රනිල් හොදයි නම් මේවට මොනවද කරන්නේ ?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    https://www.thetimes.com/article/president-looted-dollar5bn-from-sri-lanka-tgvlkzn62vh

    D9YJrzQUcAAmRZL.jpg


    lj8fsB8eRB2O.png
     

    Sen-lu

    Well-known member
  • මෙහමනේ මෙයාව බලයට ගෙන්න 2005 දි කැම්පෙන් කරන උනුත් වග කියන්න ඔනේ.. හොඳදේ වගේම නරකදෙත් කොටසක් තියෙනවා.
    2005 දි මූ ආවෙ නැත්නම් යුද්ධෙ ඉවර කරන්නෙ රනිල් මුත්තද. 2005 2009 මහින්ද තමා ලංකාවෙ හිටපු හොඳම ජනාධිපති.
     
    • Haha
    Reactions: dayt0na

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    2006 දි මූ ආවෙ නැත්නම් යුද්ධෙ ඉවර කරන්නෙ රනිල් මුත්තද
    අන්න ඒකනේ හොඳදේක කොටසක් ගන්නව නම් නරක දේත් කොටසක් ගන්න වෙනවා. හොඳ විතරක් ගන්නවා නම් ඒක වැරදියි.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,184
    54,941
    113
    Colombo
    @2osama හුත්තෝ.මෙන්න මේ ජෙප්පො හොම්බෙන් AI එඩිට් එකක් ගහල අපේ ලොකු ස ට :angry:
     
    • Haha
    Reactions: Cypress

    Sen-lu

    Well-known member
  • අන්න ඒකනේ හොඳදේක කොටසක් ගන්නව නම් නරක දේත් කොටසක් ගන්න වෙනවා. හොඳ විතරක් ගන්නවා නම් ඒක වැරදියි.
    2009න් පස්සෙ තමා පොර loot එක පටන්ගත්තෙ.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    2009න් පස්සෙ තමා පොර loot එක පටන්ගත්තෙ.
    වකවානුව වැඩක් නෑනේ. ජයග්‍රහනය අපි හින්දා තමා කිව්ව නම් වැරදිත් අපි හින්දා තමා. සිම්පල් ලොජික් බන්.

    ඇත්ත කතාව ඒක
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    වකවානුව වැඩක් නෑනේ. ජයග්‍රහනය අපි හින්දා තමා කිව්ව නම් වැරදිත් අපි හින්දා තමා. සිම්පල් ලොජික් බන්.

    ඇත්ත කතාව ඒක
    එතකොට රනිල් බබා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    එතකොට රනිල් බබා
    කවුරුත් රනිල් බබා කිව්වේ නෑ. අද රට තියෙන තත්වෙට හැමොම වග කියන්න ඕනේ. කාටවත් බොරුවට අවුරුදු 75 කියන්න බෑ එච්චරයි. ඔක්කොම එකේ කොටස් කරුවො
     
    • Like
    Reactions: xVOLDYx

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,954
    2,134
    113
    2005 දි මූ ආවෙ නැත්නම් යුද්ධෙ ඉවර කරන්නෙ රනිල් මුත්තද. 2005 2009 මහින්ද තමා ලංකාවෙ හිටපු හොඳම ජනාධිපති.
    Muta owa kiyala wadak na. Muth ara erozan ge level eke dan. Ranilge gu unath kana mattame pora inne.
     
    • Like
    Reactions: Sen-lu