රනිල් හෙට අගමැති දිවුරුම් දෙයි?

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    දිගටම අගමැති ලෙස කටයුතු කරනවා -ලබන පාරත් දිනනවා - රනිල් අපට අවශ්‍ය නැහැ - මහින්ද​

    3/29/2022 10:52:00 AM

    m.jpg

    අග්‍රාමාත්‍යවරයා සිය ධූරයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රටේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට කටයුතු කරන බවට පළවන වාර්තා ඊයේ සවස ප්‍රතික්ෂේප කළේය.

    Link
     
    • Like
    Reactions: Truth Hurts

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,928
    21,161
    113
    ranil kohomath sajiyata oka denne naha
    kula case ekak thiyenawa danno danithi

    ranilta passe meya thama

    1652321676324.png

    1652321696166.png
     
    • Like
    Reactions: Truth Hurts

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha
    රනිල් අගමැතිවෙනවා කියන්නේ රාජපක්ෂලාගේ මාස ගාණකට කලින් ගහපු නොම්මර එකේ කුමන්ත්‍රණයක් වෙන්න ඔනේ..මොකද මම දෙරණේ යටින් ගිය ඇඩ් එකක ගූ.එන්.පී හෙන්චයියෙක් රනිල්ට අගමැතිකම දෙන්නයි කියලා ඇඩ් එකක් යනවා මාස ගාණකට කලින් දැක්කා.. බැංකු කඩපු රනිල් ආවයි කියලා ඩොලර් දෙන්න සුද්දෝ බැඳිලා නෑ.. මෙච්චර අරගල කලේ රාජපක්ෂලත් එක්ක ලස්සනට ඩීල් දාපු රනිල්ලට අගමැතිකම් දෙන්න නෙමේ.. රනිල් අගමැති වෙනවා කියන්නේ අරගලයට කරන අපහාසයක්. විනාශයක් :angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොකක්ද බන් මේ විහිලුව මුලින්ම වික්කමසිංහ යවල මයිනා ගෙනාව
    ඊට පස්සේ මයිනා යවල ආයිත් වික්කමසිංහ ගෙනාවා
    ඊටත් පස්සේ වික්කමසිංහ යවලා ආයිත් මයිනා ගෙනාව
    දැන් මයිනවා යැව්වා ආයිත් මේ සක්කිලියා එන්න හදනවා

    මොන කරුමයක් ද මේ
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    ranil kohomath sajiyata oka denne naha
    kula case ekak thiyenawa danno danithi

    ranilta passe meya thama

    View attachment 170983

    View attachment 170984
    This is true. Ranil doesn’t like adu kule people. He thinks sajith is adu kule because his father came from the poor.

    මොකක්ද බන් මේ විහිලුව මුලින්ම වික්කමසිංහ යවල මයිනා ගෙනාව
    ඊට පස්සේ මයිනා යවල ආයිත් වික්කමසිංහ ගෙනාවා
    ඊටත් පස්සේ වික්කමසිංහ යවලා ආයිත් මයිනා ගෙනාව
    දැන් මයිනවා යැව්වා ආයිත් මේ සක්කිලියා එන්න හදනවා

    මොන කරුමයක් ද මේ
    Ranil will not come bro. This is to scare Anura and Sajith.
    ------ Post added on May 12, 2022 at 7:54 AM
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මොකක්ද බන් මේ විහිලුව මුලින්ම වික්කමසිංහ යවල මයිනා ගෙනාව
    ඊට පස්සේ මයිනා යවල ආයිත් වික්කමසිංහ ගෙනාවා
    ඊටත් පස්සේ වික්කමසිංහ යවලා ආයිත් මයිනා ගෙනාව
    දැන් මයිනවා යැව්වා ආයිත් මේ සක්කිලියා එන්න හදනවා

    මොන කරුමයක් ද මේ
    ඵන්න හදන්නේ නෑ ගෝඨා පිංසෙණ්ඩු වෙනව ඵන්න ඵන්න කියලා..බයියොත් කැමති මූ ඵනවට..දන්නවනේ රනිල රාජපක්ෂලට මුකුත් වෙන්න දෙන්නෑ කියල.😁
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මේ වගේ පොන්න ජෙප්පෝ නිසා තමයි මේ රට හදන්න බැරි. මුන් ගෑවුන තැන විනාසයි. උන් කොරන්නේත් නෑ කරන්න දෙන්නෙත් නෑ. රටට සා පයක් මුන්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඵන්න හදන්නේ නෑ ගෝඨා පිංසෙණ්ඩු වෙනව ඵන්න ඵන්න කියලා..බයියොත් කැමති මූ ඵනවට..දන්නවනේ රනිල රාජපක්ෂලට මුකුත් වෙන්න දෙන්නෑ කියල.😁
    ඔව් ඒකනම් ඇත්ත බයියෝ එළිපිට බැනල මුට රෑට රෑට සිරිකොතෙ රිංගනවා පයි කොටවන්න
     
    • Haha
    Reactions: Truth Hurts

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    රනිල් අගමැතිවෙනවා කියන්නේ රාජපක්ෂලාගේ මාස ගාණකට කලින් ගහපු නොම්මර එකේ කුමන්ත්‍රණයක් වෙන්න ඔනේ..මොකද මම දෙරණේ යටින් ගිය ඇඩ් එකක ගූ.එන්.පී හෙන්චයියෙක් රනිල්ට අගමැතිකම දෙන්නයි කියලා ඇඩ් එකක් යනවා මාස ගාණකට කලින් දැක්කා.. බැංකු කඩපු රනිල් ආවයි කියලා ඩොලර් දෙන්න සුද්දෝ බැඳිලා නෑ.. මෙච්චර අරගල කලේ රාජපක්ෂලත් එක්ක ලස්සනට ඩීල් දාපු රනිල්ලට අගමැතිකම් දෙන්න නෙමේ.. රනිල් අගමැති වෙනවා කියන්නේ අරගලයට කරන අපහාසයක්. විනාශයක් :angry:
    අනුරයිය ට භාර අරන් කොරන්න කියහංකෝ කොන්දේසි දාදා හැංගෙන්නේ නැතුව.... අනුරයියට හිරේ නම් යන්න වෙනවා රට ගිනි තැබීමේ කුමන්ත්‍රණයේ මහා මොල කරු. සජිත් ට ගැහුවෙත් ජෙප්පෝ කියලා රට ම දැක්කා
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ වගේ පොන්න ජෙප්පෝ නිසා තමයි මේ රට හදන්න බැරි. මුන් ගෑවුන තැන විනාසයි. උන් කොරන්නේත් නෑ කරන්න දෙන්නෙත් නෑ. රටට සා පයක් මුන්
    උන් කියන්නෙ ගෝටට අයින් වෙන්න කියල..ඵක අතකට ඒක හරිනේ..කොහොමද කියපන්කො මෙච්චර රට කාපු ඵකෙක් ඵක්ක හිරිකිතයක් නැතුව ඵකට වැඩ කරන්නේ.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    aye rajapakshala enne na lajja thiyenawann

    කියන්න බෑ බං, අන්න පිලිපීනෙ හිටපු ඒ්කාධිපතියෙකුගෙ මුණුබුරෙක් හරි පුතෙක් හරි ජනාධිපති වෙලා.
    උප අගමැති - මත්ද්‍රව්‍ය වැරදි කියල 35,000 කට වඩා මිනිස්සු මරපු අන්තිමට හිටපු ඒකාගෙ දුව...
    ළගදි සමාව ඉල්ලල තිබුණ 'මිනිස්සු මරපු ඒක' වැරදියි කියල..
     
    • Wow
    Reactions: nadimal

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඕකව නම් මෝටීන් ගහලා වත් එලවන්න පුළුවන් එකෙක් නෙමෙයි 😅
    දැන් ඉතින් හැමෝම ගෙදර යන්න 😄