රනිල් සීයා සෙල්ලම් ගෙයක් දාලා 😃

di_shan

Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    වයසට යද්දී ට්‍රැක් පනින සීන් එක ඇත්තද කොහෙද

    474445929_991008783081599_4782591640873997447_n.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,382
    1
    61,986
    113
    Mother Earth
    විකල්ප පාර්ලිමේන්තුව වටින්නේ මාලුමාමලා තව ටික දවසකින් අපිට බැරියෝ ගාගෙන දුවපු දවසට. නැත්තම් අනුර කුමාරව කවුරු හරි පිහියෙන් ඇනල මරපු දවසට. 🙂
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    විකල්ප පාර්ලිමේන්තුව වටින්නේ මාලුමාමලා තව ටික දවසකින් අපිට බැරියෝ ගාගෙන දුවපු දවසට. නැත්තම් අනුර කුමාරව කවුරු හරි පිහියෙන් ඇනල මරපු දවසට. 🙂
    ඕක වෙන්න තව මාස තුනයි නේද තියෙන්නේ???

    ඕක වෙන්නේ ලපය දිනලා මාස 6 කින් නේ...

    මාසෙන් ගෑස් පුපුරලා තෙල් පෝලිං අවා...
     
    • Like
    Reactions: Xi Jinping

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,601
    100,832
    113
    විකල්ප පාර්ලිමේන්තුව වටින්නේ මාලුමාමලා තව ටික දවසකින් අපිට බැරියෝ ගාගෙන දුවපු දවසට.
    අපි එහෙම කිව්වේ නෑ කියන උදාන වාක්‍යය පරිණාමය වෙනවා. අපි පත් උන් නෑනේ කියන තැනට එනකන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    අනිවර්යෙන්ම මෙහෙම එකක් වත් තියෙන්න වෙනවා මොකො දෑන් තියෙන ප්‍රර්ලිමෙන්තුව තිබ්බා කියලා ඈති වෑඩකුත් නෑහෑ නේ ඉන්නෙත් ඔක්කොම හොර උපාදි කාරයො නේ🤣🤣
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    අනිවර්යෙන්ම මෙහෙම එකක් වත් තියෙන්න වෙනවා මොකො දෑන් තියෙන ප්‍රර්ලිමෙන්තුව තිබ්බා කියලා ඈති වෑඩකුත් නෑහෑ නේ ඉන්නෙත් ඔක්කොම හොර උපාදි කාරයො නේ🤣🤣

    මේකට ජොයින් වෙන එවුන් ඔක්කොටම වගේ ඉතුරු අවුරුදු 10,15ටම මේ සෙල්ලම් පාර්ලිමෙන්තුව විතරයි😂

    විකල්ප පාර්ලිමේන්තුව වටින්නේ මාලුමාමලා තව ටික දවසකින් අපිට බැරියෝ ගාගෙන දුවපු දවසට. නැත්තම් අනුර කුමාරව කවුරු හරි පිහියෙන් ඇනල මරපු දවසට. 🙂
    සිලින්ඩරියන්ස්ලා කියපු විදියට තව මාස තුනකින් මේක වෙන්න ඕනේ. නැත්තන් මාර නෝන්ඩිය
    ------ Post added on Jan 19, 2025 at 11:59 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,382
    1
    61,986
    113
    Mother Earth
    සිලින්ඩරියන්ස්ලා කියපු විදියට තව මාස තුනකින් මේක වෙන්න ඕනේ. නැත්තන් මාර නෝන්ඩිය

    නෑ එහෙම time period එකක් නෑ. අද වෙන්නත් පුළුවන් හෙට වෙන්නත් පුළුවන්. 🤷‍♂️
     
    • Like
    Reactions: AKI-SL

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    අනිවර්යෙන්ම මෙහෙම එකක් වත් තියෙන්න වෙනවා මොකො දෑන් තියෙන ප්‍රර්ලිමෙන්තුව තිබ්බා කියලා ඈති වෑඩකුත් නෑහෑ නේ ඉන්නෙත් ඔක්කොම හොර උපාදි කාරයො නේ🤣🤣
    ඔව් දේෂපාලකයෙක් උනාම හොද වාහනේක ස්කොඩ් එක පිටින් රජෙක් වගේ යන්ඩෝන. අඩුම එකවර කෝටි දහයක හොරකමක්වත් කරන්ඩෝන.
    එතකොට තමයි තේජස විහිදෙන්නෙ 😍
     
    • Like
    Reactions: Xi Jinping

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    අඩෝ මේ අලුත් ජෙප්පෙක් ගේමට බැහලා නේද ස්‍රිනාත් වෙනුවට ? 🤧

    රිලවුන්ට හිර ගෙයක් හදන්න යනවා සමන්ත විද්‍යාරත්නයා.. සපෝට් එකක් දෙනවද

    • Like
    • Love
    Reactions: Candid-B and AKI-SL

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    විකල්ප පාර්ලිමේන්තුව වටින්නේ මාලුමාමලා තව ටික දවසකින් අපිට බැරියෝ ගාගෙන දුවපු දවසට. නැත්තම් අනුර කුමාරව කවුරු හරි පිහියෙන් ඇනල මරපු දවසට. 🙂
    ගෝටගෙ ගල්කොල්ල දැන් රනිලගෙත් ගල්කොල්ල වෙලා 🤣🤣🤣
     
    • Haha
    Reactions: Candid-B