රනිල් vs අනුර

handley

Well-known member
  • Jun 24, 2018
    7,337
    10,187
    113
    එ උනාට තබුත්තෙගම බය්යො වගෙද බන් කොල්බ හතේ හාමු, උබලට තෙරෙන්නෙ නැ අඩුකුලෙ හැත්ත
     
    • Haha
    Reactions: 192.168.o.21

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,123
    29,093
    113
    Ranil backhoe eka deela na

    Cracking Up Lol GIF by MOODMAN
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,969
    126,161
    113
    දෙහිවල
    කුසට සාගිනි
    හදට සෝගිනි
    ඉනට වැරහැලි
    කැබලි එල්ලා
    සතුට සාමය අයිමි කරලූ
    අඳුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැ.රි මැ.රි
    සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා
    නැගිටපල්ලා නැගිටපල්ලා
    නුඔලගේ QR එක ගනිල්ලා 🤭
     
    • Haha
    Reactions: jennt

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    354
    440
    63

    අනිවා අනුර හිටියා නම් කෙලින්ම කුණු අස්සට බැහැලා මිනිස්සු අරන් එන්නේ

    ගංවතුරට අහු වෙච්ච මිනිස්සු ගොඩක් බේරගත්තනේ අනුරම ගිහිල්ලා
     
    • Haha
    Reactions: clumsyhulk

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,286
    14,821
    113
    🌎
    අනිවා අනුර හිටියා නම් කෙලින්ම කුණු අස්සට බැහැලා මිනිස්සු අරන් එන්නේ

    ගංවතුරට අහු වෙච්ච මිනිස්සු ගොඩක් බේරගත්තනේ අනුරම ගිහිල්ලා
    20251129-121115.jpg
     
    • Love
    Reactions: goBeyond