රනිල් විරෝධී පෙළපාළිය ඉවරයි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    රනිල් විරෝධී පෙළපාළිය ඉවරයි

    එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කොළඹ බලා ගමන් ගත් පාගමනින් මහජන කැළඹිලි වීමට ඉඩ ඇතැයි කියමින් නිකුත් කළ තහනම් නියෝගය බාර දෙන්නටත් කලින්ම පෙළපාළිකරුවන් 60ක් 70වක් පමණ මාතර කඹුරුගමුව වැව අසලදී දිවා ආහාරය ගැනීමෙන් පසු විසිර ගිය බව පොලිසිය කියයි.
    මාතර අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතාගෙන් ලබාගත් තහනම් නියෝගය රැගෙන මාතර පොලිසිය එහි යනවිටත් පෙළපාළියක් එහි නොතිබිණි. උදේ ආරම්භ වු පෙළපාළියට 500ක් පමණ සහභාගී වු අතර සිව් වරක්ම පහර කෑමට ලක්විය. මංගල සමරවීර මහතාගේ ආධාරකරුවන් බව කියන 5 දෙනෙක් ඇතුළු අට දෙනෙක් තුවාල ලදහ.
    හමුදා සෙබළෙක් ද නගර සභා සේවකයෙක් ද තුවාල ලදහ.


    lankadeepa
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    අප්පටහුඩු කැනඩාවටත් ආරංචිය ගිහිං


    සිරසේ නම් අද පෙන්නුවා නිකං ඊජිප්තු කැරැල්ල වගේ... උන් ක්ලෝනකරණ සොෆ්ට්වෙයාර් එකක් ගෙනත් වගේ

    මොන්ගල නම් කියන්නේ කිලිමහරජ සල්ලි දීල කියල
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,622
    2,132
    113
    අප්පටහුඩු කැනඩාවටත් ආරංචිය ගිහිං


    සිරසේ නම් අද පෙන්නුවා නිකං ඊජිප්තු කැරැල්ල වගේ... උන් ක්ලෝනකරණ සොෆ්ට්වෙයාර් එකක් ගෙනත් වගේ

    මොන්ගල නම් කියන්නේ කිලිමහරජ සල්ලි දීල කියල
    :lol::lol::lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මංගල හිමිච්ච වගේ හිටියට ලස්සනට පෙළපාලිය නැවැත්තුව.