ඕක නමට බෞදද් ....

මු අර කෝට්ටේ යුගයේ හිටපු දොන් ජුවන් දර්මපල්ගේ පුනරුත්පත්තිය
සැ.යු. දොන් ජුවන් දර්මපල යනු පර්න්ගින්ට තෑගි ඔප්පුවකින් මුළු කෝට්ටේ රජදානියම ලියල දුන්න පොන්ස් (ලංකාවේ ඉතිහාසය නොදත් අයගේ හෝ අමතක වුවන්ගේ දැනගැනීම සදහා )
මහින්දයි රනිලයි කාසියේ දෙපැත්ත වගේ ...උඩින් විරුද්ද වගේ පෙනුනට දෙන්නට දෙන්න නැතිව බෑ
මහින්දය නැතිව රනිල unp එකේ නායකයාවත් රනිල නැතිව මහින්ද ජනාදිපත්වත් වෙන්නේ නෑ ..

