රනිල් විශ්වාසබංගයෙන් පරදීද ? දිනයිද ?
රනිල් විශ්වාසබංගයෙන් පරදීද ? දිනයිද ?
සමහරුන්ගේ මතය ඒකාබද්දෙ විසින් විශ්වාසබංගෙ ගෙනාවෙ රනිල් ඇත්තටම ඉවත් කිරීමට නොවන බවයි.ඔවුන්ට අවශ්ය රනිල්ව 2020 තෙක් තබා ගැනීමටත් එහෙත් ආන්ඩුවට මෙවැනි වෙට්ටු දමමින් කචල් දමමින් ඉදිරියට යාම මිසක් ආන්ඩු පෙරලීම නොවන බවය.
කෙසේ වෙතත් එජාපෙ සජිත් හිතවාදි කන්ඩායම මේ අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනගෙන සජිත් එජාප නායකත්වයට මේතුලින් ගෙන ඒමට වේගවත් ආරම්භයක් ගෙන ඇත.මෛත්‍රී ගුනරත්න ආයුධ සහ කුරුදු පොලු තොගයක් සමග පොලිසියට අසුවීමෙන් විස්වාසබංගෙ පසුපස ඇති දේශ්පාලන කුනාටුවේ සෙවනැල්ල පෙන්වනු ලබයි.ඇතැම් විචාරකයන්ගේ මතය ඒකාබද්දේ විශ්වාසබංගේ මෙතෙක් කලක් ඉදිරියට ඒමට අවස්තාව නොතිබූ එජාප දෙවන පෙල නායකය උඩට අදිනු ඇති බවයි.එසේ වුවහොත් 2020දි ඒකාබද්දෙට තරග කිරීමට සිදුව්නුයේ සුලුජාතික පක්ශ වලින් හා සියලුම පිබිදුන එජාප සාමජිකයන්ගේ ආසිරිවාදලත් නැවුම් එජාප නයකත්වය සමග බවයි.මේ අනුව ඇතිවී තිබෙන තත්වය අනුව ඒකාබද්දය පටන් ගත් සෙල්ලම ලෙල්ලම වී ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසි තත්වයකට පත්ව ඇත.