රනිල් සමනළයා බව ජනපති පවසයි

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    45589461_1575001242600851_2358632125831315456_n.jpg

    :lol::lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    2005-2015 Vs. 2015-2018

    Koi kaaleda rata reverse gear eke giye?

    රට riverse gear ගියේ 94 ඉඳන් 2005 වෙනකන්.90 ඉඳන්ම අවුල් ජෙප්පෝ හින්ද.UNP එකේ රටට ගැලපෙන් නැති ප්‍රතිපත්ති තියෙනවා.එත් උන් ඉන්න කාලෙක riverse එකට වැටිලා නම් නෑ.අවුරුදු 15ක් විතර මුකුත් නැතුව හිටිය රට මහින්ද තමයි අයිත වැඩ පටන් ගත්තේ.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    janadipathi kenekuta mehama katha karanna puluwan hakiyawayk tiyenawanam meka muge kuhaka kama nisa, me manussayata iganumak nehe hariata, hariata engrisi wath kianna beri me gon rala, anik ayata mehema mada gahanawanan methumage tiyena usas kama janadipathi kenekta wenan idak nehe.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ''ඇත්ත කියන්ඩයි බිම ඉදගන්ඩයි'' මක්කටද අයුබෝo බය වෙන්නෙ??..ආන්න බොරුවක් කියුවනම් වැරදියි, රනිල සමනලය කියල මුලු රටම දන්නවනෙ..:lol::lol::lol: ඔතන නෝන්ඩිය උනේ ගූ ඇන් පී කාරයො චන්දෙ දීල පත්කරපු සිරාම රනිලගෙ රෙද්ද ගලෝපු එකයි..:lol::lol::lol::lol::lol::lol: ඒකනම් කැතම නෝන්ඩිය.. :lol::lol::lol::lol:
     
    Last edited:

    Exotic

    Member
    Nov 5, 2018
    2
    2
    3
    Mokekda meh Erozan kyana ekaa? Mahindayata denna puluwan uparimeta puka deela anith ewunta kyanawa. Lajja nadda miniho maha ekata kyapanko minihek nam chandekin awilla agamathi wenna kyala. Passe doren agamathi wela sirisenage guu kanna Yanne. Sira wage cheap minissunta hariyanne thopi wage gon wahallu thamai.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    21 වෙනි සියවසේ අපිට් 1 වෙනි සියවසේ ජනාධිපතිවරයෙක් ඉන්නව.හරි සතුටුයි.
    අද කෙල්ලෝ කොල්ලෝ වෙන කොල්ලෝ කෙල්ලෝ වෙන ලෝකෙක අපි ඉන්නේ.ලිං මැඩි චින්තනේ.
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    Mokekda meh Erozan kyana ekaa? Mahindayata denna puluwan uparimeta puka deela anith ewunta kyanawa. Lajja nadda miniho maha ekata kyapanko minihek nam chandekin awilla agamathi wenna kyala. Passe doren agamathi wela sirisenage guu kanna Yanne. Sira wage cheap minissunta hariyanne thopi wage gon wahallu thamai.

    Man hithanne. mahinda thama erozan, ootawath nethi gaayak moota thieynne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    21 වෙනි සියවසේ අපිට් 1 වෙනි සියවසේ ජනාධිපතිවරයෙක් ඉන්නව.හරි සතුටුයි.
    අද කෙල්ලෝ කොල්ලෝ වෙන කොල්ලෝ කෙල්ලෝ වෙන ලෝකෙක අපි ඉන්නේ.ලිං මැඩි චින්තනේ.

    හරි හරි උබ ඔය කියන්නෙ රනිල ''ගෑනි'' කියලනෙ,:lol::lol::lol::lol::lol: ඒකම තමයි සිරා කියල තියෙන්නෙත්..:lol::lol::lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    රනිල්ගේ සමනල කම කෙසේ වෙතත් මේ වගේ තුට්ටු දෙකේ ජනාධිපති කෙනෙක් නං අම්මප දැකල නෑ මීට කලින් :no:

    eka nm aththa....
    kisima wadagath kmk nathi ekek thma sirisenaya.... :yes:

    oya case mahindala nodannwa nemene.
    unp ekema un gana hodata dana ganath owa ohoma stage wala kiynwada...

    m3 nm amu harakek e athin baladdi :rofl::rofl:

    eeetath mangalaya e kale idan seen eke akilaya ehema...
    itn ewa unge personal life.gay thama bt unge personal life :rofl::rofl:
    m3 itn gona wage eka lankawenma 1st time oo danagatta wage kiwwane stage eke :rofl::rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ඇත්තටම මහින්දට තියන තරහට සිරාට චන්දෙ දුන්න මී හරක් තේරුම් ගන්නඩ ඕනේ තොපි මේ දෙන්නේ විධායක බලයක් කියල මු කොහොම ඕක පාවිච්චි කරයි ද කියල. සිරාවටම මහින්ද සිරාට ඒ දවස් වල අගමැති කම දුන්නේ නැත්තෙත් එකහින්දම ද කොහෙද.

    sira maha gobbayek....
    oka amathikamatawath galapenne na.
    yanthan mahindage kare ellila innwa dn chandiya wage :lol::lol:

    dn 2020 di sirawa dnna ba kiwwoth ehema sira anathai :lol:
    mn hithanne na sira 2020 ei kiyala nm....
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    හරි හරි උබ ඔය කියන්නෙ රනිල ''ගෑනි'' කියලනෙ,:lol::lol::lol::lol::lol: ඒකම තමයි සිරා කියල තියෙන්නෙත්..:lol::lol::lol:

    "ගෑනි" කියන්නේ මොකක්ද :P
    ඌ කොල්ලෝ නෙවෙයි බල්ලෝ ගැහුවත් අනිත් එවුන්ට තියෙන අමාරුව මොකක්ද :rofl:
    වෙන රටක ඔහොම කිව්වනම් පාරේ බැහැල යන්න බැරිවෙනවා.හොඳ වෙලාවට ඔතෙන්ට ගිහිපු එව්නුත් වනචාරි චින්තනයක් තියෙන උන් නේ :rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා

    "ගෑනි" කියන්නේ මොකක්ද :P
    ඌ කොල්ලෝ නෙවෙයි බල්ලෝ ගැහුවත් අනිත් එවුන්ට තියෙන අමාරුව මොකක්ද :rofl:
    වෙන රටක ඔහොම කිව්වනම් පාරේ බැහැල යන්න බැරිවෙනවා.හොඳ වෙලාවට ඔතෙන්ට ගිහිපු එව්නුත් වනචාරි චින්තනයක් තියෙන උන් නේ :rofl:

    mehemai wanachari chinthane neme....
    ehnm itn unp eke un othana hitiya nm un karanneth oka thama.
    eka ape rate minissunta amuthu ekak wage penne.

    bt oka wena rataka kiwwa nm aniwa case thama...

    ranila sirata agillak wath gahuwada danne na :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    "ගෑනි" කියන්නේ මොකක්ද :P
    ඌ කොල්ලෝ නෙවෙයි බල්ලෝ ගැහුවත් අනිත් එවුන්ට තියෙන අමාරුව මොකක්ද :rofl:
    වෙන රටක ඔහොම කිව්වනම් පාරේ බැහැල යන්න බැරිවෙනවා.හොඳ වෙලාවට ඔතෙන්ට ගිහිපු එව්නුත් වනචාරි චින්තනයක් තියෙන උන් නේ :rofl:

    ගෑනියෙක් කියන්නෙ පිරිමියෙක් නොවන කියන එකනේ..ඌ බල්ලො ගැහුවට කමක් නැ උගෙ බල්ලො ගැහීම රටේ පෙර පාසල්වල උගන්නල සම ලිගික පනත් සම්මත කරන්ඩ ගියපු ඒකයි වරද..:oo::oo::oo:උබලගෙ ඔය වනචාරී චින්තයන නිසයි උබල හැමදාම කෙලෝ ගන්නෙ , ගම්සබාවෙන්වත් උබල පාඩමක් ඉගෙනගෙන නැ කපල්ල ඉස්සරහටත් ඉක්මනට චන්දෙ එනව පලාත් සබා හරි..:):)
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    mehemai wanachari chinthane neme....
    ehnm itn unp eke un othana hitiya nm un karanneth oka thama.
    eka ape rate minissunta amuthu ekak wage penne.

    bt oka wena rataka kiwwa nm aniwa case thama...

    ranila sirata agillak wath gahuwada danne na :lol::lol:

    එක නම් ඇත්ත.UNP රැස්වීමක කිව්වත් ඔහොමම තමයි.මන් එහෙම කිව්වේ එතනට ගිහිපු එවුන් ගියේ ව්‍යවස්ථාව ඕන නෑ කරපු වැඩේ හරි කියන්නනේ.එකයි වනචාරී කිව්වේ.
    මහින්දත් ඔලුවේ අත ගහගන්නවා එක කිව්ව වෙලාවේ :D
    අනිවා රනිල් මංගල සෙට් එක පෝලිමක් දාල එකයි මහින්දට හේත්තු වෙන්න ඇත්තේ :lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mehemai wanachari chinthane neme....
    ehnm itn unp eke un othana hitiya nm un karanneth oka thama.
    eka ape rate minissunta amuthu ekak wage penne.

    bt oka wena rataka kiwwa nm aniwa case thama...

    ranila sirata agillak wath gahuwada danne na :lol::lol:

    තමන්ගෙ පුක පාලනය කරගන්ඩ බැරි එකාට රටේ පාලනය කරන්ඩ පුලුවන්ද බන්..:lol::lol::lol::lol: නිකන් ගොන් කතා කියන්ඩ එපා බන් පොන්නයන්ට මෙහෙ ඉඩ නැ..ඉගෙන ගනින් අර කාදිනල්තුමාගෙන්වත් මනුස්සයෙක් වෙන විදිහ...:yes::yes:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ගෑනියෙක් කියන්නෙ පිරිමියෙක් නොවන කියන එකනේ..ඌ බල්ලො ගැහුවට කමක් නැ උගෙ බල්ලො ගැහීම රටේ පෙර පාසල්වල උගන්නල සම ලිගික පනත් සම්මත කරන්ඩ ගියපු ඒකයි වරද..:oo::oo::oo:උබලගෙ ඔය වනචාරී චින්තයන නිසයි උබල හැමදාම කෙලෝ ගන්නෙ , ගම්සබාවෙන්වත් උබල පාඩමක් ඉගෙනගෙන නැ කපල්ල ඉස්සරහටත් ඉක්මනට චන්දෙ එනව පලාත් සබා හරි..:):)

    පිරිමිත් නොවෙන ගෑනුත් නොවෙන උන් ඉන්නවා.පිරිමි වගේ ඉන්න ගෑනු ඉන්නවා.එකේ අනිත් පැත්තත් තියෙනවා..
    හිතෙන් පිරිමි ඇඟ ගෑනු ඉන්නවා.උන් පිරිමි වෙන්න ශල්‍යකර්ම වලින් වෙනස් උනු එවුන් ඉන්නවා.
    නවීන විද්‍යාවක් දන්නේ නෑ ලෝකේ මානව හිමිකම් අතින් කොච්චර ඉස්සරහින්ද දන්නේ නෑ පට්ට ජනාධිපති.
    එතනට ගිහිපු එවුන් ගියේ ව්‍යවස්ථාව ඕන නෑ කරපු වැඩේ හරි කියන්නනේ.එකයි වනචාරී කිව්වේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පිරිමිත් නොවෙන ගෑනුත් නොවෙන උන් ඉන්නවා.පිරිමි වගේ ඉන්න ගෑනු ඉන්නවා.එකේ අනිත් පැත්තත් තියෙනවා..
    හිතෙන් පිරිමි ඇඟ ගෑනු ඉන්නවා.උන් පිරිමි වෙන්න ශල්‍යකර්ම වලින් වෙනස් උනු එවුන් ඉන්නවා.
    නවීන විද්‍යාවක් දන්නේ නෑ ලෝකේ මානව හිමිකම් අතින් කොච්චර ඉස්සරහින්ද දන්නේ නෑ පට්ට ජනාධිපති.
    එතනට ගිහිපු එවුන් ගියේ ව්‍යවස්ථාව ඕන නෑ කරපු වැඩේ හරි කියන්නනේ.එකයි වනචාරී කිව්වේ.

    ගෑනුත් නොවන පිරිම්ත් නොවන පම්පින්ට රටේ පාලනය බාර දුන්නාම කොහොම හිටිද.. :lol::lol::lol::lol: දෙකටම නැති පම්පියෙක්ව අගමැතිකමට ගැලපෙන් නැ , රනිල මොකටද සමලිoගික පනත් ගෙනාව, රනිල මොකටද පෙරපාසල් ලමයින්ට සමලිoගික අධයාපනය දෙන්ඩ ගියෙ ??? උබල පරවේණී වහල්ලු නිසා රනිල වගේ පම්පියෙක්ගෙ ලොවයි ඒක වෙනම දෙයක් ඒත් රටේ බහුතරයක් පිලිකුල් කරනව..
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ගෑනුත් නොවන පිරිම්ත් නොවන පම්පින්ට රටේ පාලනය බාර දුන්නාම කොහොම හිටිද.. :lol::lol::lol::lol: දෙකටම නැති පම්පියෙක්ව අගමැතිකමට ගැලපෙන් නැ , රනිල මොකටද සමලිoගික පනත් ගෙනාව, රනිල මොකටද පෙරපාසල් ලමයින්ට සමලිoගික අධයාපනය දෙන්ඩ ගියෙ ??? උබල පරවේණී වහල්ලු නිසා රනිල වගේ පම්පියෙක්ගෙ ලොවයි ඒක වෙනම දෙයක් ඒත් රටේ බහුතරයක් පිලිකුල් කරනව..

    පිම්පි කියන්නේ ගෑනු supply කරන එවුන් යකෝ :D
    අගමැති තෝරන්නේ පාර්ලිමේන්තුව.උගේ ලිංගිකත්වය අදාළ නෑ කොහොමටවත්.ඕකනේ කිව්වේ තාම ගල් යුගයේ ඉන්නේ.
    සමලිංගික පනත් නෙවෙයි හැම මනුස්සයටම එකවගේ සැලකීමයි වැදගත්.එක නම් ළමයින්ට කියල දෙන්නම ඕන.නැත්නම් දේදුන්න වගේ අලුතෙන් වචනයක් ඉගෙන ගෙන පොරවල් වෙන්න යනවා හැමතැනම :lol:
     
    Similar threads