ඕක වෙන්න තව මාස තුනයි නේද තියෙන්නේ???විකල්ප පාර්ලිමේන්තුව වටින්නේ මාලුමාමලා තව ටික දවසකින් අපිට බැරියෝ ගාගෙන දුවපු දවසට. නැත්තම් අනුර කුමාරව කවුරු හරි පිහියෙන් ඇනල මරපු දවසට.![]()
අපි එහෙම කිව්වේ නෑ කියන උදාන වාක්‍යය පරිණාමය වෙනවා. අපි පත් උන් නෑනේ කියන තැනට එනකන්.විකල්ප පාර්ලිමේන්තුව වටින්නේ මාලුමාමලා තව ටික දවසකින් අපිට බැරියෝ ගාගෙන දුවපු දවසට.
Haven't you ever heard about the concept of shadow government?
https://library.fiveable.me/key-terms/intro-to-poli-sci/shadow-government
අනිවර්යෙන්ම මෙහෙම එකක් වත් තියෙන්න වෙනවා මොකො දෑන් තියෙන ප්‍රර්ලිමෙන්තුව තිබ්බා කියලා ඈති වෑඩකුත් නෑහෑ නේ ඉන්නෙත් ඔක්කොම හොර උපාදි කාරයො නේ![]()
සිලින්ඩරියන්ස්ලා කියපු විදියට තව මාස තුනකින් මේක වෙන්න ඕනේ. නැත්තන් මාර නෝන්ඩියවිකල්ප පාර්ලිමේන්තුව වටින්නේ මාලුමාමලා තව ටික දවසකින් අපිට බැරියෝ ගාගෙන දුවපු දවසට. නැත්තම් අනුර කුමාරව කවුරු හරි පිහියෙන් ඇනල මරපු දවසට.![]()

සිලින්ඩරියන්ස්ලා කියපු විදියට තව මාස තුනකින් මේක වෙන්න ඕනේ. නැත්තන් මාර නෝන්ඩිය
shadow government එකයි විකල්ප පර්ලිමේන්තුවයි අතර මොකක්ද සම්බන්දෙ ?Haven't you ever heard about the concept of shadow government?
https://library.fiveable.me/key-terms/intro-to-poli-sci/shadow-government
ඔව් දේෂපාලකයෙක් උනාම හොද වාහනේක ස්කොඩ් එක පිටින් රජෙක් වගේ යන්ඩෝන. අඩුම එකවර කෝටි දහයක හොරකමක්වත් කරන්ඩෝන.අනිවර්යෙන්ම මෙහෙම එකක් වත් තියෙන්න වෙනවා මොකො දෑන් තියෙන ප්‍රර්ලිමෙන්තුව තිබ්බා කියලා ඈති වෑඩකුත් නෑහෑ නේ ඉන්නෙත් ඔක්කොම හොර උපාදි කාරයො නේ![]()
අඩෝ මේ අලුත් ජෙප්පෙක් ගේමට බැහලා නේද ස්‍රිනාත් වෙනුවට ?![]()
ලපයට නම් වයසට යන්න කලින්ම ට්‍රැක පැනල නේ![]()
ගෝටගෙ ගල්කොල්ල දැන් රනිලගෙත් ගල්කොල්ල වෙලාවිකල්ප පාර්ලිමේන්තුව වටින්නේ මාලුමාමලා තව ටික දවසකින් අපිට බැරියෝ ගාගෙන දුවපු දවසට. නැත්තම් අනුර කුමාරව කවුරු හරි පිහියෙන් ඇනල මරපු දවසට.![]()
හෙන අමාරුයි ඉවසන් ඉන්න නේ ලපකොටාට පිහියෙන් අනිනවා කිව්වම?ගෝටගෙ ගල්කොල්ල දැන් රනිලගෙත් ගල්කොල්ල වෙලා![]()