රට කොටියට ලියලා දුන්නා කියලා බොරුව උඹලා කියන්න ගත්තේ මාවිල් ආරු සටන පටන් ගත්තට පස්සේ.... එතකන් උඹලත්( මහින්ද චින්තනයේ 2005) දුන්නෙත් පවතින සටන් විරාමය රකිනවා කියන පොරොන්දුවයි... මාවිල් ආරුවෙන් පටන් ගත්තු යුද්ධය අහම්බයක්. ඒක සැලසුම් සහගතව කරපු එකක් නෙවෙයි... ගහන්නම උන නිසා ගහගෙන ගහගෙන ගියේ... රටේ ජනතාවගේ ප්‍රතිචාරේ හොඳ උන නිසා ඉවරකරනකම්ම ගියා... ( ඒ අතර ආයුධ ගුවන් යානා ඩීල්ස්වලත් රස තව තවත් යුද්ධය ඉදිරියට ගෙනියන්න හේතු උනා) ඔන්න ඕකයි තිත්ත ඇත්ත.![]()



රනිල් අහක් වෙන්න කැමති උනත් , රජය කොහොමත් රනිල්ට අස්වෙන්න දෙන්නේ නැහැ , එක ඉර හද වගේ සුවර්
ආණ්ඩුව මොන ජඩ වැඩෙ කරත් ජනතාවත් රනිල්ට චන්දෙ දෙන්නෙ නැහැ ( රනිල් පොන්ස්ට දිනන්න බැරි බව දන්නවා) දැන් කරන්න තියෙන්නෙ මහ මැතිවරණයක් කිට්ටු කරලා (මාස 6ක්) විතර රනිලට අයින් වෙන්න තියෙන්නෙ අන්න එතකොට රැල්ලත් එක්ක ආණ්ඩුව පෙරලන්න පුලුවන්

ඉතින් රනිලාට විතරද? දැනුම තියෙන්නෙ ඔය දැනුම දැක්ම තියෙන වෙන එකෙක්වත් නැද්ද යු ඇන් පි එකෙරනිලාගෙ වහල්ලු වගෙ හිතන්න එපා බන් රටක් පාලනය කරන්න දැනුමම විතරක් මදි එහෙනම් ඔය කැම්පස් එකක ගුරෙක්ට පුලුවන්නෙ රට පාලනය කරන්න
දේශපාලනය කියන්නෙ ආර්තික දැනුමක් තියෙන එකට නෙමෙ![]()
එත් පොරගේ කැරැට්ටුව හරි නැහැ
මෙහෙමයි මචං මං unp එකටවත් වෙන පක්ෂේකටවත් කඩේ යන්නෙ නැහැ ඒත් මං කිව්වේ මං දැක්ක,අහපු දේ මහින්දටත් එහෙම එකක් තියෙනවනන් එකත් මං කියනවා
මං මිනිහව දැකල නැති නිසාත් එයා රටට කරන දේ පේන නිසාත් කිව්වේ මහින්ද කවදාවත් එහෙම නැහැ කියල 
මට වාද කරල දිනන්න උවමනාවක් නෑ 
මචෝ ඔය ඔක්කෝම කරලා ඉවරවෙනකොට තෙල් වලින් දුවන වහනත් නෑ.![]()
මං දන්න විදියට unp එකේ හොඳ දැනුමක් තියෙන එකෙක්ට ඉන්නෙ රවී කරුණානායකඑත් පොරගේ කැරැට්ටුව හරි නැහැ
මෙහෙමයි මචං මං unp එකටවත් වෙන පක්ෂේකටවත් කඩේ යන්නෙ නැහැ ඒත් මං කිව්වේ මං දැක්ක,අහපු දේ මහින්දටත් එහෙම එකක් තියෙනවනන් එකත් මං කියනවා
මං මිනිහව දැකල නැති නිසාත් එයා රටට කරන දේ පේන නිසාත් කිව්වේ මහින්ද කවදාවත් එහෙම නැහැ කියල
කැමති දෙයක් හිතාගනින් මචං මට නං අවුලක් නැහැමට වාද කරල දිනන්න උවමනාවක් නෑ
![]()
රනිලා නිසා තම්යි බන් රටට මෙහෙම වෙලා තියෙන්නෙ ආණ්ඩුව කරන වැරදි වලට විරුද්ද වෙන්නෙ නැහැ බන් රනිල් යටතෙ විපක්ශය
ඉතින් රනිල්ට පක්ශව කතා කරන එකෙක් දැක්කත් කෙන්තියි බන් ජනතාව කියන්නෙ අපිනෙ අපිට දුකයි රටට කෙලවෙනකොට රනිල් ලොක්කා බලය ගන්න උස්සාහා කරා මදිද බන් 27 පාරක්ම
උඹේ හැම තර්කයම ආර්ථික විද්‍යාවෙන් හරි මමත් පිලිගන්නවා
නමුත් ආර්ථික විද්‍යාවෙන් උගන්නන්නේ නැද්ද හැම දෙයකටම සරිලන ඔබින තැනක් තියෙන්න ඕනේ කියලා high way අනිවා ඕනේ තව වරායවල් සහ ගුවන් තොටුපළවල් අනිවා ඕනේ ..ඒ වගේම මාටියා ගහනව කියලා කියන්නේ හැම ආණ්ඩුවම කරන එක ..එක එක පක්ෂවලට කඩේ යන එවුන් ඒවා පිළිගන්නේ නෑ ...........
මහින්දගේ වැරැද්ද නම් මාටියා ඕනවට වඩා ගහනෙක සහ අසාර්ථක ස්ථාන තෝරාගැනීම ...මීට වඩා මහනුවර ,කුරුණෑගල උතුරු පළාත ගැන අවදානය යොමු කරලා තිබුනානම් මීට වඩා හොඳ වෙන්න තිබුන ..චීනගේ උදව් රටට අවශ්‍ය උනාට අපේ උගත් ඉංජිනේරුවෝ නැතුවම නෙමෙයි ඉතින් උන්ට ලබා දුන්නා අවස්ථාව අඩුයි සහ කොළඹට අවශ්‍ය නිසි වැඩ පිළිවෙලක් නෑ



උබ කියන දේ මම පිලිගන්නව මචන්.
ඒක මේ ආන්ඩුවෙ වරදක් විතරක් නෙමෙයි නේ ද?
එදත් අදත් Moratuwa university engineering faculty එකෙන් එන ලංකාවේ හොදම මොල කාරයන්ට රටේ රස්සා නෑ.![]()
ඇත්තම කිව්වොත් රනිල්ට හොරකම් කරන්න චාන්ස් එක්ක් හම්බුනේ නෑ.
බය වෙන්නෙපා මචන් මහින්ද මොනවහරි කරයි.
මහින්ද ඉන්නකන් රනිල්ට මුකුත් වෙන්න ඉඩ තියන්නෑ.![]()



උබ කියන දේ මම පිලිගන්නව මචන්.
ඒක මේ ආන්ඩුවෙ වරදක් විතරක් නෙමෙයි නේ ද?
එදත් අදත් Moratuwa university engineering faculty එකෙන් එන ලංකාවේ හොදම මොල කාරයන්ට රටේ රස්සා නෑ.![]()
onna ape vipakshe deshapalane....... tharka nethi unama -Rep dela. hayoooooooooooo. paw appa vipakshe









රනිලව කෑවේ උබලමයි යකෝ.
උබලම තමයි රනිලව ගොන් කරත්තෙක නග්ගගෙන "අපේ ගොනා අපිට හොදයි" කියකිය රට පුරා campaign කලේ.![]()







-------------Anagibavaniya degree holders la bihi venne job kirimata nowa, DEGREE EKEN LATH DANUMEN INDUSTRIES HADALA , ANITH MINISSUN TATH JOB DEEMATAYA.රස්සා නැහැ?. උන්ට රස්සාවල් නැතිනම් කාටද තියෙන්නේ? ආර්ට් කරන කට්ටියටද?