රනිල් වෙනුවෙන් ඇප තැන්පත් කළ රොනල්ඩ් දුන් ඉඟිය...

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    දැන් පොලිස්පති පත්කරන වැඩෙන් බේරිලා. දේශබන්දුම පොලිස්පති වැඩේ කරයි.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,423
    5,795
    113
    පොහොට්ටුවෙන් දැන් එකෙක් දාන්නෙ නෑ, මූට සපෝට් කරනවා. ඔන්න ඕකයි ගේම. මුන් මෙහෙම බය නැතුව බලු වැඩ කරන්නෙ රටේ ඉන්නෙ ගොන්නු කියල දන්න නිසයි. මම හැමදාම කියන්නෙ මේ රට කෑවේ මුන් නෙමේ 60-70% උන ගොබ්බ මිනිස්සු.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ජෙප්පොයි සජබයොයි තාම පරක්කු මොකද. උන්ට රාහු කාලේද
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    පොහොට්ටුවෙන් දැන් එකෙක් දාන්නෙ නෑ, මූට සපෝට් කරනවා. ඔන්න ඕකයි ගේම. මුන් මෙහෙම බය නැතුව බලු වැඩ කරන්නෙ රටේ ඉන්නෙ ගොන්නු කියල දන්න නිසයි. මම හැමදාම කියන්නෙ මේ රට කෑවේ මුන් නෙමේ 60-70% උන ගොබ්බ මිනිස්සු.
    රාජපක්ෂ ලාගෙ Target එක විපක්ෂනායක කම කියල කීර්ති රත්නායක දාල තිබ්බ
    ඒ කතාව හරි වගේ
     
    • Like
    Reactions: Robinhood wage ekek

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,873
    113
    පොහොට්ටුවෙන් දැන් එකෙක් දාන්නෙ නෑ, මූට සපෝට් කරනවා. ඔන්න ඕකයි ගේම. මුන් මෙහෙම බය නැතුව බලු වැඩ කරන්නෙ රටේ ඉන්නෙ ගොන්නු කියල දන්න නිසයි. මම හැමදාම කියන්නෙ මේ රට කෑවේ මුන් නෙමේ 60-70% උන ගොබ්බ මිනිස්සු.
    නොදා ඉන්නේ නෑ දානවා... එත් සපෝර්ට් එක දෙන්නේ රනිල්ට...

    හරියට 2019 සජියව යුන්පි කෙනෙක් දැම්මට රනිලා උට සපෝර්ට් කරේ නෑ වගේ... මොකෙක්ව හරි දැයි, මහින්දලා රනිල්ට සපෝර්ට් එක දෙනවා...
    නාමල් කුමාරයා පොහොට්ටුව වෙනුවෙන් ඇප කැප වෙලා වැඩ කරනවා.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    පොහොට්ටුවෙන් දැන් එකෙක් දාන්නෙ නෑ, මූට සපෝට් කරනවා. ඔන්න ඕකයි ගේම. මුන් මෙහෙම බය නැතුව බලු වැඩ කරන්නෙ රටේ ඉන්නෙ ගොන්නු කියල දන්න නිසයි. මම හැමදාම කියන්නෙ මේ රට කෑවේ මුන් නෙමේ 60-70% උන ගොබ්බ මිනිස්සු.
    ඇත්ත
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,711
    13,489
    113
    මම කලින් ඉදමම කිව්වා JVP හොද election කැම්පේන් කම්පැනි එකක් හයර් කරන්න ඕනේ කියල.
    මුන්ගේ කුණු කම තමයි විනාසෙට මුල
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    රාජපක්ෂ ලාගෙ Target එක විපක්ෂනායක කම කියල කීර්ති රත්නායක දාල තිබ්බ
    ඒ කතාව හරි වගේ
    රාජපක්ශලගෙ ප්ලෑන 2030 ට නාමල් කුමාරය දාන එක බන්...
    හොඳම ගේම් ටික පටන් ගන්නෙ මුන්ට බලේ නැති වුන දවසට තමයි :D
     
    • Like
    Reactions: lilman and banda065

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    පොහොට්ටුවෙන් දැන් එකෙක් දාන්නෙ නෑ, මූට සපෝට් කරනවා. ඔන්න ඕකයි ගේම. මුන් මෙහෙම බය නැතුව බලු වැඩ කරන්නෙ රටේ ඉන්නෙ ගොන්නු කියල දන්න නිසයි. මම හැමදාම කියන්නෙ මේ රට කෑවේ මුන් නෙමේ 60-70% උන ගොබ්බ මිනිස්සු.
    200 % correct!

    Ranil knows, no matter what there will be fools that will STILL vote for him no matter what
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    Jepponta mee paara dinanna bari unoth aye unta kawada wath dinanna wenne kiyala mata hithenne
    මේ පාර දින්නන්න බැරි වුනොත් ඉස්සරට කොහොමත් රටේ ප්‍රදාන පක්ශයක් වෙනවා. මේ පාර බැරි වුනොත් ලබන චන්ද වලින් 2/3 බලයක් අරගෙන එනවා
     
    • Haha
    Reactions: rambo321

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    පොහොට්ටුවෙන් දැන් එකෙක් දාන්නෙ නෑ, මූට සපෝට් කරනවා. ඔන්න ඕකයි ගේම. මුන් මෙහෙම බය නැතුව බලු වැඩ කරන්නෙ රටේ ඉන්නෙ ගොන්නු කියල දන්න නිසයි. මම හැමදාම කියන්නෙ මේ රට කෑවේ මුන් නෙමේ 60-70% උන ගොබ්බ මිනිස්සු.

    පෝට්ටුවෙන් නෙවෙයි නේද ජෙප්පො නේද සපෝට් කරනව කියන්නෙ?

    මෙන්න @2osama @hirashgeff @weer 11 @netudara බයියෝ මොනවද මූ මේ කියන්නෙ 🙈
     
    Similar threads