රනිල්_යයිද?

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    රනිල්ව අරලිය ගහ මන්දිරේම තියාගන්න U.N.Pඑකේ උන් ට්‍රයි කරන්නේ හරීන්ලා එහෙම කට්ටියට රැස් කරන් කොල්ලුපිටියට ගේන්න යනවා උබලා මොකද හිතන්නේ රනිල්ව යවන්න ජනාධිපති සහ අලුත් අගමැති මහින්ද ලොක්කා මොන වගේ දෙයක් කරයිද මේක රටේ ලොකු ගැටුමක් අර්බුදයක් දක්වා ගිහින් වෙන රටවල් වලින් අත දාන තත්වයක් එයිද?
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,556
    3,358
    113
    Forces walin Dapu Gaman Balu Ballek NE
    Anika Ranila Beraganna Eka Hethuwak Kiyapnko

    Dollar 175ta genawatada?
    Bankuwa Keduwatada?
    Salawa Gini Thibbatada?
    Hamudawe Yuda shakthiya Adu karatada?
    Rate Sampath Vikkatada?
    Pampers Gana Double karatada?
    Hamudawa hire Danawatada?
    Arthike Doi Karatada?

    Owata Enawanam ithin Kudu karayoi Bebaddoi Thamai enna wenne
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    රනිල් යන්නේ නැහැ.හරින් ට ගේම බාර දීලා තියෙන්නේ.බයියෝ එහෙම යන්න එපා.ගුටි කාලා මැරෙන්න වෙන්නේ.හරින්ගේ හැටි දන්නවනේ..:shocked:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    44957019_1987988021237239_1047297512790032384_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකෙ මහ දෙයක් නැ, අධිකරනයෙන් නියෝගයක් අරගෙන පොලිසියෙන් ඉන්න ඔක්කො අයව අයින් කරනව එච්චරයි, මහා දෙයක් නැ ඔතන..:cool::cool:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    රනිල් යන්නේ නැහැ.හරින් ට ගේම බාර දීලා තියෙන්නේ.බයියෝ එහෙම යන්න එපා.ගුටි කාලා මැරෙන්න වෙන්නේ.හරින්ගේ හැටි දන්නවනේ..:shocked:

    ඇයි ඉයෝව් ඉයෝව් සන්ජන් සාමනායක :rofl::rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    මේ දවස් වල අරලියගහ මන්දිරේට ගියානම් බඩ පැලෙන්න කන්න පුළුවන්.ඊයෙත් බුරියානි දුන්නා තඩි මස් කෑල්ලක් එක්ක.මුස්ලිම් අයගේ බුරියානි රසයිනේ කොහොමත්.අද රෑටත් යන්න ඕන.:love::love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මහින්ද වාදියෙක් නොවෙමි. (එරෝසාන් ගෙන් අහපල්ලා බොරුනම්)

    බලයට කෑදරයය් කිව්වේ මහින්දටය. මනුත් මහින්ද පැරදීගෙන එන විටම අරලියගහ මන්දිරයෙන් මැදමුලනට පල්ලම් බැස්සේය.

    අගමැති කමින් ඉවත් කල පසුද අරලිය ගහමන්දිරයේ රැදී සිටීමට, මම තාම අගමැති යයි ගිරිය පිප්පිමට උබල දැන්කියන්නේ මොකක්ද??????

    නියම බලලොභියා රනිල් මහතා බව මට සිතේ. එහෙම නෙවෙයි නම් ඕකෙන් ගිහින් ගහපන්කෝ ගේම මහින්ද මැදමුලනේ ඉදන් ගේම ගැහුවා වගේ.....
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Sri Lanka Speaker recognises Wickremesinghe as PM

    Sri Lanka's speaker of parliament Sunday recognised Ranil Wickremesinghe as the country's lawful prime minister, three days after his sacking by the president threw the island into constitutional chaos.

    Wickremesinghe says his shock dismissal on Friday was illegal, and ignored a deadline to vacate the official residence Sunday -- instead holding crisis meetings with allies to gather support.

    Speaker Karu Jayasuriya said Wickremesinghe's request to retain the security and privileges of prime minister was fair until another candidate could prove a majority in parliament.

    "I consider the said request to be a democratic and fair request," Jayasuriya said in a letter addressed to President Maithripala Sirisena, who dismissed Wickremesinghe on Friday.

    Jayasuriya also warned the president that shutting parliament for nearly three weeks would exacerbate the political crisis gripping the Indian Ocean nation.

    Shortly after firing Wickremesinghe, the president went on to appoint his former rival Mahinda Rajapakse as the new prime minister, and suspended parliament to forestall any challenge against his appointment.

    The speaker recognised Wickremesinghe "as the leader of the government who has obtained a mandate to secure democracy and good governance."

    Jayasuriya holds a neutral position as speaker, but did originally hail from Wickremesinghe's United National Party (UNP) which until Friday ruled Sri Lanka in a coalition with Sirisena.

    Sirisena has also ordered the withdrawal of security and vehicles allocated to Wickremesinghe as prime minister.

    Wickremesinghe had demanded an early meeting of parliament to prove his majority, but Sirisena had instead suspended parliament.

    "Continuing the prorogation (suspension) of parliament until 16th November will have serious and undesirable consequences for our country, and I kindly request you to reconsider same," Jayasuriya told the president.

    He also noted that Sirisena had failed to consult him before suspending parliament.

    Elsewhere, Rajapakse travelled to the central town of Kandy on Sunday to seek the blessings of the country's top Buddhist monks.

    He is due to name a cabinet later Sunday or on Monday, officials in Rajapakse's office said.

    https://www.afp.com/en/news/15/sri-...Iqo3CKHlA7JetsCJy5WtoM48FG1ZAGdy8tUNw-ayJb19E
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Sri Lanka Speaker recognises Wickremesinghe as PM

    Sri Lanka's speaker of parliament Sunday recognised Ranil Wickremesinghe as the country's lawful prime minister, three days after his sacking by the president threw the island into constitutional chaos.

    එතුමා ගෙන් මිට වැඩ බලාපොරොත්තු වෙන්න බෑ බං.....
    මතකනේ පාර්ලිමේන්තුවේ හැසිරීම.....
    විලි ලැජ්ජයි.....
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මම මහින්ද වාදියෙක් නොවෙමි. (එරෝසාන් ගෙන් අහපල්ලා බොරුනම්)

    බලයට කෑදරයය් කිව්වේ මහින්දටය. මනුත් මහින්ද පැරදීගෙන එන විටම අරලියගහ මන්දිරයෙන් මැදමුලනට පල්ලම් බැස්සේය.

    අගමැති කමින් ඉවත් කල පසුද අරලිය ගහමන්දිරයේ රැදී සිටීමට, මම තාම අගමැති යයි ගිරිය පිප්පිමට උබල දැන්කියන්නේ මොකක්ද??????

    නියම බලලොභියා රනිල් මහතා බව මට සිතේ. එහෙම නෙවෙයි නම් ඕකෙන් ගිහින් ගහපන්කෝ ගේම මහින්ද මැදමුලනේ ඉදන් ගේම ගැහුවා වගේ.....

    අන්තිම තුරුම්පුව මෙය බව දන්න නිසා රනිල් ලේසියෙන් අරලිය ගහ මන්දිරෙන් දොට්ට බහින්නේ නෑ මහින්ද එලියේ ඉදන් ගහපු ගේම ජීවිතේට රන්ල්ට ගහන්න තියා හිතන්නවත් බෑ :yes:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    මම මහින්ද වාදියෙක් නොවෙමි. (එරෝසාන් ගෙන් අහපල්ලා බොරුනම්)

    බලයට කෑදරයය් කිව්වේ මහින්දටය. මනුත් මහින්ද පැරදීගෙන එන විටම අරලියගහ මන්දිරයෙන් මැදමුලනට පල්ලම් බැස්සේය.

    අගමැති කමින් ඉවත් කල පසුද අරලිය ගහමන්දිරයේ රැදී සිටීමට, මම තාම අගමැති යයි ගිරිය පිප්පිමට උබල දැන්කියන්නේ මොකක්ද??????

    නියම බලලොභියා රනිල් මහතා බව මට සිතේ. එහෙම නෙවෙයි නම් ඕකෙන් ගිහින් ගහපන්කෝ ගේම මහින්ද මැදමුලනේ ඉදන් ගේම ගැහුවා වගේ.....

    Mahinda gedara giye chanden peradila. Ranil uth 2 parak gedara giya chanden peradila.

    Methana Ranil ta bahutharaya thibila balen gedara yawanna hadanne.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    එතුමා ගෙන් මිට වැඩ බලාපොරොත්තු වෙන්න බෑ බං.....
    මතකනේ පාර්ලිමේන්තුවේ හැසිරීම.....
    විලි ලැජ්ජයි.....

    එක ඇත්ත කථානායක තමන් නියෝජනය කරන පක්ෂයට අදිනවා ඒක ඇත්ත ඒත් කරූ නම් පුදුම පක්ෂග්‍රාහි විදියට වැඩ කරේ :baffled:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    රජ පුටු වලට කොයිකත් කෑදරයී බන්.
    කොහෙන් හරි රට ගොඩ යනවනම් ඒ ඈතී
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙයා මචන් මෝදි නෙමෙයි නේ මෙයාගේ ප්‍රකාශය ඉන්දියන් රජයේ නිල මතය කියලා කියන්න බෑනේද :rolleyes:

    ඕක තමයි නිල මතය, ඔයිට වඩා වෙනස් මතයක් ඉන්දියාවෙන් එන්නෙ නැ.. :yes::yes: