සජිත්ට දිනන්න බැරි රනිල් නිසා!

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    බබල් එකෙන් එලියට ඇවිත් බලන ඕනි කෙනෙක්ට පේනවා අවසන් තරඟය තියෙන්නෙ අනුර සහ සජිත් අතර කියලා!

    දැන් අර කාටද ඡන්දය දෙන්නෙ කියලා හිතාගන්න බැරුව හිටිය සෙට් එක නෑ, කවෘරු හරි තෝරගන ඉන්නෙ!

    ඒකෙනුත් වැඩි පංගුව ගන්න අනුරට තමයි පුලුවන් වෙලා තියෙන්නෙ දැන්ඒ, ඒකට හේතුව හරි පොයින්ට් එකට මැදපන්තියේ ප්‍රශ්න වලට කතා කරපු එක

    සජිත්ට වාසිය තිබුනේ උතුරු නැගෙනහිර ඡන්ද පදනම! රනිල් තරඟයට ආව නිසා ඒ වාසිය බෙදිලා යනවා, සමහර විට සජිත්ට වඩා රනිල් දිනයි උතුරු නැගෙනහිර!

    සජිත්, රනිල් එකට තරඟ කරානම් අනුරට දිනන එක ලේසි වෙන්නෑ, සමහර විට අනුරට දිනන්නත් බැරිවෙන්න තිබුනා,

    රනිල් සජිත් වෙනම ඉල්ලන එකේ වාසිය අනුරට ඇවිත් තියනවා,

    රනිල්, අනුරට හරි ප්‍රශ්නයක් විසදන්න ප්‍රතිපත්තියක් තිබුනත්, සජිත්ට එහෙම එකක් පේන්න නෑ බස් ටිකක් දෙන්වා, පන්ති කාමරයක් දුන්න කියලා අර මැද ඉන්න අය ජන්දෙ ගහන් නෑ,

    දැන් ඉතිරිවෙලා තියෙන්නෙ 21 රෑ ප්‍රතිඵලය බලන එක විතරයි
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    සජියාගෙ ඔලුව ඉදිමිලා . පලපුරුදු අය ඔක්කොම කීවා උට රනිල් එක්ක සෙට් වෙන්න කියල.

    දැන් එහෙනම් ඌ අගමැති. මොලෙන් කල්පනා නොකර බිජ්ජෙන් කල්පනා කරනන් ගියාම ඔහොම තමයි!
     
    • Like
    Reactions: sakuntha1996