya pasal sisun athara weadi wena eka witharayi oya nithiya hindha wenne.

    tharunalamayi aluth dhewal dheakkama eve try karanna keamathiyi. Oya nithiya thiyenne lamayi madhrawya try karana eka nawaththanna
    ------ Post added on Sep 4, 2022 at 1:46 PM
    බාර් එක මීටර් සීයක් එහාහින් තිබ්බා කියලා ඈති වෑඩේ මොකක්ද?
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මොනවද බං මේ?? බොන සීන් එක මැජික් වගේනේ මුන්ට. බොන්නේ නැත්නම් බොන එකෙක්ට බොන්න දීලා පාඩුවේ ඉඩපල්ලකෝ ගොබ්බ හැත්ත ආතල් දාන්න නැති උන්ට ආතල් උගන්වන්න බෑ ඉතින්.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අරක්කු - සිගරට් බැන් කර්ලාදාන්න ඔන,
    බාර් හැම එකම ගෙම් කැෆෙ වලට හරවන්න ඔන

    ගෙම් ගහන්න බැරි නාකි උන් තරුන උන් ඔක්කොම වියගහට බැදලා කුබුරට දාන්න ඔන..
    ෆ්‍රීර් ෆයර් ගහන උන් ටාර්ගට් පැරැක්ටිස් වල පබෙයන්ට තියන්න ගන්න ඔන,
    එ එකකවත් බැරි උනට ඔන වෙලාවක ගිහින් නටන්න පැය 24ම සන්ගිත තියන්න ඔන ගම් මට්ටමින්..
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මගුලක් කතා කරනවා. රනිලුත් ජනාදිපතිකොම කරන්යන්නෙ නාමල් සර්ගෙ ලීඩශිප් අහගෙනලු නැත්නම් සොරි ඉතින්. එනිසා නාමල් සර්ගෙ ඇකඩමි දැනුම ලේසිනෑ. රනිල් පොර ටෝක් දුන්නට නාමල් සර්ගෙ ලීඩශිප් ඇකඩමියෙ සිසුවෙක්.