රනිල් සීයා ඒකටත් රිංගලා

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    9,347
    10,709
    113
    පෘථිවිය
    Gj5-CIKWsAAIvnw

    hq720.jpg

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    23,753
    46,137
    113
    අර ගිනිගත්ත නැවේ වන්දි සල්ලි කොහෙද?
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,257
    113
    S.P
    We should be proud that former PM and President is sought by international fora. Ex leaders of uk and us are highly sought.
    රනිල් කියන්නේ World Economic Forum එකේ බිලියනපති සෙට් එකේ රූකඩයක් !
    ඒකේ Agenda තමයි මුගේ ලෝකේ !
    https://www.weforum.org/stories/authors/ranil-wickremesinghe/

    දැන් ඊලග අනුර කුමාර ! ඊලගට නාමල් !.......... ලංකාවට යන කලදසාවක් නැහැ !
    ඕකුන් ඔක්කොම බලේ ගන්න බලේ තියාගන්න එක එකාගේ සාක්කු වලට වැටෙනවා එක එක කාලෙට
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    3,689
    5,094
    113
    රනිල් කියන්නේ World Economic Forum එකේ බිලියනපති සෙට් එකේ රූකඩයක් !
    ඒකේ Agenda තමයි මුගේ ලෝකේ !
    https://www.weforum.org/stories/authors/ranil-wickremesinghe/

    දැන් ඊලග අනුර කුමාර ! ඊලගට නාමල් !.......... ලංකාවට යන කලදසාවක් නැහැ !
    ඕකුන් ඔක්කොම බලේ ගන්න බලේ තියාගන්න එක එකාගේ සාක්කු වලට වැටෙනවා එක එක කාලෙට
    මේක ඇත්ත
     
    CohenLenstra

    Active member
  • Jan 11, 2024
    123
    157
    43

    බිලියනපතියො ටික මෙයාව රූකඩේ කරං මොනවද මෙච්ච්රකාලෙකට achieve කරගත්තේ?
     
    • Haha
    Reactions: Asmodeus

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,257
    113
    S.P
    බිලියනපතියො ටික මෙයාව රූකඩේ කරං මොනවද මෙච්ච්රකාලෙකට achieve කරගත්තේ?
    ඔය අරගලෙත් එක්ක තමයි ඔය විදිහට තැන අරන් දුන්නේ !
    ඊට කලින් apprenticeship එකේ තමයි හිටියේ !
    https://www3.weforum.org/docs/WEF_GLF Brochure.pdf

    Justin Trudeau and Jacinda Ardern
    වගේ සෙට් එක මේ හරහා ඇවිල්ලා බලේ අල්ලගත්ත එවුන් ...ජනමතය වෙනස් කරලා ඒ රටවල් වල !
    ඒකට ඉතින් ලංකාවේ එවුන්ට ඕවා හරියන්නේ නැති නිසා අමාරුයි ලංකාවේ දේවල් කරගන්න
    ඒ වෙලාවට තමයි ඔය බයි මානසිකත්වය හොදයි කියලා හිතෙන්නේ
     
    CohenLenstra

    Active member
  • Jan 11, 2024
    123
    157
    43
    ඔය අරගලෙත් එක්ක තමයි ඔය විදිහට තැන අරන් දුන්නේ !
    ඊට කලින් apprenticeship එකේ තමයි හිටියේ !
    https://www3.weforum.org/docs/WEF_GLF Brochure.pdf

    Justin Trudeau and Jacinda Ardern
    වගේ සෙට් එක මේ හරහා ඇවිල්ලා බලේ අල්ලගත්ත එවුන් ...ජනමතය වෙනස් කරලා ඒ රටවල් වල !
    ඒකට ඉතින් ලංකාවේ එවුන්ට ඕවා හරියන්නේ නැති නිසා අමාරුයි ලංකාවේ දේවල් කරගන්න
    ඒ වෙලාවට තමයි ඔය බයි මානසිකත්වය හොදයි කියලා හිතෙන්නේ
    එහෙම බලේ අරං දීපු කට්ටියගේ agenda එක මොකද්ද?
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,936
    113
    Panadura
    කෝ බං ලපය ගිහින් නැත්ද බක් බක් ගාන්න
    ඒ අඩු කුලේ පොන්නයට මොන සමුලුද බන්..අර පෙන්නේ නැද්ද ගිහින් ඩුබායි වලද කොහෙද සිංහලෙන් කියවපු හැටි කැලෑවකින් පැන්න වදුරෙක් වගේ කලුවට කොටට ඉදගන.
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    69,116
    58,939
    113
    මාලඹේ
    ඒ අඩු කුලේ පොන්නයට මොන සමුලුද බන්..අර පෙන්නේ නැද්ද ගිහින් ඩුබායි වලද කොහෙද සිංහලෙන් කියවපු හැටි කැලෑවකින් පැන්න වදුරෙක් වගේ කලුවට කොටට ඉදගන.
    ඕකා ගියා කියන්නේ මෝඩ කථා කියලා හොඳ ආතල් ටිකක් දෙනවා බං🤣🤣
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,481
    1,052
    113
    Nugegoda
    ඔය අරගලෙත් එක්ක තමයි ඔය විදිහට තැන අරන් දුන්නේ !
    ඊට කලින් apprenticeship එකේ තමයි හිටියේ !
    https://www3.weforum.org/docs/WEF_GLF Brochure.pdf

    Justin Trudeau and Jacinda Ardern
    වගේ සෙට් එක මේ හරහා ඇවිල්ලා බලේ අල්ලගත්ත එවුන් ...ජනමතය වෙනස් කරලා ඒ රටවල් වල !
    ඒකට ඉතින් ලංකාවේ එවුන්ට ඕවා හරියන්නේ නැති නිසා අමාරුයි ලංකාවේ දේවල් කරගන්න
    ඒ වෙලාවට තමයි ඔය බයි මානසිකත්වය හොදයි කියලා හිතෙන්
    Boru nokiya hitahan bn
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,257
    113
    S.P
    Boru nokiya hitahan bn
    Elon mask which is wearing USA-ID, will reveal that the doge is doing
    One by one expenses. There are expenses to promote transgenderism, while there are expenses spent to grow poppy in Afghanistan. Sri Lanka's democracy has been changed by clamiyas. Most of them catch up only thinking about affectionate expenses, but most of them don't know how to relate. I think Ilon has mask for trump
    Even an awareness is not aware of what these are.
    Wow, there is someone who studied these women in the way they talk for 8 years. That's Mike Benz, a former officer of the US Department of State. For 8 years, the USA-ID, CIA, US State department has been confirmed by the Elon Maskscla exposed what they said about spreading their power in other countries in the world.
    He's talking here USA-ID created resources (Assets) for the CIA of America and the US State departments and the US foreign lobby and the US foreign lobby. What are the programs that are implemented in the fields such as courts, politics, art and music in those countries. They are effective. How else, what are the end goals of them makes a good manipulation.
    If you take Sri Lanka and go, many of these schemes will be done by these names
    I have become active in Sri Lanka. Especially the courts, non-government organizations (NGOs) and the democracy are targeting Vedin. (It's shown clearly that there was America's foreign policy lobby behind the 2015 so-called revolution). When this woman asked from the Sri Lankan Executive Prime Minister, she replied that I don't care about it. Sometimes if you try to search for Wadipur, you will also get out / If not, I hope someone will get rid of you.
    There is a story that appears to be a religious person who is searching for these women in Sri Lanka. Okay I don't think any of those people from have a distance to find this woman. Though it is, people in Sri Lankan can't write this thread. Trump will also be exposed during his tenure. It's so complicated, it's confused. Even though it's a little long podcast, it's America's foreign policy lobby, c. Aye. How to spoil that one, pengal, even USA- ID
    This program will be important to recognize the fact that we are related together.
    Ah, another one, now it's not the only US that does this. China, Russia, even India are doing these things. The only difference here is to get information about these things America is doing.

    Boru nokiya hitahan bn
    ලාංකාවෙනේ ඉන්නේ !
    එක්කෝ පිට රටක ඇත්තේ ! ඒත් ආශ්‍රය කරන්නේ ලංකාවේ එවුන්නේ !
    අවුලක් නැහැ
    geopolitics දන්නේ නැත්නම් !

    රනිල් තමයි ලංකාවේ දැනගෙන geopolitics වලින් ප්‍රයෝජනය ගන්න හදන එකා බලය ලැබෙන්නේ නැති වුනාට...
    මිනිහ රූකඩයක් වෙන්න හදනවද නැත්නම් brainwash වෙලාද කියලා මම නම් දන්නේ නැහැ
    ------ Post added on Feb 21, 2025 at 6:05 AM

    මේක ඇත්ත
    ලංකාවේ එවුන් ඉන්නේ ලිදේ ඉන්න මැඩියෝ වගේ !
    උන් ලංකාවේ දෙස්පාලුවොන්ගේ රෙදි හෝදන කොට... පිට රටවල් වල උන් ලංකාව මේ අසරණ වෙච්ච වේලාවෙන් ප්‍රයෝජනය ගන්න හදනවා එහෙන්...
    අනිත් පැත්තෙන් ලංකාවේ ආරක්ෂාව තියෙන්නේ ඉතාම පහල මට්ටමක....
    කතා කරන්නේ digital id, cashless society, man made climate change, 2SLGBTQIA+ වගේ පිටරට බිලියනපතියෝ සෙට් එක හදලා දුන්න ප්‍රශ්න ගැන....

    digital id, cashless society ගෙන්න ඉස්සෙල්ලා කෝ ලංකාවේ cyber security ගැන කතිකාවක් ! ඒ ගැන උපාධි තිබ්බට පෞද්ගලික විශ්ව විද්‍යාලවල කෝ ලංකාවේ කොම්පැනි වල ජොබ් ? ඉතින් රජය ගැන මොන කතාද ?

    පොඩ්ඩක් හොයල බලපං ඇමරිකාව එංගලන්තය කොයි තරම් වියදම් කරනවද කියලා ජාතික ආරක්ෂාවට cyber security වලට.... රජයේ ඒ අංශයේ පඩි දීමනා දෙන හැටි...ඒත් වලට හැමදාම cyber attacks එනවා ඒවගෙන් ප්‍රසිද්ධ වෙන්නේ ලොකු cyber attacks ටික විතරයි

    Government Communications Headquarters is an intelligence and security organisation ( the UK's intelligence, security and cyber agency ) යටතේ තියෙන National Cyber Security Centre එක තමයි එංගලන්ත cyber security උපාධි වල syllabus හදන්නේ ! හැම අවුරුදු වලම ඒ ගැන හොයල බලනවා වෙනම තමන්ට අවශ්‍ය work force එක හදා ගන්න.

    https://www.ncsc.gov.uk/information/ncsc-certified-degrees

    අනිත් පැත්ත බලලා මේ පැත්ත බලන කොට digital wallets වල සල්ලි නැති වුනොත්... මහ බැංකුව ලග මරා ගෙන මැරෙනවද ?

    දැන් හොයලා බලපන් ඔය ලංකාවේ ඉදලා ඔය ඇමරිකාව එංගලන්තයට ගිහිල්ල ඉන්න එවුන් ඕවා ගැන දන්නවද කියලා...
    අර ලංකාවේ පැත්තේ ඇවිල්ල චන්දෙ දාල යන සෙට් එක....

    එක එක බිලියනපතියන්ට ඕන විදිහට රටවල් කරන්න යන්නේ නැහැ! රටවල් හදන්න ඕන හැබැයි එක එකාට උවමනාවට නෙමෙයි!

    Elon musk සහ Trump හදන්නේ විකාරයක් කර ගන්න උන් දෙන්නට ඕන... අපිව රකින්න නෙමෙයි උන්ගේ පක්ෂෙට ඕන හැටියට ඔය agency ටිකයි අනිත් බිලියනපතියෝ ටිකයි නටවන්න ...
    ඔය බොරුවට USAID වලට කෑ ගහලා උන්ම ආයෙත් ඕක පටන් ගන්නවා උන්ගේ වැඩ කර ගන්න.

    Elon musk ට ඕන උගේ අගහරු යන වැඩේට ඇමරිකාවේ මිනිසුන්ගේ බදු ටික ගසා කන්න Trump Government හරහා....
    මේ ටිකේ ඔය ඇමරිකාවේ මිනිසුන්ගේ බදු ආරක්ෂා කරන්න ආව වීරයා වෙන්න හදන්න ඒකට USAID වලට කෑ ගගහා
    ( බලා ගෙන ඉන්න මතක තියා ගෙන ඉන්න මම මේ කිව්වා ටික ලංකාවේ එකෙක්වත් කියන්නේ නැහැ....... උන්ට මේ ටිකේ වීරයා වෙලා ඉන්නේ Elon musk සහ Trump )
     
    Last edited:
    • Like
    Reactions: lankalk