රනිල් වික්‍රමසිංහ කියන්නෙ වෘත්තිමය සංහාරකයෙක්

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මීට පෙර තමන් විසින් නඩත්තු කරපු බටලන්දෙ වධකාගාරයෙදි පාවිච්චි කළේ පොලිස් අධිකාරිල වෙන්ට බලා හිටිය කොස්තාපල්ලා. ඒ වගේම ගෝනවල සුනිල් සොත්ති උපාලි වගේ කුප්‍රකට මිනීමරුවො ස්ත්‍රී දූෂකයො කැත නැතිව මිනිස්සුන්ට වධ දීල මරන්න පාවිච්චි කළා. ගෝනවල සුනිල් පහුවෙනකොට රනිල්ගෙ බොඩිගාර්ඩ්. එයා අවුරුදු 12ක දැරියක් දූෂණය කරල අවුරුදු 20 කට හිරේ ගිය අපතයෙක්. අන්න එයාට ජනාධිපති සමාව දීල එළියට ගත්තෙ ජේ.ආර්. මාමා. ඊට පස්සෙ හැම මිනීමරුවෙක්ම තමන්ගෙ ආරක්ෂාවට බටලන්දෙට රිංගුව. රනිල් දහස් ගණනක් කොල්ලො කෙල්ලන්ට වධදීල මරන්න කුප්‍රකට පොලිස්කාරයො වගේම චංඩි පාවිච්චි කළා. දැං බටලන්දෙට ත්‍රිවිධ හමුදාවට අණ දෙන පිනා චාන්ස් එක ලැබිල. හමුදාවල තිබුණ අවම ගරුත්වයත් මේ උන්මන්තක මිනිසා උදුරගන්න හදන්නෙ. කුණු කානුවෙ ගහගෙන ආපු ඔටුන්න රැකගන්න මේ බලකාමී වියරු මිනිසා තමන්ට ඇති එකම සරණ වන හමුදාව පොලීසිය ජනතාවට එරෙහිව යොදවනවා.

     
    • Sad
    Reactions: Thoththa_Baba

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඔව් එදා රනිලා කරපු දේ නම් වැරදියි.... එක නෑ කියන්නේ නෑ... ඒ වගේම එදා ජෙප්පො කරපු දේත් වැරදියි.... වැරදි දෙකම වැරදියි කියලා දකින්න තරම් නිහතමානි වෙන්න ඕනේ...​


    ඒ වගේම ඉස්කොලේ අරින වෙලාවම බලලා ඔතනම පිකට් කරපු අන්තරේ උනුත් වැරදියි...​

    ------ Post added on Mar 11, 2023 at 12:14 PM