රනිල් විශිෂ්ට නායකයෙක්

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    මෝඩ හරකා - ධවල පත්‍රිකාවක් කියන්නේ "White Paper" එකක්. ඒ කියන්නේ සාකච්චාවට / විවාදයකට බඳුන්වන වැදගත් මාතෘකාවක් පිලිබඳව යෝජනා මාලාවක් නැතිනම් වාර්තාවක්. ඒක පනතක්වත්, නීතියක්වත් නෙමෙයි. :lol: :lol: :lol:

    A whitepaper is a persuasive, authoritative, in-depth report on a specific topic that presents a problem and provides a solution.

    කොහෙන් හරි කෑල්ලක් ඇහිඳගෙන ගිරව් වගේ කියෝනවා.

    හොක් හොක් හොක්