රනිල් වික්‍රමසිංහ ගෙදර යයි

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අමුතුවෙන් කෙලවන්න දෙයක් තියනවද . ට්‍රිලියන 14 ණය , නිතියක් නැති රටක මොනව කෙලකරගන්නද
    අපි ඒවා බලාගන්නම් තෝ ඉන්න රටකට වෙලා ඉදපන්. උබේ සිරිකොතේ පොන්නය ඉවරෙටම ඉවරයි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඔය ගියාට රනිල් සුළඟ කියල එකක් පටන් අරන් 2025 ඇවිත් ජනාධිපති වෙන්නත් බැරි නෑ ඈ :P

    මේ යකා නම් දුම්මල ගහලවත් එලවගන්න බැරි වෙයි බං......!!
     

    Similar threads