රනිල් හැර ජනාධිපතිකමට සුදුස්සෙක් නෑ..- බැසිල්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ජනාධිපති ධූරයට රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් සුදුස්සෙකු මේ මොහොතේ නොමැති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් සමග පවසා ඇත.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඉකුත් බදාදා පැවති අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර තිබේ.

    අරගලය පැවති සමයේදී තම පක්ෂයේ මන්ත්‍රිවරුන් මුහුණ දුන් කටුක අත්දැකීම් සිහිපත් කර ඇති බැසිල් රාජපක්ෂ මහතා, පක්ෂයේ ඇතැමුන්ට මුල අමතකව ඇතැයි ද කියා ඇත.

    අපිට නිදහසේ එයාර්පෝර්ට් එකකටවත් යන්න බැරි කාලයක් තිබුණා. නමුත් දැන් තත්ත්වය වෙනස්. අපි ඒ කළගුණ අමතක කරන්න හොඳ නැහැ.” යනුවෙන් ද පවසා තිබේ.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු තෝරාගැනීමේදී සලකා බැලිය යුතු නිර්ණායක කිහිපයක් තිබෙන බව ය.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගත් තම පක්ෂයේ ඉදිරි පෙළ නායකයන් සමගත් වැඩිදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද මන්ත්‍රීවරුන්ට පවසා තිබේ.

    මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ අපේක්ෂකත්වය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ම පිරිනැමිය යුතු බවට වන යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට ඉදිරිපත් කිරීමට මැති ඇමැතිවරුන් පිරිසක් කටයුතු කරමින් සිටින බවද එම පක්ෂ ආරංචිමාර්ග පවසයි.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් වන නිල ප්‍රකාශය මැයි රැලියෙන් පසුව ප්‍රකාශයට පත්වනු ඇතැයි ද පැවැසේ.

    @N A K A M U R A @2osama @hirashgeff @John Dutton @netudara

    ubala kiyapalla ranilda sudusuma kena
     
    Last edited:

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,018
    113
    ඔය තමා රනිල් එක්ක ආණ්ඩුකරන ටීම් එක. පොහොට්ටු හොරුයි යූඑන්පී හොරුයි.

    ඕකුන් හොරාකාල පැන්නම මහබැංකුව කඩපු එකා පැන්න වගේ බෝම්බ කෙලියම දන්නෙ නෑ වගේ හිටිය වගේ රනිල් මුත්ත අනේ මම නම් දන්නෙ නෑ කියල ඉඳී.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ජනාධිපති ධූරයට රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් සුදුස්සෙකු මේ මොහොතේ නොමැති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් සමග පවසා ඇත.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඉකුත් බදාදා පැවති අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර තිබේ.

    අරගලය පැවති සමයේදී තම පක්ෂයේ මන්ත්‍රිවරුන් මුහුණ දුන් කටුක අත්දැකීම් සිහිපත් කර ඇති බැසිල් රාජපක්ෂ මහතා, පක්ෂයේ ඇතැමුන්ට මුල අමතකව ඇතැයි ද කියා ඇත.

    අපිට නිදහසේ එයාර්පෝර්ට් එකකටවත් යන්න බැරි කාලයක් තිබුණා. නමුත් දැන් තත්ත්වය වෙනස්. අපි ඒ කළගුණ අමතක කරන්න හොඳ නැහැ.” යනුවෙන් ද පවසා තිබේ.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු තෝරාගැනීමේදී සලකා බැලිය යුතු නිර්ණායක කිහිපයක් තිබෙන බව ය.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගත් තම පක්ෂයේ ඉදිරි පෙළ නායකයන් සමගත් වැඩිදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද මන්ත්‍රීවරුන්ට පවසා තිබේ.

    මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ අපේක්ෂකත්වය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ම පිරිනැමිය යුතු බවට වන යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට ඉදිරිපත් කිරීමට මැති ඇමැතිවරුන් පිරිසක් කටයුතු කරමින් සිටින බවද එම පක්ෂ ආරංචිමාර්ග පවසයි.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් වන නිල ප්‍රකාශය මැයි රැලියෙන් පසුව ප්‍රකාශයට පත්වනු ඇතැයි ද පැවැසේ.

    @N A K A M U R A @2osama @hirashgeff @John Dutton @netudara

    ubala kiyapalla ranilda sudusuma kena
    කාටහරි සද්දෙට පඩයක් කියත් ඇදුම් ටික අකුලගෙන ඇමෙරිකාවට දුවන එකා කියන ඒවා අපි පිලිගන්න ඕනිද
     
    • Haha
    Reactions: Cypress and SLK_sri

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,717
    50,086
    113
    සේදවත්ත
    Ube wayasa keeyada? Diyasen seeya hari diyasen aatha kiyala hari kiyapan.
    මේ ... මේ අහපන් උබේ ඔය තරුණ ජීවිතේ රන් කරන්නෙත් ඒ අංකල් . ඒ අංකල්ට උබව අඹමල් රේනුවක් තරම්වත් වටින් නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    කපුටන්ට මොලේ තියෙනව කිව්වට දැකලා තිබ්බේ නෑනේ. මෙන්න බලාගනිල්ලා