රනිල්_අගමැති සාගල අස්වේ

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රනිල්_අගමැති සාගල අස්වේ

    රනිල් අගමැති, ආණ්ඩුව තවදුරටත්, කැබිනට් සංශෝධනයක් අත ළඟ"

    එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රීලනිප එකමුතු ආණ්ඩුව තවදුරටත් පාලනය ගෙන යාමට තීරණය කර තිබේ.

    කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මේ බව ප්‍රකාශ කළේ අද (පෙබ. 15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    _100039714_rajitha.jpg

    අද ප්‍රවෘත්ති සාකච්ඡාවට සම කැබිනට් ප්‍රකාශකවරුන් වන ගයන්ත කරුණාතිලක හා රාජිත සේනාරත්න එක්වුණ ද, අනෙක් සම කැබිනට් ප්‍රකාශකයාවන දයාසිරි ජයසේකර සහභාගී නොවීය.

    එහිදී තත්ත්වය පැහැදිලි කළ අමාත්‍ය සේනාරත්න, රනිල් වික්‍රමසිංහ තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ ක්‍රියාකරන අතර කැබිනට් සංශෝධනයක් නුදුරේම සිදුවන බව ප්‍රකාශ කළේය.

    කෙසේවෙතත්, බීබීසී සිංහල සේවයට කරුණු පැහැදිලි කළ ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයෙකු පැවසුවේ තවමත් එකඟතාවකට පැමිණ නැති බවකි. ඒ අනුව තවමත් අවසන් තීරණයකට එළැඹ නැති බව ඔහු කියා සිටියේය.

    "මිත්‍ර කණ්ඩායමට කුමක් වේ ද?"

    කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න පෙන්වා දුන්නේ, පී. දිගම්බරම්, රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුද්දීන් එක්සත් ජාතික පක්ෂය සමග සිටින බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනිව යා නොහැකි බවය.

    මේ අතර අද (පෙබ 15) අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාව ගැන තොරතුරු කී කැබිනට් ප්‍රකාශක සේනාරත්න, සිය ඇමති පදවියෙන් ඉවත්ව යාමට නීතිය හා සාමය පිළිබඳ ඇමති සාගල රත්නායක එකඟවූ බව දැන්වීය. එම අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් චෝදනා පවතින බැවින් ඉන් ඉවත්ව වෙනත් කළ හැකි විෂයකට එක්වීමට ද ඔහු කැමැත්ත පළකළ බව සඳහන් කළේය.

    අගමැති රනිල් වටා ඇති මිත්‍ර කණ්ඩායමට සම්බන්ධයෙන් නිතර කතා බව වන බැවින් ඒ සම්බන්ධයෙන් කුමක් සිදුවේදැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍ය රාජිත සේනාරත්න ඒ සියල්ල වෙනස්වී ඉදිරියට යන බව පැවසීය.

    මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් අවධාරණය කර තිබුණේ රනිල් වික්‍රමසිංහ තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ තබාගනිමින් එක්සත් ජාතික පක්ෂය සමග රාජ්‍ය පාලනයකට එම පක්ෂයට එකඟවිය නොහැකි බවකි.

    සම්මුතිවාදී ආණ්ඩුවක් සඳහා එකඟ වූ දෙවසරක කාලය ඉකුත්ව ගොස් ඇති අතර පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගන්නා මන්ත්‍රීවරයෙකු අගමැති ධුරයේ තබා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් පත්කර ගැනීමට අවස්ථාව දෙන ලෙස ද ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි.

    මේ අතර ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් බදාදා (පෙබ 14) බීබීසී සිංහල සේවයට කියා සිටියේ එසේ පත්කරගන්නා ආණ්ඩුවක් පෙරලීමට නොදී ඊට විපක්ෂයේ සිට සහය දෙන බවය.

    ඊට අදාළ කරුණු එම පාර්ශ්වය වෙත දන්වා ඇති බව ද ඔහු කියා සිටියේය.


    _100039716_df3e2266-bbbe-4192-9046-676c0b7feaff.jpg


    කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවට සම කැබිනට් ප්‍රකාශක දයාසිරි ජයසේකර සහභාගී නොවීය



    http://www.bbc.com/sinhala/sri-lanka-43070431?ocid=socialflow_facebook
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සාගල යනවා ෆොන්සේකා උගේ පට්ටමට එනවා.ෆොන්සේකා කලින් ගන්න තිබ්බ පළි ඔක්කොම මහින්දගේ පවුලෙන් ගන්නවා..ඔන්න ඕකයි වෙන්නේ.ඔය මොක උනත් රනිලා අගමැති..:rofl::baffled:
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    දයාසිරි රිලා පොන්නයා ආවොත් නම් මහින්ද මහත්තයාගෙ නමත් කැත වෙනවා :angry:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සාගල යනවා ෆොන්සේකා උගේ පට්ටමට එනවා.ෆොන්සේකා කලින් ගන්න තිබ්බ පළි ඔක්කොම මහින්දගේ පවුලෙන් ගන්නවා..ඔන්න ඕකයි වෙන්නේ.ඔය මොක උනත් රනිලා අගමැති..:rofl::baffled:

    fonseka pali gannwa nam meeta issella aragena kohoma hari ea manussaya ehema nh bn :D
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,794
    113
    fonseka pali gannwa nam meeta issella aragena kohoma hari ea manussaya ehema nh bn :D

    ඌට චාන්ස් එකක් හම්බුණේ නෑ මම නම් කියන්නෙ.
    මොනා වුනත් මහින්දට දවසකට හරි ජම්පරේ ඇන්දුවොත් 2020 UNP හොම්බෙන් යනව. :yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    ඌට චාන්ස් එකක් හම්බුණේ නෑ මම නම් කියන්නෙ.
    මොනා වුනත් මහින්දට දවසකට හරි ජම්පරේ ඇන්දුවොත් 2020 UNP හොම්බෙන් යනව. :yes:
    :no:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    :lol:යකෝ ෆොනී කියන්නේ පොළගෙක්.2015 ෆොනී දින්නනම් මරාගේ පවුලම තාමත් හිරේ.නැත්නම් වලේ.:rofl:.
    මේ වෙලාවෙ ෆොන්සේකට දෙන එක හොඳයි:rolleyes:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    බලහන්කො නැද්ද කියල :rolleyes:

    Aniwa SF pattama wairayak thiyenne MR ekka. Mathakane Sudukodi siddiya ehema.



    e witharakd uge baanage weapons deal eka mattu una welawa hamudawe ekekta balu widiyata banapu widiya kalawadda kiya kiya. ehema ekek ekka ochchara tharaha nam MR ekka thiyena waire ithin hithaganna puluwanne.


    Anika mathakada danna issara giya muge keruwawal gana, ara wada karana servants lata kanata gahala elawanawalu uge lunch eke bullseye omlet eka hariyata haduwen nathnam :lol::lol::lol: Ehew ginipuk karaya oka. :rofl::P:lol::lol:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    10-15ස් ගමනක් පරදිද්දී සජිත් දැගලුවා එලවන්න,
    20 ගමනක් විතර පරදිද්ඩී දයාසිරි දැගලුවා එලවන්න ඒකාටවත් එලවන්න බැරිඋනා.
    තිස් ගමනක් පරදිද්දී දැන් , දැන් යුඇන්පී එකෙන් රනිල්ව එලවන්න තියන අරගලය රනිල් දිනාගන ඉන්නේ.

    නමුත් ඔන්න බලහල්ලකො, යකඩය නැතිකරන්නේ යකඩයකින් නෙවෙයි කියනවනේ.