රනිල්_අස්වීමට තීරණය කරයි

donta

Member
Jun 11, 2013
2,916
304
0
ඇත්තටම "රනිල්ට බෑ" කියල සමාජයේ මතයක් ඇතිකරලා එක්සත් ජාතික පක්ෂය එකදිගටම පරාජය උනේ.. එරෝසාන් වගේ උන් රනිල් නිසයි unpය පරදින්නේ..... :(
ඒ නිසා රනිල්ව ගෙදර යවන්න ඕනේ කියල කියන්නේ ඇත්තටම රනිල්ට බැරි කමකට නෙවෙයි.. රනිල්ගේ පුලුවන් කම එලියට එන්න නොදී තියාගන්නයි...
ආන්ඩුවේ උන්ගේ කටුකන උන් රනිල්ව ගෙදර යවන්න ඕනේ කියල කියන්නේ රනිල් ගියම එන එකා තියලා unpය ආන්ඩු බලය අරගෙන රට දියුනුකරන්න ඕනේ කියන උවමනාවට නෙවෙයි රනිල්ට තියෙන බයටයි... හොරකන් නොකරන නායකයෙක් පත්කරගන්න මේරටේ මිනිස්සුන්ට බෑ...:dull:

ඇත්තම කිව්වොත් රනිල්ට හොරකම් කරන්න චාන්ස් එක්ක් හම්බුනේ නෑ.:lol::lol:
බය වෙන්නෙපා මචන් මහින්ද මොනවහරි කරයි.
මහින්ද ඉන්නකන් රනිල්ට මුකුත් වෙන්න ඉඩ තියන්නෑ.:yes::yes:
 
කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    james-van-der-beek-clapping-gif-dawson-b7279382-sz624x350-animate1.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්තටම "රනිල්ට බෑ" කියල සමාජයේ මතයක් ඇතිකරලා එක්සත් ජාතික පක්ෂය එකදිගටම පරාජය උනේ.. එරෝසාන් වගේ උන් රනිල් නිසයි unpය පරදින්නේ..... :(
    ඒ නිසා රනිල්ව ගෙදර යවන්න ඕනේ කියල කියන්නේ ඇත්තටම රනිල්ට බැරි කමකට නෙවෙයි.. රනිල්ගේ පුලුවන් කම එලියට එන්න නොදී තියාගන්නයි...
    ආන්ඩුවේ උන්ගේ කටුකන උන් රනිල්ව ගෙදර යවන්න ඕනේ කියල කියන්නේ රනිල් ගියම එන එකා තියලා unpය ආන්ඩු බලය අරගෙන රට දියුනුකරන්න ඕනේ කියන උවමනාවට නෙවෙයි රනිල්ට තියෙන බයටයි... හොරකන් නොකරන නායකයෙක් පත්කරගන්න මේරටේ මිනිස්සුන්ට බෑ...:dull:
    මුන්ගෙ හැම මගුලකටම මාව අල්ල ගන්නෙ :angry::P
    බොලාට ඇහැකිනම් නම් රනිල්ව පත් කර ගනිල්ලකො මම එපා කියුවද
    :P:P

    මම දැක්ක පොල් බුරුවෙක් කියල තියෙනව බඩු මිල වැඩි වෙන්නෙ ආණ්ඩුවෙ වරදින් කියල ලොකෙ එක රටක් පෙන්නපියකො බඩු මිල අඩු වෙන :lol::lol: අමු මිහරක් :P:P
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,212
    12,228
    113
    Ohio, USA

    උබ වෙන තනක කියල තිබුනනේ මහ උජාරුවෙන් උබලා තමයි "රනිල්ට දිනන්න බෑ" කියන මතයක් සමාජ ගතකලේ කියලා.... ඒකයි උඹව කිව්වෙ.. උඹලා තේරුම් ගත්ත හැකියාව තියෙන රනිල්ව දිනවන්න මිනිස්සුන්ට බැරි මිසක් රනිල්ට බැරි කමක් නෑ කියලා...
    දිනවන එක හා ගෙදර යවන එක චන්දය දෙන මිනිස්සුන්ගේ අතේ තියෙන දෙයක් මිදක් රනිල්ගේ
    අතේ නෙවෙයි...
    අද උඹලට ලැබෙන කටුවෙනුවෙන් උඹලා සතුටු උනාට දවසක උඹලට මේ කරපු අපරාදේට
    ඬුවම් ලැබෙයි...
     
    aruna47

    Well-known member
  • ඇත්තම කිව්වොත් රනිල්ට හොරකම් කරන්න චාන්ස් එක්ක් හම්බුනේ නෑ.:lol::lol:
    බය වෙන්නෙපා මචන් මහින්ද මොනවහරි කරයි.
    මහින්ද ඉන්නකන් රනිල්ට මුකුත් වෙන්න ඉඩ තියන්නෑ.:yes::yes:

    රනිල් කියන්නේ මහින්ද වගේ හොරෙක් නෙම බන්. රනිල්ට හොරකම් කරනවා නම් අගමැති වෙලා ඉන්න කොට තිබ්බ බලතල එක්ක මහින්ද වගේ නාන්න තිබ්බ. ඒ උනාට හොරකම් කරේ වෙන උන්. අපි කෙනෙක්ට අවස්ථාවක් නොදී ඒ කෙනාගන වැරදි වැටහීමක් ඇති කරගත්තහම ඒ දේ එහෙම්මම තියෙනවා. උබට මහින්ද හිටිය කියල මොනාද හම්බ උනේ?? යුද්දේ දිනපු එකද ඕක හැම දාම ගහන බෙරේ නේ බන්. වෙන දෙයක් කියන්න කියපන් හයිවේ හදපු එකද? හයිවේ එක ප්‍රමිතියකට හදලා තිබ්බා නම් හයිවේ එකේ වැස්සට වතුර පිරෙන්නේ නැහැ නේද??

    ඔය හයිවේ එක අපි වගේ පොඩි රටකට වැදගත්ද?? දැන් ඉස්සර තිබුන පාරේ තද බදය අඩු උනාද හයිවේ එක නිසා. තිබ්බ පාර ලොකු කරා නම් ඔයිට වැඩිය හොද නැත්ත බන්. සාමාන්‍ය පාරෙත් යනවා අපේ උන් 100. ඉතින් හයිවේ යන්නෙත් 100ට :lol: පානදුරේ ඉන්න එකෙක් හයිවේ එකෙන් ආවහම උට කොළඹ වැඩක් කරගන්න යන්න කලින් කොට්ටාවේ මහරගම traffic එකට අහු වෙනවා. උබ සාමාන්‍ය පාරේ ආවා නම් උබ කෙලින්ම කොළඹ. ඔය හයිවේ එකෙන් අපිට ආදායමක් තියනවද?? දැන් හදන හයිවේ වලින් ආදායමක් තියෙනවද? ණය අරන් ණය ගෙවන විදිහ නම් පට්ට :baffled: මේ දේ තේරෙන මිනිස්සු හුගදෙනෙක් රට අතැරලා ගිහින් මේ වෙනකොට. රටේ බුද්ධිමත් අය තරුණ අය ගොඩදෙනක් රට අතරලා යන තත්වෙට ඇවිත්. කෙනෙක්ගේ පඩිය මදි ඒ කෙනාගේ ගෙදර නඩත්තුවට. ඉතින් ඕනෑම කෙනෙක් විකල්පයක් කරා යනවා :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ වෙන තනක කියල තිබුනනේ මහ උජාරුවෙන් උබලා තමයි "රනිල්ට දිනන්න බෑ" කියන මතයක් සමාජ ගතකලේ කියලා.... ඒකයි උඹව කිව්වෙ.. උඹලා තේරුම් ගත්ත හැකියාව තියෙන රනිල්ව දිනවන්න මිනිස්සුන්ට බැරි මිසක් රනිල්ට බැරි කමක් නෑ කියලා...
    දිනවන එක හා ගෙදර යවන එක චන්දය දෙන මිනිස්සුන්ගේ අතේ තියෙන දෙයක් මිදක් රනිල්ගේ අතේ නෙවෙයි...
    අද උඹලට ලැබෙන කටුවෙනුවෙන් උඹලා සතුටු උනාට දවසක උඹලට මේ කරපු අපරාදේට දඬුවම් ලැබෙයි...
    ඒක මම පිලි ගන්නව අපි තමයි කියුවෙ රනිල්ට දිනන්ඩ බැ කියල,ඉතින් එක ඇත්තනෙ.:):):):cool:

    පුතා රනිල් රට පාලනය කරපු අවුරුදු දෙකෙන් තමයි උන්නැහේ ඉමහත් කැපවිමෙන් තමන්ගෙ වල කපා ගත්තෙ රට කොටියට ලියල දිල. ඒ කරපු ඔලමොට්ටල ගොන් වැඩේට කවදාවත් සමාවක් නැ.

    නුතන දොන් ජුවන් ධර්මපාලට ඇදල කොර ගත්ත පවේ සාපේ තමයි ගෙවන්නෙ රනිල්,ගැල විමක් නැ.:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් කියන්නේ මහින්ද වගේ හොරෙක් නෙම බන්. රනිල්ට හොරකම් කරනවා නම් අගමැති වෙලා ඉන්න කොට තිබ්බ බලතල එක්ක මහින්ද වගේ නාන්න තිබ්බ. ඒ උනාට හොරකම් කරේ වෙන උන්. අපි කෙනෙක්ට අවස්ථාවක් නොදී ඒ කෙනාගන වැරදි වැටහීමක් ඇති කරගත්තහම ඒ දේ එහෙම්මම තියෙනවා. උබට මහින්ද හිටිය කියල මොනාද හම්බ උනේ?? යුද්දේ දිනපු එකද ඕක හැම දාම ගහන බෙරේ නේ බන්. වෙන දෙයක් කියන්න කියපන් හයිවේ හදපු එකද? හයිවේ එක ප්‍රමිතියකට හදලා තිබ්බා නම් හයිවේ එකේ වැස්සට වතුර පිරෙන්නේ නැහැ නේද??

    ඔය හයිවේ එක අපි වගේ පොඩි රටකට වැදගත්ද?? දැන් ඉස්සර තිබුන පාරේ තද බදය අඩු උනාද හයිවේ එක නිසා. තිබ්බ පාර ලොකු කරා නම් ඔයිට වැඩිය හොද නැත්ත බන්. සාමාන්‍ය පාරෙත් යනවා අපේ උන් 100. ඉතින් හයිවේ යන්නෙත් 100ට :lol: පානදුරේ ඉන්න එකෙක් හයිවේ එකෙන් ආවහම උට කොළඹ වැඩක් කරගන්න යන්න කලින් කොට්ටාවේ මහරගම traffic එකට අහු වෙනවා. උබ සාමාන්‍ය පාරේ ආවා නම් උබ කෙලින්ම කොළඹ. ඔය හයිවේ එකෙන් අපිට ආදායමක් තියනවද?? දැන් හදන හයිවේ වලින් ආදායමක් තියෙනවද? ණය අරන් ණය ගෙවන විදිහ නම් පට්ට :baffled: මේ දේ තේරෙන මිනිස්සු හුගදෙනෙක් රට අතැරලා ගිහින් මේ වෙනකොට. රටේ බුද්ධිමත් අය තරුණ අය ගොඩදෙනක් රට අතරලා යන තත්වෙට ඇවිත්. කෙනෙක්ගේ පඩිය මදි ඒ කෙනාගේ ගෙදර නඩත්තුවට. ඉතින් ඕනෑම කෙනෙක් විකල්පයක් කරා යනවා :yes:
    රනිල් හොරකන් කරේ නැ රට කොටියට සින්නකරේට ලියල දීපු එක විතරයි කරේ අගමැති වෙලා ඉද්දි,ආ තව ලොකේ පලමු වතාවට තමන්ගෙ බුද්ධි අශය සතුරට පාවල දුන්න එලනෙ,ඔය තියෙන්නෙ කෙරුවාව,:angry::angry: බල්ලො බත් කන්නෙ නැ :P:P

    ඇත්ත ඇත්ත පොඩි රටකට හයි වේ වැදගත් නැ සිගප්පුරුව වගෙ ලොකු රට වල්ට විතරයි ඔනෙ අනෙ මෙහෙමත් මිහරක්. :lol::lol::lol: රට අතඇරලනම් යන්නෙ නැ ජොබ් වලට යනව හොදයිනෙ මොකක්ද වැරැද්ද,අනුන්ගෙ ඉවොක් දිහා බලල ps කර කර ඉන්ඩ ඔනෙ නැ රට ගියා අවා ගත්ත ඉවොක් එකක්.:lol::lol::lol::P
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,212
    12,228
    113
    Ohio, USA
    ඒක මම පිලි ගන්නව අපි තමයි කියුවෙ රනිල්ට දිනන්ඩ බැ කියල,ඉතින් එක ඇත්තනෙ.:):):):cool:

    පුතා රනිල් රට පාලනය කරපු අවුරුදු දෙකෙන් තමයි උන්නැහේ ඉමහත් කැපවිමෙන් තමන්ගෙ වල කපා ගත්තෙ රට කොටියට ලියල දිල. ඒ කරපු ඔලමොට්ටල ගොන් වැඩේට කවදාවත් සමාවක් නැ.

    නුතන දොන් ජුවන් ධර්මපාලට ඇදල කොර ගත්ත පවේ සාපේ තමයි ගෙවන්නෙ රනිල්,ගැල විමක් නැ.:P

    රට කොටියට ලියලා දුන්නා කියලා බොරුව උඹලා කියන්න ගත්තේ මාවිල් ආරු සටන පටන් ගත්තට පස්සේ.... එතකන් උඹලත්( මහින්ද චින්තනයේ 2005) දුන්නෙත් පවතින සටන් විරාමය රකිනවා කියන පොරොන්දුවයි... මාවිල් ආරුවෙන් පටන් ගත්තු යුද්ධය අහම්බයක්. ඒක සැලසුම් සහගතව කරපු එකක් නෙවෙයි... ගහන්නම උන නිසා ගහගෙන ගහගෙන ගියේ... රටේ ජනතාවගේ ප්‍රතිචාරේ හොඳ උන නිසා ඉවරකරනකම්ම ගියා... ( ඒ අතර ආයුධ ගුවන් යානා ඩීල්ස්වලත් රස තව තවත් යුද්ධය ඉදිරියට ගෙනියන්න හේතු උනා)
    ඔන්න ඕකයි තිත්ත ඇත්ත.
    :dull:
     
    jabos

    Junior member
  • Apr 4, 2013
    141
    16
    18
    රනිල් හොරකන් කරේ නැ රට කොටියට සින්නකරේට ලියල දීපු එක විතරයි කරේ අගමැති වෙලා ඉද්දි,ආ තව ලොකේ පලමු වතාවට තමන්ගෙ බුද්ධි අශය සතුරට පාවල දුන්න එලනෙ,ඔය තියෙන්නෙ කෙරුවාව,:angry::angry: බල්ලො බත් කන්නෙ නැ :P:P

    ඇත්ත ඇත්ත පොඩි රටකට හයි වේ වැදගත් නැ සිගප්පුරුව වගෙ ලොකු රට වල්ට විතරයි ඔනෙ අනෙ මෙහෙමත් මිහරක්. :lol::lol::lol: රට අතඇරලනම් යන්නෙ නැ ජොබ් වලට යනව හොදයිනෙ මොකක්ද වැරැද්ද,අනුන්ගෙ ඉවොක් දිහා බලල ps කර කර ඉන්ඩ ඔනෙ නැ රට ගියා අවා ගත්ත ඉවොක් එකක්.:lol::lol::lol::P

    Balapanko essarahata mahinda Federal denakota ubalata mokada wane kaiyala
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    රනිල් කියන්නේ මහින්ද වගේ හොරෙක් නෙම බන්. රනිල්ට හොරකම් කරනවා නම් අගමැති වෙලා ඉන්න කොට තිබ්බ බලතල එක්ක මහින්ද වගේ නාන්න තිබ්බ. ඒ උනාට හොරකම් කරේ වෙන උන්. අපි කෙනෙක්ට අවස්ථාවක් නොදී ඒ කෙනාගන වැරදි වැටහීමක් ඇති කරගත්තහම ඒ දේ එහෙම්මම තියෙනවා. උබට මහින්ද හිටිය කියල මොනාද හම්බ උනේ?? යුද්දේ දිනපු එකද ඕක හැම දාම ගහන බෙරේ නේ බන්. වෙන දෙයක් කියන්න කියපන් හයිවේ හදපු එකද? හයිවේ එක ප්‍රමිතියකට හදලා තිබ්බා නම් හයිවේ එකේ වැස්සට වතුර පිරෙන්නේ නැහැ නේද??

    ඔය හයිවේ එක අපි වගේ පොඩි රටකට වැදගත්ද?? දැන් ඉස්සර තිබුන පාරේ තද බදය අඩු උනාද හයිවේ එක නිසා. තිබ්බ පාර ලොකු කරා නම් ඔයිට වැඩිය හොද නැත්ත බන්. සාමාන්‍ය පාරෙත් යනවා අපේ උන් 100. ඉතින් හයිවේ යන්නෙත් 100ට :lol: පානදුරේ ඉන්න එකෙක් හයිවේ එකෙන් ආවහම උට කොළඹ වැඩක් කරගන්න යන්න කලින් කොට්ටාවේ මහරගම traffic එකට අහු වෙනවා. උබ සාමාන්‍ය පාරේ ආවා නම් උබ කෙලින්ම කොළඹ. ඔය හයිවේ එකෙන් අපිට ආදායමක් තියනවද?? දැන් හදන හයිවේ වලින් ආදායමක් තියෙනවද? ණය අරන් ණය ගෙවන විදිහ නම් පට්ට :baffled: මේ දේ තේරෙන මිනිස්සු හුගදෙනෙක් රට අතැරලා ගිහින් මේ වෙනකොට. රටේ බුද්ධිමත් අය තරුණ අය ගොඩදෙනක් රට අතරලා යන තත්වෙට ඇවිත්. කෙනෙක්ගේ පඩිය මදි ඒ කෙනාගේ ගෙදර නඩත්තුවට. ඉතින් ඕනෑම කෙනෙක් විකල්පයක් කරා යනවා :yes:

    me tharka hariyata tissa attanayaka kiyana ewa wagemai.........

    ranil ratata adare ekek newe ban. pirabaharn ta rata liyala denna giya kiyana eka amatakada ubata.

    podi miniha gena oya ranilata kekkumak ne ban. balapan podi miniha inna hema tenin ma ranil peradi. business karayo wedi. peti wala chanda wedi. hodama exaple eka Kandy town eka.

    :P
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113

    රට කොටියට ලියලා දුන්නා කියලා බොරුව උඹලා කියන්න ගත්තේ මාවිල් ආරු සටන පටන් ගත්තට පස්සේ.... එතකන් උඹලත්( මහින්ද චින්තනයේ 2005) දුන්නෙත් පවතින සටන් විරාමය රකිනවා කියන පොරොන්දුවයි... මාවිල් ආරුවෙන් පටන් ගත්තු යුද්ධය අහම්බයක්. ඒක සැලසුම් සහගතව කරපු එකක් නෙවෙයි... ගහන්නම උන නිසා ගහගෙන ගහගෙන ගියේ... රටේ ජනතාවගේ ප්‍රතිචාරේ හොඳ උන නිසා ඉවරකරනකම්ම ගියා... ( ඒ අතර ආයුධ ගුවන් යානා ඩීල්ස්වලත් රස තව තවත් යුද්ධය ඉදිරියට ගෙනියන්න හේතු උනා)
    ඔන්න ඕකයි තිත්ත ඇත්ත.
    :dull:

    kawda machan gaha gaha giye........
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Balapanko essarahata mahinda Federal denakota ubalata mokada wane kaiyala
    මහින්ද ෆෙඩරල් කරන්ඩ ගියොත් නම්,හිටපු ජනධිපති මහින්ද කරනව,එව නම් අපි බලාගනම්. :cool::cool:
    අපේ අරක්ෂක ලේකම්තුමා ඉන්නකන් ෆෙඩරල් නැත. :):)
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    රනිල් කියන්නේ මහින්ද වගේ හොරෙක් නෙම බන්. රනිල්ට හොරකම් කරනවා නම් අගමැති වෙලා ඉන්න කොට තිබ්බ බලතල එක්ක මහින්ද වගේ නාන්න තිබ්බ. ඒ උනාට හොරකම් කරේ වෙන උන්. අපි කෙනෙක්ට අවස්ථාවක් නොදී ඒ කෙනාගන වැරදි වැටහීමක් ඇති කරගත්තහම ඒ දේ එහෙම්මම තියෙනවා. උබට මහින්ද හිටිය කියල මොනාද හම්බ උනේ?? යුද්දේ දිනපු එකද ඕක හැම දාම ගහන බෙරේ නේ බන්. වෙන දෙයක් කියන්න කියපන් හයිවේ හදපු එකද? හයිවේ එක ප්‍රමිතියකට හදලා තිබ්බා නම් හයිවේ එකේ වැස්සට වතුර පිරෙන්නේ නැහැ නේද??

    ඔය හයිවේ එක අපි වගේ පොඩි රටකට වැදගත්ද?? දැන් ඉස්සර තිබුන පාරේ තද බදය අඩු උනාද හයිවේ එක නිසා. තිබ්බ පාර ලොකු කරා නම් ඔයිට වැඩිය හොද නැත්ත බන්. සාමාන්‍ය පාරෙත් යනවා අපේ උන් 100. ඉතින් හයිවේ යන්නෙත් 100ට :lol: පානදුරේ ඉන්න එකෙක් හයිවේ එකෙන් ආවහම උට කොළඹ වැඩක් කරගන්න යන්න කලින් කොට්ටාවේ මහරගම traffic එකට අහු වෙනවා. උබ සාමාන්‍ය පාරේ ආවා නම් උබ කෙලින්ම කොළඹ. ඔය හයිවේ එකෙන් අපිට ආදායමක් තියනවද?? දැන් හදන හයිවේ වලින් ආදායමක් තියෙනවද? ණය අරන් ණය ගෙවන විදිහ නම් පට්ට :baffled: මේ දේ තේරෙන මිනිස්සු හුගදෙනෙක් රට අතැරලා ගිහින් මේ වෙනකොට. රටේ බුද්ධිමත් අය තරුණ අය ගොඩදෙනක් රට අතරලා යන තත්වෙට ඇවිත්. කෙනෙක්ගේ පඩිය මදි ඒ කෙනාගේ ගෙදර නඩත්තුවට. ඉතින් ඕනෑම කෙනෙක් විකල්පයක් කරා යනවා :yes:

    මචන් ආර්තික විදයාවෙදි අපි ඉගෙන ගන්නවා ඔනම රටන් සන්වර්දන වෙන්න ඒ රටේ මූලික යටිතල පහසුකම් සංවර්දනය වෙන්න ඕන කියලා.:yes::yes:
    මචන් මමත් highway එකෙන් හොදට ප්‍රයෝජන ගත්තු හා ගන්න මිනිහෙක්.:yes::yes:
    ඒක ටිකකට අමතක කරමු.
    මචන් මම මුලින්ම highway එකක් දෑක්කේ 2006දි Bangkok වලදි.
    මට එදා හිතුනා අපේ රටටත් මේවා තිබුනානම් කියලා.:(:(
    ඒක නිසා මට highway එකේ යන පාරක් ගානේ මට ඒ දේ තාම මතක් වෙනවා.
    ඒක මට අදටත් හෑබෑ උනු හීනයක්.:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    රට කොටියට ලියලා දුන්නා කියලා බොරුව උඹලා කියන්න ගත්තේ මාවිල් ආරු සටන පටන් ගත්තට පස්සේ.... එතකන් උඹලත්( මහින්ද චින්තනයේ 2005) දුන්නෙත් පවතින සටන් විරාමය රකිනවා කියන පොරොන්දුවයි... මාවිල් ආරුවෙන් පටන් ගත්තු යුද්ධය අහම්බයක්. ඒක සැලසුම් සහගතව කරපු එකක් නෙවෙයි... ගහන්නම උන නිසා ගහගෙන ගහගෙන ගියේ... රටේ ජනතාවගේ ප්‍රතිචාරේ හොඳ උන නිසා ඉවරකරනකම්ම ගියා... ( ඒ අතර ආයුධ ගුවන් යානා ඩීල්ස්වලත් රස තව තවත් යුද්ධය ඉදිරියට ගෙනියන්න හේතු උනා)
    ඔන්න ඕකයි තිත්ත ඇත්ත.
    :dull:
    ඔව් ඔව් අහම්බෙන් ගැහුවෙ :lol::lol::lol: 2005 මැතිවරන වේදිකාව මතක ඇති යුද්දෙ නම් මහින්ද,සාමෙ නම් රනිල්. ඒ අති මම හිතන්නෙ.අපි චන්දෙ දුන්නෙ මහින්දට යුද්දෙ කරන්ඩ,කරේ නැත්තන් ඒකත් බලා ගන්නව.යුද්දෙ කොහොම හරි කරා එතනින් කතාව ඉවරයි.:D මඩ ගහපුව එමටයි ඒව වැඩක් නැ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    රට කොටියට ලියලා දුන්නා කියලා බොරුව උඹලා කියන්න ගත්තේ මාවිල් ආරු සටන පටන් ගත්තට පස්සේ.... එතකන් උඹලත්( මහින්ද චින්තනයේ 2005) දුන්නෙත් පවතින සටන් විරාමය රකිනවා කියන පොරොන්දුවයි... මාවිල් ආරුවෙන් පටන් ගත්තු යුද්ධය අහම්බයක්. ඒක සැලසුම් සහගතව කරපු එකක් නෙවෙයි... ගහන්නම උන නිසා ගහගෙන ගහගෙන ගියේ... රටේ ජනතාවගේ ප්‍රතිචාරේ හොඳ උන නිසා ඉවරකරනකම්ම ගියා... ( ඒ අතර ආයුධ ගුවන් යානා ඩීල්ස්වලත් රස තව තවත් යුද්ධය ඉදිරියට ගෙනියන්න හේතු උනා)
    ඔන්න ඕකයි තිත්ත ඇත්ත.
    :dull:

    ඇත්ත. යුද්ධය පටන් ගත්තේ අපිට ආදරේට නොවේ. නමුත් ඒ බඹරේ වැල්ලේ කැරකුනා
    ගහගෙන ගහගෙන ගියා
    හැබැයි ගහද්දි වෙච්චි අත් වැරදීම් දැන් පස්සෙන් එනවා
     
    aruna47

    Well-known member
  • me tharka hariyata tissa attanayaka kiyana ewa wagemai.........

    ranil ratata adare ekek newe ban. pirabaharn ta rata liyala denna giya kiyana eka amatakada ubata.

    podi miniha gena oya ranilata kekkumak ne ban. balapan podi miniha inna hema tenin ma ranil peradi. business karayo wedi. peti wala chanda wedi. hodama exaple eka Kandy town eka.

    :P

    උබ කියන විදිහට රනිල් රටට ආදරේ එකෙක් නෙම නම් ජාත්‍යන්තරෙන් එන හැම ප්‍රශ්නෙකටම ඇයි මිනිහා කතා කරේ. එහෙනම් සද්ද නැතිව ඉන්න තිබ්බා. රනිල් කියන්නේ උගත් මිනිහෙක් ඒ වගේ උගත් කමක් මහින්දට නැහැ. හැබැයි රනිල්ට කතා කිරීමේ හැකියාවක් නැහැ. මහින්දට කතා කිරීමේ හැකියාව තියෙනවා. රනිල් හොරකම් කරලා තියෙන එක තැනක් පෙන්නපන්. මහින්ද ප්‍රභාකරන් මරලා රටේ 30 වසරක යුද්ධය නැති කරා. එත් උබ පොඩ්ඩක් බලපන් එදා තිබ්බ ජිවන වියදමට වඩා අද දෙතුන් ගුණයක් වැඩි වෙලා නැද්ද. රටේ යුද්දේ නැවතුනහම එහෙම වෙන්න පුලුවන්ද??

    මේකනේ ITN රුපවාහිනී විතරක් ගම් වල පෙන්න තියෙද්දී. රනිල්ට කතිරේ ගහයිද බන්. මාධ්‍ය නිදහස එහෙම පිටින්ම නැති කරලා. උබ මාධ්‍යවෙදියෙක්නම් හෙට උබ ර්න්ගොජා ගැන පත්තරේ ලිව්වොත් මත්තල යටි මඩි ගැහුවා කියලා. කොටි ගණන් ලසන්ත වගේ උබත් වෙඩි කාලා මැරිලා ඉදි. බිස්නස් කාරයෝ වැඩි පලාත්වල රනිල්ට චන්දෙ හම්බ වෙන්නේ මොකද දනන්වද?? ඒ මහින්දයා කරන සෙප්පඩ විජ්ජා ඒ බිස්නස් කාරයෝ දන්නා නිසා. ලංකාවේ අද වෙනකොට ඇගළුම් කර්මාන්ත 100 වැහිලා තියෙනවා.හේතුව මොකක්ද. පොඩ්ඩක් හොයලා බලපන් රනිල් නිසාද මහින්ද නිසාද කියලා.. රනිල්ගේ වැරදි තිබ්බත් තරදියකට දැම්මොත් මහින්දගේ වැරදි එක්ක රනිල්ගේ වැරදි සන්සන්ධනය කරන්නවත් බැහැ..
     
    Similar threads