රනිල් සජිත් එකතුවුණොත් කාටද ඡන්දෙ දෙන්නෙ

රනිල් සජිත් එකතුවුණොත් කාටද ඡන්දෙ දෙන්නෙ

  • රනිල් අයින් වුනොත් අනුරට දෙනව

    Votes: 4 4.4%
  • රනිල් අයින් වුනොත් සජිත්ට දෙනව

    Votes: 6 6.6%
  • සජිත් අයින් වුනොත් අනුරට දෙනව

    Votes: 1 1.1%
  • සජිත් අයින් වුනොත් රනිල්ට දෙනව

    Votes: 13 14.3%
  • මුල ඉදන්ම අනුරට දෙන්ඩ තීරණේ කරල තියෙන්නෙ

    Votes: 67 73.6%

  • Total voters
    91

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    ඕවා වෙන්නේ නැති වැඩ බන්. ඕකුන් දෙන්නා එකතු වෙන්නේ නෑ.
    මොලේ තිබ්බ නම් මිට කලින් එකතු වෙලා සජියා.
    දැන් නම් late වගේ. ego matters! :baffled:
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    මේකේ රනිල්ට පුක දීගෙන උදේ ඉදන් රෑ වෙනකල් සජියගේ චන්ද කඩන්න ඔට්ටු උණු එවුන් දැන් එකතු කොරන ගොසිප් බලල තෙත් වෙලා

    තොපිට කිවා රනිලට චන්දෙකින් දිනන්න පුළුවන් එකෙක් නෙවෙයි කියලා .
    ඒක තොපි දන්නේ නැති උනාට රනිලා දන්නවා කාලකන්නි ගොන් හැත්ත බොරුවට උඩ පනින්නේ නැතුව ඉදින්
     
    • Dislike
    Reactions: EVC

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,823
    113
    මාලඹේ
    බලපන් ඉතින් රනිල්ගෙ පස්සෙ යන උන්ගෙ හෙලුව.
    රනිල් පට්ට වැඩ්ඩෙක් ආර්තික ඔස්තාර් ඌ තමයි රට ගොඩ දැම්මෙ ඒ නිසා ඌට දෙනව කියල මුන්ගෙන් ඇහුවොත් කියන්නෙ.
    හැබැයි රනිල් අයින් උනොත් අර සජිත් ජෝකර්ට දෙනවලු උන් ටිකම.
    අනේ ඉතින්.
    නැතුව ඉතින් ගොන් කථා කියන JVP එකට ඡන්දය දෙන්න කියලා ද කියන්නේ🤣🤣
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රෙදි අපුල්ලපු අඩු කුලේ උන්ට නම් දෙන්නෙ නෑ චන්දේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    රාවණා අප්පොච්චිට දෙනවා. අපිට ඕන රජෙක්. ඔය සුද්දගේ ප්‍රජාචං චං වාදේ අපිට එපෝ

    1725335945142.png
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මේකේ රනිල්ට පුක දීගෙන උදේ ඉදන් රෑ වෙනකල් සජියගේ චන්ද කඩන්න ඔට්ටු උණු එවුන් දැන් එකතු කොරන ගොසිප් බලල තෙත් වෙලා

    තොපිට කිවා රනිලට චන්දෙකින් දිනන්න පුළුවන් එකෙක් නෙවෙයි කියලා .
    ඒක තොපි දන්නේ නැති උනාට රනිලා දන්නවා කාලකන්නි ගොන් හැත්ත බොරුවට උඩ පනින්නේ නැතුව ඉදින්
    Una sajith tada chandaya denne 😂😂😂😂