රනිල් වැඩ පෙන්වයි..හිතුවද vitz කාර් මිලට මෙහෙම වෙයි කියලා... 😎

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    අගෝස්තු ආවා..අගෝස්තු ආවා..ලපයා හාන්සියි..😳 මෙන්න ගූපියනේ තොපිට වාසියක් ..නට නටා වරෙව්... 🤗 🤗
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෝඩ තර්කයක්. ලංකාවට පට්ට පරණ වාහන ගෙන්නන්න දෙන්නෙ නැහැ. ඒවා ගේන්න දෙන්නෙ නැත්තෙ ටොයෝටා/නිසාන්/.. කොම්පැනි වලින් කරපු ඉල්ලීමක් නිසා. උන් බලාපොරොත්තු වෙන්නෙ අලුත් වාහන විකුණන්න
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,616
    8,867
    113
    මෝඩ තර්කයක්. ලංකාවට පට්ට පරණ වාහන ගෙන්නන්න දෙන්නෙ නැහැ. ඒවා ගේන්න දෙන්නෙ නැත්තෙ ටොයෝටා/නිසාන්/.. කොම්පැනි වලින් කරපු ඉල්ලීමක් නිසා. උන් බලාපොරොත්තු වෙන්නෙ අලුත් වාහන විකුණන්න
    aththama meka karanawanam hodai. sell karayo parana katu genath patta ganak hamba karanawane.
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,454
    1,147
    113
    kohomath lagadi wahane genne denne nathi wei neda. eka nisa lankawe thiyena ganan walta thama ganna wenne.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,859
    113
    එකමත් එක රටක
    ගොන් කතා කියන්න එපා බන් .
    උබ හිතන්නේ ලපයා ආවම වාහන ගෙන්න දීල , tax එකත් අඩු කරල ගෙන්න දෙනවා කියලා ද ? :lol:

    යකෝ මේක අවුරුදු දෙකකට කලින් තෙල් නැවකට ගෙවන්න ඩොලර් 1000 ක් තිබ්බේ නැති රටක් . ඔය මගුල් කරන්න බෑ . කරන්න ගිහින් ආතල් දෙන්න ගියොත් ආයිත් ආතල් සමයක් තමයි .
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    ගොන් කතා කියන්න එපා බන් .
    උබ හිතන්නේ ලපයා ආවම වාහන ගෙන්න දීල , tax එකත් අඩු කරල ගෙන්න දෙනවා කියලා ද ? :lol:

    යකෝ මේක අවුරුදු දෙකකට කලින් තෙල් නැවකට ගෙවන්න ඩොලර් 1000 ක් තිබ්බේ නැති රටක් . ඔය මගුල් කරන්න බෑ . කරන්න ගිහින් ආතල් දෙන්න ගියොත් ආයිත් ආතල් සමයක් තමයි .
    මොකද බැරි ? උබලා පැනමා පේපර්ස් වල හංගාගෙන තියන සල්ලි ලපයා ඇද්ද දාට වාහන උතුරාවි ලංකාවේ.. 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,859
    113
    එකමත් එක රටක
    මොකද බැරි ? උබලා පැනමා පේපර්ස් වල හංගාගෙන තියන සල්ලි ලපයා ඇද්ද දාට වාහන උතුරාවි ලංකාවේ.. 🤭
    උබ ඔය ඔලුවෙන් හදාගෙන ඉන්න සුරංගනා ලෝකේ විදියට නෙවෙයි බන් දේවල් වෙන්නේ . :lol:
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    උබ ඔය ඔලුවෙන් හදාගෙන ඉන්න සුරංගනා ලෝකේ විදියට නෙවෙයි බන් දේවල් වෙන්නේ . :lol:
    පුතානෝගේ සිහින වල හැටියටද වැඩ වෙන්නේ ? :lol:
     
    • Haha
    Reactions: Mugen

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මොකද බැරි ? උබලා පැනමා පේපර්ස් වල හංගාගෙන තියන සල්ලි ලපයා ඇද්ද දාට වාහන උතුරාවි ලංකාවේ.. 🤭

    aththa kiyapan uba jeppek wage inna bayyek/toiyek neda :lol:
     
    • Sad
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    කවදාවත් හිතුවේ නැ මෙහෙම වෙයි කියලා :no:
    මේ මාසේ වාහන එනවයි කිව්වට වාහන නෑ.. බර කරත්තවල තමයි යන්න වෙන්නේ රනිල් ආයි ආවොත්.. :yes:

    images