රනිල්

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    අවවාදයයි!:nerd:

    රිදෙන අය බැලීමෙන් වලකින්න :rofl::rofl::rofl:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    988962_728195077265232_8415760430887677356_n.jpg

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    .දැන් බංකොලොත් වෙලා මේවා මාකට් කරන්නද යන්නේ.යකෝ ජේවීපි එකයි යූන්පී එකයි මරා ගත්තා තමයි.නමුත් ඒකේ වාසිය ගත්තේ සන්ධානය.ය ඌරො ටික කැකුන තලනකොට හබන් කුකුලන්ට රජ මගුල්ලු.UNP එකේ අයත් සෑහෙන්න මැරුම් කෑවා.ඕවා කරේ තියාගෙන යන්නේ නෑ රටක් හදනකොට:lol:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,513
    5,948
    113
    ridenne nah.. hethuwa umabala modai.. dan kale issara wage mini mara mara yanna bah katawath.. owa ahu wenawa. dan oya maha rajath maruwe kattiyawa. lasantha example ekak..

    eeta hapan oya siddiya wela awrudu 20 wadi..umba hithanawada oya wage dewal aye wenawa kiyala..

    Umbala maha booru harak ban.. kadey yanawa kiyala.. oluwak nathuwa kadey yana set ekak..

    ranil la awurudu 2 anduwa kala ne.. ko kawa wath maru we nah ne..

    89 wiplawayak thibbe.. jvp kattiya unp kattiyawa maruwa.. unp rata jvp un wa maruwa... dan ehema minis gathana karanna tharam wiplawayak nah ne..

    Habai ithin umba unp gana kiyanawa.. mahinda ara wathura illa la satan karapu minissuwa hamudawa dala marewwa..
    thawa karamantha pure uthgoshanayak welawe wedi thiyala ekek wa maruwa..

    Widuru gewal walata wela , minissunta gal gahanna epa ban...
     
    jagathd

    Member
    Jan 31, 2013
    259
    35
    0
    අවවාදයයි!:nerd:

    රිදෙන අය බැලීමෙන් වලකින්න :rofl::rofl::rofl:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    988962_728195077265232_8415760430887677356_n.jpg

    මම නම් රනිල්ට කඩේ යන්නේ නැ මචං ඒත් 2002-2004 අගමැතිකව්ද බං :rofl::P
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මහින්දට යන්න වෙයි කියල බයක් දැනෙනව වගේ

    මේකේ ඉන්න කජු කිරි කොල්ලන්ට මහින්දට යන්න වෙයි කියල බයක් දැනෙනව වගේ.:lol::lol::lol::lol: එකනේ මේ වගේ පිංතූර දාන්නේ. අනික විධායක බලතල තිබුන මහින්දට උඔ මේ පිංතූරේ දුන්නනම් මිනහ එකෙන්ම රනිල්ව හිරේ දානවනේ. උඹලත් මහින්ද පරදී කියල හොදටම බයවෙලා වගේ:D:D:D:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඇයි බන උඹට අමතක වෙලානේ අර ජේ.වී.පි එකේ රහස් පීංතූර වගයක් උඹ ලග තියෙන්නේ. එවත් එඩිට් කරල දාපන්කෝ.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ලොල් මේකට නම් රිදෙයි

    ඔව් ඔව් රිදිච්ච කට්ටිය මගේ අම්ම මතක් කර කර rep කපල :lol::lol:

    හේ හේ........

    :lol::lol::lol:
    .දැන් බංකොලොත් වෙලා මේවා මාකට් කරන්නද යන්නේ.යකෝ ජේවීපි එකයි යූන්පී එකයි මරා ගත්තා තමයි.නමුත් ඒකේ වාසිය ගත්තේ සන්ධානය.ය ඌරො ටික කැකුන තලනකොට හබන් කුකුලන්ට රජ මගුල්ලු.UNP එකේ අයත් සෑහෙන්න මැරුම් කෑවා.ඕවා කරේ තියාගෙන යන්නේ නෑ රටක් හදනකොට:lol:

    ridenne nah.. hethuwa umabala modai.. dan kale issara wage mini mara mara yanna bah katawath.. owa ahu wenawa. dan oya maha rajath maruwe kattiyawa. lasantha example ekak..

    eeta hapan oya siddiya wela awrudu 20 wadi..umba hithanawada oya wage dewal aye wenawa kiyala..

    Umbala maha booru harak ban.. kadey yanawa kiyala.. oluwak nathuwa kadey yana set ekak..

    ranil la awurudu 2 anduwa kala ne.. ko kawa wath maru we nah ne..

    89 wiplawayak thibbe.. jvp kattiya unp kattiyawa maruwa.. unp rata jvp un wa maruwa... dan ehema minis gathana karanna tharam wiplawayak nah ne..

    Habai ithin umba unp gana kiyanawa.. mahinda ara wathura illa la satan karapu minissuwa hamudawa dala marewwa..
    thawa karamantha pure uthgoshanayak welawe wedi thiyala ekek wa maruwa..

    Widuru gewal walata wela , minissunta gal gahanna epa ban...

    අම්මෝ රනිල්ට බැන්නම මෙයට රිදිල තියෙන තරමක්?:lol::lol:
    යකෝ ලසන්තව මැරුවේ MRද SFද? හොඳට හොයල බලල කතා කරපන් :yes::yes:

    මම නම් රනිල්ට කඩේ යන්නේ නැ මචං ඒත් 2002-2004 අගමැතිකව්ද බං :rofl::P

    මට මතක නැහැ :eek::eek:

    මේකේ ඉන්න කජු කිරි කොල්ලන්ට මහින්දට යන්න වෙයි කියල බයක් දැනෙනව වගේ.:lol::lol::lol::lol: එකනේ මේ වගේ පිංතූර දාන්නේ. අනික විධායක බලතල තිබුන මහින්දට උඔ මේ පිංතූරේ දුන්නනම් මිනහ එකෙන්ම රනිල්ව හිරේ දානවනේ. උඹලත් මහින්ද පරදී කියල හොදටම බයවෙලා වගේ:D:D:D:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඇයි බන උඹට අමතක වෙලානේ අර ජේ.වී.පි එකේ රහස් පීංතූර වගයක් උඹ ලග තියෙන්නේ. එවත් එඩිට් කරල දාපන්කෝ.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මටනං කවුරු ජනාදිපති උනත් වැඩක් නෑ. මොකද මට කිසි දෙයක් හම්බෙන්නාහ MR අවත් MS ආවත්. හැබැයි මට බය නැහැ බන් මම දන්නා කොහොම කලත් මේ පාරත් එන්නේ MR කියල. එහෙම නොවුනොත් ජනාදිපතිවරනෙන් පස්සේ මම එළකිරි එන එක නවත්තනවා. දැන් කිවුව කියල මතක තියාගනින්. :yes::yes:

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    ethakota 1971 karalla mardanaya karapuwa mathaka nadda ? e kale media shakthimath nathi nisa ohoma pintura nathi unata ...... slfp and unp degolloma JVP eke ayawa mardanaya kare ekama widihata LOL
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ

    ඔව් ඔව් රිදිච්ච කට්ටිය මගේ අම්ම මතක් කර කර rep කපල :lol::lol:

    :lol::lol::lol:

    අම්මෝ රනිල්ට බැන්නම මෙයට රිදිල තියෙන තරමක්?:lol::lol:
    යකෝ ලසන්තව මැරුවේ MRද SFද? හොඳට හොයල බලල කතා කරපන් :yes::yes:

    මට මතක නැහැ :eek::eek:

    මටනං කවුරු ජනාදිපති උනත් වැඩක් නෑ. මොකද මට කිසි දෙයක් හම්බෙන්නාහ MR අවත් MS ආවත්. හැබැයි මට බය නැහැ බන් මම දන්නා කොහොම කලත් මේ පාරත් එන්නේ MR කියල. එහෙම නොවුනොත් ජනාදිපතිවරනෙන් පස්සේ මම එළකිරි එන එක නවත්තනවා. දැන් කිවුව කියල මතක තියාගනින්. :yes::yes:

    අපරාදෙ එලකිරි එක දාලා යන්න එපා බන්..අපෙ රට කියන්නෙ හාල් සෙරු 2ට පාලන බලය වෙනස් කරපු මහජානතාවක් ඉන්න රටක්..එක නිසා දෙශපාලනය ගෑන ලොකුවට අනාවෑකි කියන්න බෑහෑ.:)
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ethakota 1971 karalla mardanaya karapuwa mathaka nadda ? e kale media shakthimath nathi nisa ohoma pintura nathi unata ...... slfp and unp degolloma JVP eke ayawa mardanaya kare ekama widihata LOL

    එහෙමද????????????????? :shocked::shocked: මමනං දන්නැහැ අහල කියන්නම් බන් :lol::lol:

    අපරාදෙ එලකිරි එක දාලා යන්න එපා බන්..අපෙ රට කියන්නෙ හාල් සෙරු 2ට පාලන බලය වෙනස් කරපු මහජානතාවක් ඉන්න රටක්..එක නිසා දෙශපාලනය ගෑන ලොකුවට අනාවෑකි කියන්න බෑහෑ.:)

    :lol::lol::lol::lol:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,633
    5,483
    113
    අවවාදයයි!:nerd:

    රිදෙන අය බැලීමෙන් වලකින්න :rofl::rofl::rofl:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    988962_728195077265232_8415760430887677356_n.jpg

    අපිට රේඩියො චැනල් හෝ රූපවාහිනි චැනල් වලින් මෙ පනිවුඩය දෙන්නට අවස්තාවක් නැත. රටට සෑබෑවටම ආදරේ, උගත් , බුද්ධිමත්, අවන්ක දේශපාලකයන් අතලොස්සක් හෝ සිටියි. අවශ්‍යනම් ඔවුන්ට කඩෙ යන්න. මම ඔවුන්ට කඩේ යමි. මෙවැනි පාදඩයන්ගේ හෙලාදැකීමට පැකිලෙන්න එපා. කලක් යන විට සියලුදෙනා මුන්ව ප්‍රතික්ශේප කරනු ඇත. එයට ආරම්භයක් දෙන්න. මේ රට හදන්න බෑ කියා රටහැරයන එක නෙවෙයි කල යුත්තේ.

    No More MaRa
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    රිදෙන්නේ නැ දුක හීතෙනවා උබ ගැන

    ඒකතමයි :rofl::rofl: පවු නේ? :no::no:

    අපිට රේඩියො චැනල් හෝ රූපවාහිනි චැනල් වලින් මෙ පනිවුඩය දෙන්නට අවස්තාවක් නැත. රටට සෑබෑවටම ආදරේ, උගත් , බුද්ධිමත්, අවන්ක දේශපාලකයන් අතලොස්සක් හෝ සිටියි. අවශ්‍යනම් ඔවුන්ට කඩෙ යන්න. මම ඔවුන්ට කඩේ යමි. මෙවැනි පාදඩයන්ගේ හෙලාදැකීමට පැකිලෙන්න එපා. කලක් යන විට සියලුදෙනා මුන්ව ප්‍රතික්ශේප කරනු ඇත. එයට ආරම්භයක් දෙන්න. මේ රට හදන්න බෑ කියා රටහැරයන එක නෙවෙයි කල යුත්තේ.

    No More MaRa

    හා මහත්තයෝ :rolleyes::rolleyes:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,633
    5,483
    113
    මෛත්‍රියෙන් මුළුලොව බැබළේවා !
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එතකොට 71 ලයිට් කණුවල මළමිනී එල්ලුවෙත් UNP එකෙන්ද මචං?:eek::eek:

    දන්නේ නැත්තම් පොඩ්ඩක් වැඩිහිටියෙක්ගෙන් අහල බලපන්කො :rolleyes: