අගෝස්තු ආවා..අගෝස්තු ආවා..ලපයා හාන්සියි..
මෙන්න ගූපියනේ තොපිට වාසියක් ..නට නටා වරෙව්...
Last edited:
aththama meka karanawanam hodai. sell karayo parana katu genath patta ganak hamba karanawane.මෝඩ තර්කයක්. ලංකාවට පට්ට පරණ වාහන ගෙන්නන්න දෙන්නෙ නැහැ. ඒවා ගේන්න දෙන්නෙ නැත්තෙ ටොයෝටා/නිසාන්/.. කොම්පැනි වලින් කරපු ඉල්ලීමක් නිසා. උන් බලාපොරොත්තු වෙන්නෙ අලුත් වාහන විකුණන්න

මොකද බැරි ? උබලා පැනමා පේපර්ස් වල හංගාගෙන තියන සල්ලි ලපයා ඇද්ද දාට වාහන උතුරාවි ලංකාවේ..ගොන් කතා කියන්න එපා බන් .
උබ හිතන්නේ ලපයා ආවම වාහන ගෙන්න දීල , tax එකත් අඩු කරල ගෙන්න දෙනවා කියලා ද ?
යකෝ මේක අවුරුදු දෙකකට කලින් තෙල් නැවකට ගෙවන්න ඩොලර් 1000 ක් තිබ්බේ නැති රටක් . ඔය මගුල් කරන්න බෑ . කරන්න ගිහින් ආතල් දෙන්න ගියොත් ආයිත් ආතල් සමයක් තමයි .
උබ ඔය ඔලුවෙන් හදාගෙන ඉන්න සුරංගනා ලෝකේ විදියට නෙවෙයි බන් දේවල් වෙන්නේ .මොකද බැරි ? උබලා පැනමා පේපර්ස් වල හංගාගෙන තියන සල්ලි ලපයා ඇද්ද දාට වාහන උතුරාවි ලංකාවේ..![]()
පුතානෝගේ සිහින වල හැටියටද වැඩ වෙන්නේ ?උබ ඔය ඔලුවෙන් හදාගෙන ඉන්න සුරංගනා ලෝකේ විදියට නෙවෙයි බන් දේවල් වෙන්නේ .![]()
මොකද බැරි ? උබලා පැනමා පේපර්ස් වල හංගාගෙන තියන සල්ලි ලපයා ඇද්ද දාට වාහන උතුරාවි ලංකාවේ..![]()

මේ මාසේ වාහන එනවයි කිව්වට වාහන නෑ.. බර කරත්තවල තමයි යන්න වෙන්නේ රනිල් ආයි ආවොත්..කවදාවත් හිතුවේ නැ මෙහෙම වෙයි කියලා![]()
