සිංහල හොඳට දන්නවා නම් රටේ ජනාධිපති ඉස්සරහ සිංහලෙන් කතා කරන්න බැරිකමක් නෑනේ.
ඕක බං චන්ද්‍රිකාලා, රනිල්ලගේ ගවල් වලින් ආපු පුරුද්ද. ඒ නිසා මගදි රනිලා ඉන්ග්‍රීසියට බහිනවා. ඕක රවි කරුණානයක, කබීර් හශිම්, මලික් වගේ අයත් කරලා තියෙනවා කැබිනට් රැස්වීම්වල. සමහර වෙලාවට සිරිසේනයා ඔලුව වැනුවට හරියටම දැනගෙන තියෙන්නේ මොකටද එකඟ වුනේ කියලා පත්තරෙං. ඒක කතාකරල විසඳ ගන්න තිබ්බ දෙයක්, අගමැති එලවන එක ඒකට හේතුවක් නෙවෙයි නේ.
චීනා මේක පිටිපස්සේ ඉන්නවා.

මෙන්න මේ වගේ සිද්දියක් වෙන්න ඇත්තේ.

