නුවර නගර සභාව යටතේ තියෙන library එකේ desk වල කුරුටු ගී තියෙනවාඉස්කෝල බිල්ඩින් ඩෙස් පුටු ඒකාලෙ වගේම තාමත් එහෙම්මමයි . පාලකයගෙ වාහන විතරක් අලුත් වෙලා දැන්
1995, 2000 කාලේට යනකම්

ඒවගේ ලව් කරපුවා ලියලා තියෙනවා, දැන් උන් නාකි වෙලා මුණුපුරොත් ඇති
නුවර නගර සභාව යටතේ තියෙන library එකේ desk වල කුරුටු ගී තියෙනවාඉස්කෝල බිල්ඩින් ඩෙස් පුටු ඒකාලෙ වගේම තාමත් එහෙම්මමයි . පාලකයගෙ වාහන විතරක් අලුත් වෙලා දැන්

පව් ඒ කාලේ ජෙප්පෝ පතුරපු මෝඩ මතවලට අහුවෙලාඅර ප්‍රශ්න අහපු ළමයි ජීවතුන් අතර ඉන්නවද දන්නෑ?
මේ ඊලග ආත්මෙ
![]()
පව් ඒ කාලේ ජෙප්පෝ පතුරපු මෝඩ මතවලට අහුවෙලා
ජනාධිපතිගෙනුත් ප්‍රශ්න අහන්න දීලා තියෙන්නේ නිදහසේ
owමැතිනියි චන්ද්‍රිකයි ඩී බී විජේතුංග එහෙමත් ඉන්නවා. මචන් මේ 1993-1994 වගේ කාලෙද?
godak un kohomath deal yana eke,ookath samaharawita wenna puluwan deyak.pooja deal yanawa kiyala jafna kollek kiwa ban