රනිල් හරි අනුර හරි මෙහෙම කතාවක් කියයිද?

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
රනිල් හරි අනුර හරි මෙහෙම කතාවක් කියයිද?

අහල බලන්න. සිංහලයට වෙලා තියෙන අසාධාරණය ගැන බය නැතුව මෙහෙම කෙලින් කතා කරන්න පුළුවන් නායකයකුට ඉන්නේ මෙතුමා විතරයි.

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
සින්හලයන්ව සින්හලයන්ම පාව දෙද්දි කොහොමද බන් ජාතියක් රකින්නෙ.ඔන්න ඕහේ ඕන දෙයක් වෙච්චාවෙ :(

පාවා දෙන කට්ටිය රාවණා රජ්ජුරුවන්ගේ කාලේ ඉඳන්ම හිටියනේ බන්. මේ රට කොහොමහරි ආරක්ෂා කරගන්නත් පුළුවන්.
 
radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    පාවා දෙන කට්ටිය රාවණා රජ්ජුරුවන්ගේ කාලේ ඉඳන්ම හිටියනේ බන්. මේ රට කොහොමහරි ආරක්ෂා කරගන්නත් පුළුවන්.
    අද එලකිරියෙ උනත් සින්හල එකා කතා කරන්නෙ දෙමල,මුස්ලිම් උන් වෙනුවෙන්නේ. ඒක හොදයි, ඒ අය ගැනත් බලන්න ඕනේ.මොකද මේ රට ඒ අයටත් අයිතියි. ඒවගේම අපේ උන් ගැනත් බලන්න ඕනේ.:yes:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    අද එලකිරියෙ උනත් සින්හල එකා කතා කරන්නෙ දෙමල,මුස්ලිම් උන් වෙනුවෙන්නේ. ඒක හොදයි, ඒ අය ගැනත් බලන්න ඕනේ.මොකද මේ රට ඒ අයටත් අයිතියි. ඒවගේම අපේ උන් ගැනත් බලන්න ඕනේ.:yes:

    මුන් එහෙම කරන්නේ දෙමල මුස්ලිම් අය ගැන තියෙන ආදරයකට නෙවෙයි, මහින්ද එක්ක තියෙන තරහට. දැන් ටික කාලෙකට කලින් හලාල් සීන් ඇදිල ආපු කාලේ මුස්ලිම් අයව මරන්න කතා කරපු අය අද කියනවා මහින්ද ජාතිවාදීලු.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මුන් එහෙම කරන්නේ දෙමල මුස්ලිම් අය ගැන තියෙන ආදරයකට නෙවෙයි, මහින්ද එක්ක තියෙන තරහට. දැන් ටික කාලෙකට කලින් හලාල් සීන් ඇදිල ආපු කාලේ මුස්ලිම් අයව මරන්න කතා කරපු අය අද කියනවා මහින්ද ජාතිවාදීලු.

    kalawam wechcha ewun ne ban e..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,870
    113
    මුන් එහෙම කරන්නේ දෙමල මුස්ලිම් අය ගැන තියෙන ආදරයකට නෙවෙයි, මහින්ද එක්ක තියෙන තරහට. දැන් ටික කාලෙකට කලින් හලාල් සීන් ඇදිල ආපු කාලේ මුස්ලිම් අයව මරන්න කතා කරපු අය අද කියනවා මහින්ද ජාතිවාදීලු.
    :yes::yes::yes::yes:
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    hitan bump

    11145168_477629442415793_5349134579466816899_n.jpg
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මුන් එහෙම කරන්නේ දෙමල මුස්ලිම් අය ගැන තියෙන ආදරයකට නෙවෙයි, මහින්ද එක්ක තියෙන තරහට. දැන් ටික කාලෙකට කලින් හලාල් සීන් ඇදිල ආපු කාලේ මුස්ලිම් අයව මරන්න කතා කරපු අය අද කියනවා මහින්ද ජාතිවාදීලු.

    :yes::yes::yes: