රනිල් සීයගේ අලුත් ක්‍රමය.

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මන්ත්‍රීකම අහෝසිවෙලා ඇමතිධුරය අහිමි වුනාම ඇතිකමේ වැඩකරන රනිල් සීයගේ අලුත් ක්‍රමය.

    සංචාරක‍, ඉඩම්‍, ක්‍රීඩා හා යෞවන කටයුතු ජනාධිපති උපදේශක ලෙස හරීන් ප්‍රනාන්දු ජනාධිපතිවරයා විසින් පත්කරලා තියෙනවා. මේ වගේ මහජන ධනය කාබාසිනියා කරන එකෙක්ද රට හදනවා කියලා කියන්නේ.

    455818960_122105658800467768_7498229232888576820_n.jpg
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මන්ත්‍රීකම අහෝසිවෙලා ඇමතිධුරය අහිමි වුනාම ඇතිකමේ වැඩකරන රනිල් සීයගේ අලුත් ක්‍රමය.

    සංචාරක‍, ඉඩම්‍, ක්‍රීඩා හා යෞවන කටයුතු ජනාධිපති උපදේශක ලෙස හරීන් ප්‍රනාන්දු ජනාධිපතිවරයා විසින් පත්කරලා තියෙනවා. මේ වගේ මහජන ධනය කාබාසිනියා කරන එකෙක්ද රට හදනවා කියලා කියන්නේ.
    මෙච්චරකල් ⁣රටෙි වුනේ ඕවා තමයි. පුදුමයක් නෙවෙයි..
     
    Heroic

    Active member
  • Sep 9, 2022
    196
    197
    43
    දකුණු ආසියාවේ නෙමේ මුළු ලෝකෙම හොඳම මොලේ. #2048 නියත ජනපති. :love:
     
    • Haha
    Reactions: Tricle_Buwa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    Anura dinawamu me jara kramaya nati karamu
    අනුර කුමාර කියන්නෙත් ඔය මජර දේශපාලනයේ එක ඉත්තෙක් ම තමා 🤣 අනුර ආවොත් කරන හොරකම් කොලේ වහලා ගහයි චාටර් වෙන්නේ නැති වෙන්න🤣🤣 එච්චරයි 🤦
     
    • Like
    Reactions: dxx

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දැන් ඌට උපදේශකලා කීදෙනෙක් ඉන්නවද?

    පත්කරගන්න පුළුවන් සීමාවක් තියනවා ද?

    උපදේශක කෙනෙක්ට කීයක් වියදම් කරනවාද