ඕකා ඔවට යන්න බයයි බං කට ඇරියොත් කෙළින්නේ පචයක් නේඅනුර කුමරු ඕකට එන්න බෑ කියලා උසාවි ගියා නේද
more like ප්රජාතන්ත්රවාදයේ පිම්පියාප්රජාතන්ත්රවාදයේ පියා නේද මේ
ඕකා ඔවට යන්න බයයි බං කට ඇරියොත් කෙළින්නේ පචයක් නේ
ඔතන වැරදිලාවත් බොරුවක් කිය උණොත් බඩු බනිස් තමා![]()

බයියෝ 2005 කොලවල ලියලා සංධාන ගහනකොට ජවීපේ හොදයි![]()
ඒ සන්ධාන ගහද්දි ඩිල් කුමාරද නායකයා සොන්නයෝ? එතකොට විමලුත් ජේවීපී.බයියෝ 2005 කොලවල ලියලා සංධාන ගහනකොට ජවීපේ හොදයි![]()

ඒ සන්ධාන ගහද්දි ඩිල් කුමාරද නායකයා සොන්නයෝ? එතකොට විමලුත් ජේවීපී.![]()
අනිවා ඕක ගැන සෝමවංශ කිව්වනේ. සෝමවංශ පක්ෂෙන් අයින් උනෙත් ඕකනේ. එන ජි ඕ කාක්කෝ ජෙප්පොන්ව අල්ලගත්ත. අනුර කුමාර තමා ඩිල් එක ගැහුවේDeal kumaraya tama Jeppo kawe.
බයියෝ 2005 කොලවල ලියලා සංධාන ගහනකොට ජවීපේ හොදයි![]()
ohoma pollen gahuwa wage atheethaya mathak karanna epa, dekkane thread eke hitapu daara baiyo denna wata udin panala duwala
ඒ සන්ධාන ගහද්දි ඩිල් කුමාරද නායකයා සොන්නයෝ? එතකොට විමලුත් ජේවීපී.![]()
කට උත්තර නෑඋඹල දෙන්න හරි ගොන් බන්....පහල comment එක බලපන්
![]()
පුද්ගලයෝ එක්ක නෙමෙයි අනේ සංධාන ගහන්නේ පක්ශ එක්ක . කන්න ඕනේ උනාම කඹරගොයත් තලගොයා වෙනවාඒ සන්ධාන ගහද්දි ඩිල් කුමාරද නායකයා සොන්නයෝ? එතකොට විමලුත් ජේවීපී.![]()