මන්ත්රීකම අහෝසිවෙලා ඇමතිධුරය අහිමි වුනාම ඇතිකමේ වැඩකරන රනිල් සීයගේ අලුත් ක්රමය.
සංචාරක, ඉඩම්, ක්රීඩා හා යෞවන කටයුතු ජනාධිපති උපදේශක ලෙස හරීන් ප්රනාන්දු ජනාධිපතිවරයා විසින් පත්කරලා තියෙනවා. මේ වගේ මහජන ධනය කාබාසිනියා කරන එකෙක්ද රට හදනවා කියලා කියන්නේ.

Last edited: