රනිල් හිරේ ගිය එක රනිල්ගේම ප්ලෑන් එකක්

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    හරියට කුඹියෝ එකේ ප්‍රියන්ත මහ උල්පතගම හිතලම හිරේ යැව්වා වගේ

    ටින් ටි ටින් ටින් ටින් ටින් ටින් ටි ටින් ටින් ටින් ටින් ටින් ටි ටින් ටින් ටින් ටින් ටින්

    ඩිස්ට ඩිඩන්

    කිවූ කිවූ කිවු කී කි කිවු කීකි කිවූ

    පායනා කාලදී රෑ දවාල් මාන්සි කන්න දේ රැස් කරයි කූඹ්යෝ
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    VZrQsyP.jpeg
     
    • Haha
    Reactions: handley and Cypress

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    හැබැයි උගේ ගෑණිට උසාවියට එන්න තිබුනා

    ගෑනිගෙ මගුලකට ගිහින්මයි කෙල උනේ
    ඒකි දැන් පැත්ත පළාතක නෑ

    ඒක අපිට තේරුම් ගන්න බැරි හයි ක්ලාස් හැසිරීමක් ද? 🥴
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    හැබැයි උගේ ගෑණිට උසාවියට එන්න තිබුනා

    ගෑනිගෙ මගුලකට ගිහින්මයි කෙල උනේ
    ඒකි දැන් පැත්ත පළාතක නෑ

    ඒක අපිට තේරුම් ගන්න බැරි හයි ක්ලාස් හැසිරීමක් ද? 🥴
    සාගල ආවද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    @monson @tharakaf @hirashgeff
    @2osama @JBLs @weer 11

    හැංගෙන්න එපා පොන්නයිනේ 😂
    මොකද මේ උදේ පාන්දර කෙකර ගාන්නෙ? මෙතන පුක දෙන්නෙ නැතුව ගෑනිව දත් මද්දලා වේස කමේ යවන්න රෙඩි කරපන් ndt dependent visa පොන්නයෝ 🤭 🤭 👇 👇

     
    • Haha
    Reactions: Nidarshana_k

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,109
    113
    tracing Geo-location.. ... ...
    ජෙප්පො හිතන් ඉන්නෙ උන් කරා කියලා. තාමත් යන්නෙ රනිල් සර් හදපු, කරන්න හිටපු ප්ලෑන් එක 💪🏻 😹

    නැද්ද @monson @hirashgeff @tharakaf @Asmodeus @supun_sg @2osama @Mr Bones

    උදෙන්ම සතුටින් පිනා ගිහින් වගේ.. 😂
    හරියට කියපන් ජෙප්පොද දැම්මේ උසාවියෙන්ද දැම්මේ?
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    ජෙප්පො හිතන් ඉන්නෙ උන් කරා කියලා. තාමත් යන්නෙ රනිල් සර් හදපු, කරන්න හිටපු ප්ලෑන් එක 💪🏻 😹

    නැද්ද @monson @hirashgeff @tharakaf @Asmodeus @supun_sg @2osama @Mr Bones
    මෙම නඩුව ගොනු කිරීමෙන් අනතුරුව අවස්ථා දෙකකදී අධිකරණය විසින් මෙම නඩුවට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දෙවරක් පැහැදිලිව නියෝග කරනු ලැබ තිබුණ ද, එම නියෝග ක්‍රියාත්මක නොකර අධිකරණය නොමග යවමින් නීතිපති උපදෙස් වුවමනා බව පොලිසිය පවසා සිටින බවට අධිකරණය හමුවේ කරුණු දක්වමින් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥ මණ්ඩලය එහිදී කරුණු දැක්වීය.

    අධිකරණයේ ගොනු කර ඇති බී වාර්තාවට අනුව අමාත්‍ය වසන්ත සමරසිංහ කොළඹ වංචා විමර්ශන කාර්යංශයට කට උත්තරයක් ලබා දෙමින් 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 3 වන දින නැෂනල් වර්කර්ස් කොංග්‍රස් වෘත්තීය සමිතියේ සභාපති ලෙසට තමන් පත්වූ බව පවසා සිටිය ද, කම්කරු දෙපාර්තමේන්තුව ලබා දී ඇති වාර්තාවේ සඳහන් කර ඇත්තේ, 2017 වර්ෂයේ සභාපති වශයෙන් සිටි මයුරා ධර්මවර්ධන ඇතුළු නිලධාරී මණ්ඩලය ම 2024 වර්ෂය දක්වාත් සිටින බවට සඳහන් කර ඇති බවට අධිකරණයේදී අනාවරණය වී තිබිණි.

    This is just a one incident and how your saint Jeppo's government protects their goons; they can even neglect court orders. Great plan indeed.