රනිල් ස' සමග අනුර

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    118847755_376787323723819_7601853774802174929_o.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    අනුර කුමරු ඕකට එන්න බෑ කියලා උසාවි ගියා නේද
    ඕකා ඔවට යන්න බයයි බං කට ඇරියොත් කෙළින්නේ පචයක් නේ🤣🤣
    ඔතන වැරදිලාවත් බොරුවක් කිය උණොත් බඩු බනිස් තමා😀😀
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් වද පො&නයගෙ ප්‍රජාත්‍රන්ත්‍රවාදෙ රෙද්ද පල්ලෙ..කෝ මේ ගු ඇන් පි කුක්කො ටික වරෙල්ලකො තොපිල යහපලනේ උදා කරපු හැටි බලන්ඩ..
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ඕකා ඔවට යන්න බයයි බං කට ඇරියොත් කෙළින්නේ පචයක් නේ🤣🤣
    ඔතන වැරදිලාවත් බොරුවක් කිය උණොත් බඩු බනිස් තමා😀😀

    :lol:
     
    • Haha
    Reactions: nicjosh83

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Deal kumaraya tama Jeppo kawe.
    අනිවා ඕක ගැන සෝමවංශ කිව්වනේ. සෝමවංශ පක්ෂෙන් අයින් උනෙත් ඕකනේ. එන ජි ඕ කාක්කෝ ජෙප්පොන්ව අල්ලගත්ත. අනුර කුමාර තමා ඩිල් එක ගැහුවේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බයියෝ 2005 කොලවල ලියලා සංධාන ගහනකොට ජවීපේ හොදයි 😂😂
    ohoma pollen gahuwa wage atheethaya mathak karanna epa, dekkane thread eke hitapu daara baiyo denna wata udin panala duwala

    උඹල දෙන්න හරි ගොන් බන්....පහල comment එක බලපන් :LOL:


    ඒ සන්ධාන ගහද්දි ඩිල් කුමාරද නායකයා සොන්නයෝ? එතකොට විමලුත් ජේවීපී. :lol:

    :love2::love2:
     
    • Like
    Reactions: ElaMalli

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    උඹල දෙන්න හරි ගොන් බන්....පහල comment එක බලපන් :LOL:



    :love2::love2:
    කට උත්තර නෑ 😂😂

    ඒ සන්ධාන ගහද්දි ඩිල් කුමාරද නායකයා සොන්නයෝ? එතකොට විමලුත් ජේවීපී. :lol:
    පුද්ගලයෝ එක්ක නෙමෙයි අනේ සංධාන ගහන්නේ පක්ශ එක්ක . කන්න ඕනේ උනාම කඹරගොයත් තලගොයා වෙනවා 😂
    .ඒ තව මොනා හරි කියපන් කෝ ඒ සංධානේ ගැන . මතකද ඒකේ කෘශිකර්ම ඇමති ඒම 🤭