රනිල්_අස්වීමට තීරණය කරයි

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
james-van-der-beek-clapping-gif-dawson-b7279382-sz624x350-animate1.gif
 
mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo

රට කොටියට ලියලා දුන්නා කියලා බොරුව උඹලා කියන්න ගත්තේ මාවිල් ආරු සටන පටන් ගත්තට පස්සේ.... එතකන් උඹලත්( මහින්ද චින්තනයේ 2005) දුන්නෙත් පවතින සටන් විරාමය රකිනවා කියන පොරොන්දුවයි... මාවිල් ආරුවෙන් පටන් ගත්තු යුද්ධය අහම්බයක්. ඒක සැලසුම් සහගතව කරපු එකක් නෙවෙයි... ගහන්නම උන නිසා ගහගෙන ගහගෙන ගියේ... රටේ ජනතාවගේ ප්‍රතිචාරේ හොඳ උන නිසා ඉවරකරනකම්ම ගියා... ( ඒ අතර ආයුධ ගුවන් යානා ඩීල්ස්වලත් රස තව තවත් යුද්ධය ඉදිරියට ගෙනියන්න හේතු උනා)
ඔන්න ඕකයි තිත්ත ඇත්ත.
:dull:

:yes::yes::yes:
 
badyfady

Member
Nov 22, 2010
1,146
198
0
රනිල් අහක් වෙන්න කැමති උනත් , රජය කොහොමත් රනිල්ට අස්වෙන්න දෙන්නේ නැහැ , එක ඉර හද වගේ සුවර්

ඔව් රනිල් ඉන්නකම් ආණ්ඩුවට ඔන ජඩ වැඩක් කරන්න පුලුවන් බලය විපක්ශයට යන්නෙ නැහැ කියලා දන්න නිසා:( ආණ්ඩුව මොන ජඩ වැඩෙ කරත් ජනතාවත් රනිල්ට චන්දෙ දෙන්නෙ නැහැ ( රනිල් පොන්ස්ට දිනන්න බැරි බව දන්නවා) දැන් කරන්න තියෙන්නෙ මහ මැතිවරණයක් කිට්ටු කරලා (මාස 6ක්) විතර රනිලට අයින් වෙන්න තියෙන්නෙ අන්න එතකොට රැල්ලත් එක්ක ආණ්ඩුව පෙරලන්න පුලුවන් :(
1.gif
පොනිලා දැන් වත් හිතලා එහෙම කරොත් වෙනසක් වෙයි:P
 
aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඉතින් රනිලාට විතරද? දැනුම තියෙන්නෙ ඔය දැනුම දැක්ම තියෙන වෙන එකෙක්වත් නැද්ද යු ඇන් පි එකෙ:P රනිලාගෙ වහල්ලු වගෙ හිතන්න එපා බන් රටක් පාලනය කරන්න දැනුමම විතරක් මදි එහෙනම් ඔය කැම්පස් එකක ගුරෙක්ට පුලුවන්නෙ රට පාලනය කරන්න :lol::lol:
    දේශපාලනය කියන්නෙ ආර්තික දැනුමක් තියෙන එකට නෙමෙ:lol:

    මං දන්න විදියට unp එකේ හොඳ දැනුමක් තියෙන එකෙක්ට ඉන්නෙ රවී කරුණානායක :D එත් පොරගේ කැරැට්ටුව හරි නැහැ :D මෙහෙමයි මචං මං unp එකටවත් වෙන පක්ෂේකටවත් කඩේ යන්නෙ නැහැ ඒත් මං කිව්වේ මං දැක්ක,අහපු දේ මහින්දටත් එහෙම එකක් තියෙනවනන් එකත් මං කියනවා :D මං මිනිහව දැකල නැති නිසාත් එයා රටට කරන දේ පේන නිසාත් කිව්වේ මහින්ද කවදාවත් එහෙම නැහැ කියල :D

    කැමති දෙයක් හිතාගනින් මචං මට නං අවුලක් නැහැ :D මට වාද කරල දිනන්න උවමනාවක් නෑ :)
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    මචෝ ඔය ඔක්කෝම කරලා ඉවරවෙනකොට තෙල් වලින් දුවන වහනත් නෑ.:baffled::baffled::lol::lol:

    උඹේ හැම තර්කයම ආර්ථික විද්‍යාවෙන් හරි මමත් පිලිගන්නවා
    නමුත් ආර්ථික විද්‍යාවෙන් උගන්නන්නේ නැද්ද හැම දෙයකටම සරිලන ඔබින තැනක් තියෙන්න ඕනේ කියලා high way අනිවා ඕනේ තව වරායවල් සහ ගුවන් තොටුපළවල් අනිවා ඕනේ ..ඒ වගේම මාටියා ගහනව කියලා කියන්නේ හැම ආණ්ඩුවම කරන එක ..එක එක පක්ෂවලට කඩේ යන එවුන් ඒවා පිළිගන්නේ නෑ ...........
    මහින්දගේ වැරැද්ද නම් මාටියා ඕනවට වඩා ගහනෙක සහ අසාර්ථක ස්ථාන තෝරාගැනීම ...මීට වඩා මහනුවර ,කුරුණෑගල උතුරු පළාත ගැන අවදානය යොමු කරලා තිබුනානම් මීට වඩා හොඳ වෙන්න තිබුන ..චීනගේ උදව් රටට අවශ්‍ය උනාට අපේ උගත් ඉංජිනේරුවෝ නැතුවම නෙමෙයි ඉතින් උන්ට ලබා දුන්නා අවස්ථාව අඩුයි සහ කොළඹට අවශ්‍ය නිසි වැඩ පිළිවෙලක් නෑ
     
    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    මං දන්න විදියට unp එකේ හොඳ දැනුමක් තියෙන එකෙක්ට ඉන්නෙ රවී කරුණානායක :D එත් පොරගේ කැරැට්ටුව හරි නැහැ :D මෙහෙමයි මචං මං unp එකටවත් වෙන පක්ෂේකටවත් කඩේ යන්නෙ නැහැ ඒත් මං කිව්වේ මං දැක්ක,අහපු දේ මහින්දටත් එහෙම එකක් තියෙනවනන් එකත් මං කියනවා :D මං මිනිහව දැකල නැති නිසාත් එයා රටට කරන දේ පේන නිසාත් කිව්වේ මහින්ද කවදාවත් එහෙම නැහැ කියල :D

    කැමති දෙයක් හිතාගනින් මචං මට නං අවුලක් නැහැ :D මට වාද කරල දිනන්න උවමනාවක් නෑ :)

    එල බන්
    1.gif
    අනික සොරි බන් :( රනිලා නිසා තම්යි බන් රටට මෙහෙම වෙලා තියෙන්නෙ ආණ්ඩුව කරන වැරදි වලට විරුද්ද වෙන්නෙ නැහැ බන් රනිල් යටතෙ විපක්ශය:( ඉතින් රනිල්ට පක්ශව කතා කරන එකෙක් දැක්කත් කෙන්තියි බන් ජනතාව කියන්නෙ අපිනෙ අපිට දුකයි රටට කෙලවෙනකොට රනිල් ලොක්කා බලය ගන්න උස්සාහා කරා මදිද බන් 27 පාරක්ම
    තවත් ඉන්නෙ මොන හුත්තටද බන් උටනම් දරුවෙක්වත් නැහැ මැරිලා ගියාහම ඉවරයි ජනතාවට මොකද වෙන්නෙ පවුල් 100ක විතර බලයට අපි යට වෙලා ඉන්න ඔන නෙද මෙ පාර බලපන් ඇමතිලාගෙ නැයො කියක් ඇවිල්ලාද කියලා? උන් හැදෙනවා අපි විදවනවා ඉතින් මෙක රනිලට වෙනස් කරන්න බැහැනෙ බැරි මගුල අත හැරලා යන්න ඔන නෙ. රනිලා කො එක කරන්නෙ නැහැ
    උගතා කියලා උව තියන් ඉන්නවා ඔකා ඉන්නකම්ම මෙහෙමනෙ ඉන්න වෙන්නෙ අපිට:(
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    උඹේ හැම තර්කයම ආර්ථික විද්‍යාවෙන් හරි මමත් පිලිගන්නවා
    නමුත් ආර්ථික විද්‍යාවෙන් උගන්නන්නේ නැද්ද හැම දෙයකටම සරිලන ඔබින තැනක් තියෙන්න ඕනේ කියලා high way අනිවා ඕනේ තව වරායවල් සහ ගුවන් තොටුපළවල් අනිවා ඕනේ ..ඒ වගේම මාටියා ගහනව කියලා කියන්නේ හැම ආණ්ඩුවම කරන එක ..එක එක පක්ෂවලට කඩේ යන එවුන් ඒවා පිළිගන්නේ නෑ ...........
    මහින්දගේ වැරැද්ද නම් මාටියා ඕනවට වඩා ගහනෙක සහ අසාර්ථක ස්ථාන තෝරාගැනීම ...මීට වඩා මහනුවර ,කුරුණෑගල උතුරු පළාත ගැන අවදානය යොමු කරලා තිබුනානම් මීට වඩා හොඳ වෙන්න තිබුන ..චීනගේ උදව් රටට අවශ්‍ය උනාට අපේ උගත් ඉංජිනේරුවෝ නැතුවම නෙමෙයි ඉතින් උන්ට ලබා දුන්නා අවස්ථාව අඩුයි සහ කොළඹට අවශ්‍ය නිසි වැඩ පිළිවෙලක් නෑ

    උබ කියන දේ මම පිලිගන්නව මචන්.
    ඒක මේ ආන්ඩුවෙ වරදක් විතරක් නෙමෙයි නේ ද?
    එදත් අදත් Moratuwa university engineering faculty එකෙන් එන ලංකාවේ හොදම මොල කාරයන්ට රටේ රස්සා නෑ.
    :yes::yes::yes:
     
    Last edited:

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    උබ කියන දේ මම පිලිගන්නව මචන්.
    ඒක මේ ආන්ඩුවෙ වරදක් විතරක් නෙමෙයි නේ ද?
    එදත් අදත් Moratuwa university engineering faculty එකෙන් එන ලංකාවේ හොදම මොල කාරයන්ට රටේ රස්සා නෑ.
    :yes::yes::yes:

    mekata aanduwata pamanak waga kiyanna baa..rate bahutharaya dakina widiyayi smahara wita api dakina widiyai godak wenas.......

    api methana discuss karana deyin...rate bahuthrayage adhas reflect wenne na..
    ow Moratuwen eliyata ena evunta hithana tharam salaknne na..
    me rate proffesionals lata salakana widiya.avul ekayi un pitartawala jobs and migrate karanne
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ඇත්තම කිව්වොත් රනිල්ට හොරකම් කරන්න චාන්ස් එක්ක් හම්බුනේ නෑ.:lol::lol:
    බය වෙන්නෙපා මචන් මහින්ද මොනවහරි කරයි.
    මහින්ද ඉන්නකන් රනිල්ට මුකුත් වෙන්න ඉඩ තියන්නෑ.:yes::yes:
    :lol::lol::lol:
    Defa Defa :rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,905
    113
    canada
    උබ කියන දේ මම පිලිගන්නව මචන්.
    ඒක මේ ආන්ඩුවෙ වරදක් විතරක් නෙමෙයි නේ ද?
    එදත් අදත් Moratuwa university engineering faculty එකෙන් එන ලංකාවේ හොදම මොල කාරයන්ට රටේ රස්සා නෑ.
    :yes::yes::yes:

    රස්සා නැහැ?. උන්ට රස්සාවල් නැතිනම් කාටද තියෙන්නේ? ආර්ට් කරන කට්ටියටද?
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    onna ape vipakshe deshapalane....... tharka nethi unama -Rep dela. hayoooooooooooo. paw appa vipakshe

    ලොවෙත් නෑ බන් කොන්ද පන නෑති සක්කිලියෝ බන්.:yes::yes::yes:
    මගෙත් Rep කපලා.:lol::lol:
    රනිලට වගේ තමා බන් උන්ටත් කෙලින් කතා කරන්න කොන්ද පන නෑ.:rofl::rofl::P:P
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    රස්සා නැහැ?. උන්ට රස්සාවල් නැතිනම් කාටද තියෙන්නේ? ආර්ට් කරන කට්ටියටද?
    -------------Anagibavaniya degree holders la bihi venne job kirimata nowa, DEGREE EKEN LATH DANUMEN INDUSTRIES HADALA , ANITH MINISSUN TATH JOB DEEMATAYA.
     
    Similar threads