රනිල්_අගමැති කරන්නේ නැහැ - ජනපති
පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 225 දෙනාම අත්සන් කර නිර්දේශ කලත් තමන් රනිල් වික්‍රමසිංහ මහතා යලි අගමැතිධුරයට පත් නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටිනවා.
එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර අද (03) පැවති සාකච්ජාවේදී මේ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
NETH
225 දෙනාම අත්සන් කලත් රනිල් යලි අගමැති කරන්නේ නැහැ - ජනපති
පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 225 දෙනාම අත්සන් කර නිර්දේශ කලත් තමන් රනිල් වික්‍රමසිංහ මහතා යලි අගමැතිධුරයට පත් නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටිනවා.
එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර අද (03) පැවති සාකච්ජාවේදී මේ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
NETH
පොඩි කාලේ ඉල්ලපු ඉල්ලපු දේවල් දීල නරක කරලද කොහෙද

හිටන් මේ රට අපායක් කරන්නයි යන්නේ 