රනිල් – මහින්ද සාකච්ඡා සාර්ථකයි –

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
රනිල් – මහින්ද සාකච්ඡා සාර්ථකයි –

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූ අනූෂ පැල්පිට දෙදෙනා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට මේවනවිට කටයුතු යොදා ඇති බව මාධ්‍ය වාර්තා කරනවා. බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරියක් ඊට මුලිකත්වය ගෙන ඇති බවත් ලලිත් අනුෂ දෙදෙනා මේවනවිට වැලිකඩ ‘කේ‘ වාට්ටුවෙහි රඳවා ඇති අතර එහි ඩිස්පෙන්සරියක් ඇති බවත් එම වාර්තාවල වැඩි දුරටත් සඳහන් වෙනවා.
මෙම ඩිස්පෙන්සරිය භාරව ඊයේ සවස 6.00 දක්වා කටයුතු කර ඇත්තේ වෛද්‍ය කණ්නබ්බි මහතා වන අතර සවස 6.00 සිට ඉදිරියට වෛද්‍ය සන්ධ්‍යා මහත්මිය වැඩබාර ගෙන තිබෙනවා එහෙත්, බන්ධනාගාර නිලධාරීන් ලලිත් – අනුෂ දෙදෙනා එම වෛද්‍යවරුන් හමුවට ඉදිරිපත් කර නොතිබිණ. ඒ අතර වෛද්‍ය නිර්මලී තේනුවර මහත්මිය නව සිරකරුවන් දෙදෙනා හමුවීමට ගොස් ඔවුන් දෙදෙනා පරීක්ෂා කර බලා ඔවුන් බරපතල දියවැඩියාව රෝගීන් හෙයින් බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට නිර්දේශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මහින්ද ඇතුළු ඒකාබද්ධ විපක්ෂය හදිසියේ රනිල්ව හමුවෙයි..!
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
21371286_10214087086800130_1134037843350455636_n-2.jpg
 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ හදිසි සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ දී සිදුවුණා. පැයකට ආසන්න කාලයක් මෙම සාකච්ඡා පැවැත්වී තිබෙන අතර ඊට ඩලස් අලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, ගාමිණි ලොකුගේ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වී තිබෙනවා.
 
skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපි ඔක්කොම රජ හොරු ඔක්කොම මිනීමරු
    තුන්සින්හලයම අපි කෑවෝ
    අපි ඔක්කොම එක වලු ඔක්කොම පින් බතු
    ඉතුරු ටිකත් ඉදගෙන කනවෝ //
    :(:(:(:(:(:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි ඔක්කොම රජ හොරු ඔක්කොම මිනීමරු
    තුන්සින්හලයම අපි කෑවෝ
    අපි ඔක්කොම එක වලු ඔක්කොම පින් බතු
    ඉතුරු ටිකත් ඉදගෙන කනවෝ //
    :(:(:(:(:(:(

    mun Koti ganan salli wiyadam karala parliment yanne janathawage puka lewanna nemei kiyala notherena un thama innawane...
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ලලිත් වීරතුන්ග වගේ කෙනෙක්ට සාමන්‍ය හිරගේක ජීවත් වෙන්න බෑ.ඒකට කරන්න තියෙන්නේ සමන්‍යයෙන් හිර ගෙදර තත්වය උසස් කරන එක.ඇමරිකාවේ එංගලන්තේ වගේ හිර ගෙවල් වල තත්වය හොඳයි. නිදාගන්න පුලුවන් විදිහේ ඇදක් , වැසිකිලියක් සහ කන්න පුලුවන් කෑම බීම දෙන්න පුලුවන් විදිහට හදන එක.එහෙම නැත්නම් කෙලින්ම එල්ලුම් ගහට යවන්න තියෙන්නේ.මැරුනම මොන වියදමක්වත් නෑ.VIP හිර කාරයො මරන එක ආන්ඩුවට සහ රටට ලාබයි. තියාගන්න ලොකු වියදමක් යනවා. මරන්න කබේ විතරයි ඕන:D
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලලිත් වීරතුන්ග වගේ කෙනෙක්ට සාමන්‍ය හිරගේක ජීවත් වෙන්න බෑ.ඒකට කරන්න තියෙන්නේ සමන්‍යයෙන් හිර ගෙදර තත්වය උසස් කරන එක.ඇමරිකාවේ එංගලන්තේ වගේ හිර ගෙවල් වල තත්වය හොඳයි. නිදාගන්න පුලුවන් විදිහේ ඇදක් , වැසිකිලියක් සහ කන්න පුලුවන් කෑම බීම දෙන්න පුලුවන් විදිහට හදන එක.එහෙම නැත්නම් කෙලින්ම එල්ලුම් ගහට යවන්න තියෙන්නේ.මැරුනම මොන වියදමක්වත් නෑ.VIP හිර කාරයො මරන එක ආන්ඩුවට සහ රටට ලාබයි. තියාගන්න ලොකු වියදමක් යනවා. මරන්න කබේ විතරයි ඕන:D

    කබේ ගේන්නෙත් මැලේශියාවෙන්ද කොහෙද බන් .පට්ට ගනන්ලු .ඒකෙනුත් කොමිස් ගහන ඇමතිල ඉන්නෙ අපේ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මුන්ට ඔක්කොම ලෙඩ හැදෙන්නේ හිරේ ගියාමනේ :baffled:

    නෑ අපේ රටේ උසස් පුටුවල ඉන්නෙ ඔක්කොම ලෙඩ්ඩු .ඉතින් රටක් ගොඩයයිද පඩි දෙකක් නැගගන්න බැරි උන් එක්ක