රනිල්_අගමැති කරන්නේ නැහැ - ජනපති

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
:yes::yes::yes:

සිංහල හොඳට දන්නවා නම් රටේ ජනාධිපති ඉස්සරහ සිංහලෙන් කතා කරන්න බැරිකමක් නෑනේ.

ඕක බං චන්ද්‍රිකාලා, රනිල්ලගේ ගවල් වලින් ආපු පුරුද්ද. ඒ නිසා මගදි රනිලා ඉන්ග්‍රීසියට බහිනවා. ඕක රවි කරුණානයක, කබීර් හශිම්, මලික් වගේ අයත් කරලා තියෙනවා කැබිනට් රැස්වීම්වල. සමහර වෙලාවට සිරිසේනයා ඔලුව වැනුවට හරියටම දැනගෙන තියෙන්නේ මොකටද එකඟ වුනේ කියලා පත්තරෙං. ඒක කතාකරල විසඳ ගන්න තිබ්බ දෙයක්, අගමැති එලවන එක ඒකට හේතුවක් නෙවෙයි නේ.

චීනා මේක පිටිපස්සේ ඉන්නවා.
 
sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    ඕක බං චන්ද්‍රිකාලා, රනිල්ලගේ ගවල් වලින් ආපු පුරුද්ද. ඒ නිසා මගදි රනිලා ඉන්ග්‍රීසියට බහිනවා. ඕක රවි කරුණානයක, කබීර් හශිම්, මලික් වගේ අයත් කරලා තියෙනවා කැබිනට් රැස්වීම්වල. සමහර වෙලාවට සිරිසේනයා ඔලුව වැනුවට හරියටම දැනගෙන තියෙන්නේ මොකටද එකඟ වුනේ කියලා පත්තරෙං. ඒක කතාකරල විසඳ ගන්න තිබ්බ දෙයක්, අගමැති එලවන එක ඒකට හේතුවක් නෙවෙයි නේ.

    චීනා මේක පිටිපස්සේ ඉන්නවා.

    :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113

    ඕක බං චන්ද්‍රිකාලා, රනිල්ලගේ ගවල් වලින් ආපු පුරුද්ද. ඒ නිසා මගදි රනිලා ඉන්ග්‍රීසියට බහිනවා. ඕක රවි කරුණානයක, කබීර් හශිම්, මලික් වගේ අයත් කරලා තියෙනවා කැබිනට් රැස්වීම්වල. සමහර වෙලාවට සිරිසේනයා ඔලුව වැනුවට හරියටම දැනගෙන තියෙන්නේ මොකටද එකඟ වුනේ කියලා පත්තරෙං.

    ඒත් ඉතින් මගුල් ගෙදර යන්න බෑනේ ගෙදර ඇඳුම් ඇඳගෙන :yes:

    ජනාධිපති ඉස්සරහ පොරට ගැලපෙන විදිහට හැසිරෙන්න වෙනව :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :yes::yes::yes:

    සිංහල හොඳට දන්නවා නම් රටේ ජනාධිපති ඉස්සරහ සිංහලෙන් කතා කරන්න බැරිකමක් නෑනේ.
    ඔය මයිත්‍රීව මරන්න ප්ලෑන් කරා කියල කියන්නෙත් ඔය නොතෙරුන්කම හින්ද වෙච්චි එකක්ද කොහෙද :P මෙන්න මේ වගේ සිද්දියක් වෙන්න ඇත්තේ.

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඔය මයිත්‍රීව මරන්න ප්ලෑන් කරා කියල කියන්නෙත් ඔය නොතෙරුන්කම හින්ද වෙච්චි එකක්ද කොහෙද :P මෙන්න මේ වගේ සිද්දියක් වෙන්න ඇත්තේ.

    :rofl::rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඔය මයිත්‍රීව මරන්න ප්ලෑන් කරා කියල කියන්නෙත් ඔය නොතෙරුන්කම හින්ද වෙච්චි එකක්ද කොහෙද :P මෙන්න මේ වගේ සිද්දියක් වෙන්න ඇත්තේ.

    :D

    ඒක නම් කියන්න අමාරුයි ඕක නිසා නියෝජ්‍ය පොලිස්පති කෙනෙකුත් හිරේ ගියානෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :D:D:D:yes::yes:
    හරි මම එකඟයි සිරිසේනයට අපහසුතාවයක් වුනා. ඒත් ඒක හේතුවක් නෙවෙයිනේ බං රටක් ආරාජික කරන්න. අගමැතියා ඉන්ග්‍රීසියෙන් කතා කරන නිසා ඌව අයින් කලා කියන එක හෙන අවුල්නේ මචං. අනිත් ඒක මහින්දයා කතාකරන්නෙ සුද්ද සිංහල හුඟක් වෙලාවට.
    ඕක ඉතින් එකක් විතරනේ වෙන වෙන ඒවා එක්ක අරකත් එකතු වෙන්න ඇති. කරපු වැඩේ නං අවුල් තමා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඕක ඉතින් එකක් විතරනේ වෙන වෙන ඒවා එක්ක අරකත් එකතු වෙන්න ඇති. කරපු වැඩේ නං අවුල් තමා

    :yes:

    රනිල් අගමැති චන්ද්‍රිකා ජනාධිපති වෙලා ඉන්නකොටත් කොච්චර අවුල් ගියාද දෙන්න අතරේ, ජනාධිපති අරමුදලත් රනිල් යටතට ගන්න ගියෙ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :yes:

    රනිල් අගමැති චන්ද්‍රිකා ජනාධිපති වෙලා ඉන්නකොටත් කොච්චර අවුල් ගියාද දෙන්න අතරේ, ජනාධිපති අරමුදලත් රනිල් යටතට ගන්න ගියෙ :yes:
    එක්කෝ ජනාධිපති නැතුව අගමැති විතරක් හිටියනං හරි ඉස්සර වගේ. අගමැති ගෙදර යද්දී කැබිනට් එකත් ගෙදර. මේක මහා කවලමක් නෙ පක්ෂ දෙකකින් දෙන්නෙක් ආවම .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    එක්කෝ ජනාධිපති නැතුව අගමැති විතරක් හිටියනං හරි ඉස්සර වගේ. අගමැති ගෙදර යද්දී කැබිනට් එකත් ගෙදර. මේක මහා කවලමක් නෙ පක්ෂ දෙකකින් දෙන්නෙක් ආවම .

    රනිල්ට ඕන ජනාධිපති බලතල මිනිහ අතට ගන්න, මිනිහට කවදාවත් චන්දෙකින් ජනාධිපති වෙන්න බෑ කියල දන්න නිසා. චන්ද්‍රිකාගෙ කාලෙත් ඔය විදිහෙම අවුල් ගියා :yes:

    http://www.sundaytimes.lk/030629/front/moves.htm

    http://www.sundaytimes.lk/030511/front/govt.htm

    http://www.sundaytimes.lk/030518/front/pm.htm
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    47339472_2310657992490814_2317785071290941440_n.jpg

    :angry::angry:‌හොරා!හොරා! ‌මෙන්න මහ බැංකුව කඩපු එකා! හොරා! හොරා! :angry::angry::angry:
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වික්කාමසින්හය ආයිත් අගමැති උනාම සේරම හරිද? තව අවරුදු 2 කට රට අස්ථාවර වෙලා යන එකයි වෙන්නේ. හොදම විසදුම චන්දෙ. අධිකරණෙ විනිසුරු වරුන්ට මොලේ පෑදිලා මේ රට අවුල් වියවුල් වෙන්න නොදී ඉක්මනින් චන්දයක් තියන්න අවසර දෙන එකයි තියෙන්නේ :yes:
     
    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    නඩු තීන්දුව ආව කියලා දැන් මහින්ද ගෙදර යයිද මම නම් හිතන්නේ නැහැ
    කුල්ල වගේ එල්ලීගෙන ඉදි .

    හොදම දේ මහා මැතිවරණයකට යන එක
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    වික්කාමසින්හය ආයිත් අගමැති උනාම සේරම හරිද? තව අවරුදු 2 කට රට අස්ථාවර වෙලා යන එකයි වෙන්නේ. හොදම විසදුම චන්දෙ. අධිකරණෙ විනිසුරු වරුන්ට මොලේ පෑදිලා මේ රට අවුල් වියවුල් වෙන්න නොදී ඉක්මනින් චන්දයක් තියන්න අවසර දෙන එකයි තියෙන්නේ :yes:

    නඩු තීන්දුව ආව කියලා දැන් මහින්ද ගෙදර යයිද මම නම් හිතන්නේ නැහැ
    කුල්ල වගේ එල්ලීගෙන ඉදි .

    හොදම දේ මහා මැතිවරණයකට යන එක

    Sira kiyanawane 225 ma kemathi wunath Ranil wa agamethi karanne na kiyala.

    Sira Janadipathi wela innakota Ranil election eka dinnath agamethi karanne nethi nisa Chandayak thiyanawa nan mulin Janadipathi warane thiyala Parliment election ekakata yanna ona.