රනිල් වික්‍රමසිංහ ගිවිසුම සත්‍ය බවට පිළි

Feb 3, 2014
860
125
0
රනිල් වික්‍රමසිංහ ගිවිසුම සත්‍ය බවට පිළි

රනිල් වික්‍රමසිංහ අද දහවල් එකසත් ජාතික පක්ෂ මාධ්‍ය රැස්වීමේදී තමා හා සිරිසේන මහතාට අදාලව රජය මගින් ඉදිරිපත්කරනු ලබන ගිවිසුම සත්‍ය බවට පිළිගනී. එක්සත් ජාතික පක්ෂයේ ලොකු අලි 3 ක් ආණ්ඩුවට එක්වේ. මේ වන විටත් සිරිකොත හි මෙම මාධ්‍ය සාකච්චාව ක්‍රියාත්මක වෙමින් පවතී.

වැඩිදුර විස්තර ලද විගස:-
 
N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ජාතික බලවේග කිසිවක් මයිත්‍රී පිටුපස නැති කල මුස්ලිම් - ද්‍රවිඩ අන්තවාදී කොටස් මෙන්ම චන්ද්‍රිකා, රාජිත , රනිල්, බහු, ගනේෂන්, රිෂාර්ඩ් සමග NGO නඩේත් හෙට එකතුවන මුස්ලිම් කොන්ග්‍රසය සහ TNA සමඟ යන ගමන දැඩි අවදානම්.
    මේ දවස්වල පෙනෙන යහපාලන මල්වෙඩි එක්ක ඇස් නිලංකාර වෙලා ඉන්න සමහරුන්ට මේවා පෙනෙන්නේ නැහැ. පට්ටම සුභවාදියි.ඔච්චර over confidence වීම තුල මුලාව වැඩිවෙනවා.
    මෙතැනදී මයිත්‍රී ජනාධිපති උනා කියල උපකල්පනය කලොත්, ඔහු බලතල අත හැරීම තුල කිසිම ශක්තියක් ඇති ජනාධිපතිවරයෙකු වෙන්නේ නැහැ. හදිස්සියේ හරි උරුමේ ඩබල විරුද්ධ වෙච්ච පළමු මොහොතේම එළියට විසිකරන්න මේ කට්ටියට එක පාරට පුළුවන්. මොකද ඔවුන්ගේ පැත්තට කතා කරන්න කිසිම කෙනෙක් මේ හවුලේ නැහැ.
    මයිත්‍රී රතන සහ චම්පිකට වෙන්න පුළුවන් එකම දේ තමයි මහින්දගේ සිංහල බෞද්ධ චන්ද ටිකක් කඩලා චන්ද්‍රිකා - රනිල් කේන්ද්‍රීයව ගොඩ නැගෙන ෆෙඩරල් හවුලකට බලය අරන් දීල, ප්‍රතිපත්ති ගැටුම් එන දවසට එලියට බැහැල එන්න විතරයි.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඕකුන්ව එල්ලලා මරන්න ඕනේ.. බටලන්දේ කොල්ලෝ මරපු විදිහට වද දීලා ඕකව මරන්න ඕනේ!
     
    Last edited:

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    10872844_310936305771625_6478022637898214879_o.jpg
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    අමාත්‍ය තිස්ස අත්තනායක මහතා ඊයේ කළ ප්‍රකාශය පිළිබඳ තමන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ඊයේ (22) ශ්‍රිලංනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් සහ සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එජාපය අත්සන් කල ගිවිසුම මව්බිම පාවාදෙන සහ රණවිරුවන් ජාත්‍යන්තර යුධ අධිකරණයට ගෙන යන බරපතළ ගිවිසුමක් බවයි.

    එම ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයක් බවත් තිස්ස අත්තනායක මහතා පෙන්වූ එම ගිවිසුමේ සඳහන් තමන් හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් ව්‍යාජ ඒවා බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසී ය.

    ඔහු මේ බව පැවසූවේ මේවන විට කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.

    ඔහු වැඩිදුරටත් පැවසූවේ රනිල් වික්‍රමසිංහ මහතා හා තමන් කිසිදු ලියවිල්ලක් අත්සන් කර නොමැති බවයි.

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.

    :yes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රට බෙදන, රට අවුල් කරන, රට වනසන, බටහිර සනසන සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර නොවැම්බර් 1 වනදා, ඒ කියන්නේ සිරිසේන මහතා සන්ධානේ මහලේකම් ව සිටියදීම ගැසූ හොර ගිවිසුම මෙන්න.
    අපගේ පක්ෂයටත් ජනතාවටත් බොරු කියමින් බොරු කරමින් එදා රඟපෑ සිරිසේන මහතා දැන් කරන්නෙත් ජනතාව මුලා කරන රඟපෑමක් නොවේ යැයි කියන්නේ කෙසේද?

    02.jpg
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මට නම් බදුර්දීන් පන්න එකේ කිසිම පුදුමයක් නැහැ. හෙට අනිද්දට අනිද්දට හකිමුත්, තොන්ඩමනුත් අනිවාර්යෙන්ම පනිනවා. මා තරයේ අදහන දෙයක් තමයි හම්බයෝයි, වතුදෙමලුයි සත පහකට විශ්වාස කරන්න බැරි කෙලෙහිගුණ නොදන්නා ආත්මාර්ථකාමී පිරිසක්. එත් එක්කම සම්බන්ධන්ගේ සහයත් මෛත්රීට දෙනවා. ඒකට මම සම්බන්ධන්ලට දොස් කියන්නේ නැහැ. මොකද මම තරයේ අදහනවා උතුරේ දෙමලු සිංහලයන් බහුතරයකටත් වඩා ප්රතිපත්තියක් තියන මිනිසුන් විදිහට. මෙවර ජනාධිපතිවරණයේ අනිවාර්යෙන්ම මහින්දට සටන් කරන්න වෙන්නේ මෛත්රී සමග පමණක් නෙවේ. එත් එක්කම රනිල්, චන්ද්රිකා, රාජිත, හකීම්, බදුර්දීන්, මනෝ ගනේෂන්, තොන්ඩමන්, සම්බන්ධන් වැනි බෙදුම්වාදයට උරදෙන සියලුදෙනා මෙම සටනේ මහින්දගේ එදිරිවාදීන් වෙනවා. මෙන්න මෙනිසයි ග්රාමීය සිංහල බොදු බහුතරයක් මහින්දගේ ජයග්රහණය වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ. මහින්ද අවබෝධ කරගත යුතු දෙය වන්නේ කොතරම් පිරිස් ඔහුගේ බලවත් අවස්ථාවල වටේ සිටියත්. අවසානයේ ඔහුව සියලු බලවේග සිරකරනවිට ඔහුට පිහිටට සිටින්නේ බහුතර ග්රාමීය සිංහල බොදුනුවන් පමණක් බවයි. මෙහිදී පොන්සේකා, චම්පික, මාදුළුවාවේ සෝභිත හිමි වැනි බොදු බලවේග වලට මහින්දට එරෙහිව කළහැකි දේ අල්පයි. කමක් නැහැ මහින්ද කවුරු නැතත් අපි ඉදිරියට යමු. සිංහල අපි ඔබ සමගයි. සුළු ජාතින් සියල්ල විරුද්ධ වුවත් 70% ක් වන සිංහල අපි බහුතරය ඔබ සමගයි.