රනිල් විකුම්සිහ මැතිඳු කොල්ලා කාලේ.

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඉස්කෝල බිල්ඩින් ඩෙස් පුටු ඒකාලෙ වගේම තාමත් එහෙම්මමයි . පාලකයගෙ වාහන විතරක් අලුත් වෙලා දැන්
    නුවර නගර සභාව යටතේ තියෙන library එකේ desk වල කුරුටු ගී තියෙනවා
    1995, 2000 කාලේට යනකම් :baffled: :lol:

    ඒවගේ ලව් කරපුවා ලියලා තියෙනවා, දැන් උන් නාකි වෙලා මුණුපුරොත් ඇති
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    අර ප්‍රශ්න අහපු ළමයි ජීවතුන් අතර ඉන්නවද දන්නෑ?
    පව් ඒ කාලේ ජෙප්පෝ පතුරපු මෝඩ මතවලට අහුවෙලා 😁

    ජනාධිපතිගෙනුත් ප්‍රශ්න අහන්න දීලා තියෙන්නේ නිදහසේ

     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඔය කාලේ චන්ද වලට මිණි මාරගන්නවා කෙළියට. හැමතැනම වලි, බෝම්බ ගහනවා, වෙඩි තියනව. කැරි යුද්දේ වගේ. චන්දෙ ඉවර වෙනකොට චන්දෙ නිසා 30හ 40ක් මරාගෙන.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මේ රනිල් මැතිදු ගිය ආත්මවල. 🥴

    76640


    2014-09-24-rodney-pike-mr-bean-holbein.jpg


    55e.png


    1412671341-1125_1411688042-0.jpg


    b2a.png


    ace.png

    ranil-1.jpg


    :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Stimulus mind

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මැතිනියි චන්ද්‍රිකයි ඩී බී විජේතුංග එහෙමත් ඉන්නවා. මචන් මේ 1993-1994 වගේ කාලෙද?
     

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,724
    113
    MT4
    පව් ඒ කාලේ ජෙප්පෝ පතුරපු මෝඩ මතවලට අහුවෙලා 😁

    ජනාධිපතිගෙනුත් ප්‍රශ්න අහන්න දීලා තියෙන්නේ නිදහසේ


    1676637888898.png
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,549
    3,993
    113
    මැතිනියි චන්ද්‍රිකයි ඩී බී විජේතුංග එහෙමත් ඉන්නවා. මචන් මේ 1993-1994 වගේ කාලෙද?
    ow
    (16 Aug 1994)
     
    Last edited:
    • Like
    Reactions: EKGuest

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    1984

    VH9Qhwf.jpg


    The opening ceremony of 68 house Model Village - Rajasisugama in the Nivitigala Electorate on 16 August 1984 with President J. R. Jayewardene, Prime Minister Ranasinghe Premadasa and Education Minister Ranil Wickremesinghe as chief guests. This Model Village was developed with the participation and support of students and teachers of Royal College, Colombo.