රනිලාද? ලපයද?

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මං හිතුවෙ අනුර ණය ගෙවන්න හිතන් ඉන්නෙ රාජපක්ෂලා හොරකන් කරපු සල්ලි අරගෙන කියලා :rolleyes2:

    කොහොම වුණත් ඔය ඔක්කොම සුරංගනා කතා විතරයි. ණය ඔක්කොම ගෙවලා මේක සුරපුරයක් කරන්න නම් සක්විති රජ කෙනෙක් පහල වෙන්න වෙයි.
    මොකද අනුරගෙ ක්‍රමේට කරත්, රනිල්ගෙ ක්‍රමේට කරත්, වෙන අලුත් නායකයෙක්ගෙ ක්‍රමේට කරත් ඒකෙන් රිදෙන පාඩුවෙන පිරිසක් රටේ ඉන්නවා. ඒ පිරිස වැඩිවෙනකන් ඔය දේවල් එකක්වත් කරන්න බෑ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ජෙප්පො හොදයි මිනිස්සු පෝලිම් කරලා සමූපකාරෙ බඩු බෙදන්න.
    අපි සජිත් ට.

    ප්‍රෙමදාස යුගයක් නැවතත්.

    ( ප්‍රෙමදාස යුගයක් නැවත්ත කිව්වම තාමත් මිනිස්සු දුවනව පේනව )
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මං හිතුවෙ අනුර ණය ගෙවන්න හිතන් ඉන්නෙ රාජපක්ෂලා හොරකන් කරපු සල්ලි අරගෙන කියලා :rolleyes2:

    කොහොම වුණත් ඔය ඔක්කොම සුරංගනා කතා විතරයි. ණය ඔක්කොම ගෙවලා මේක සුරපුරයක් කරන්න නම් සක්විති රජ කෙනෙක් පහල වෙන්න වෙයි.
    මොකද අනුරගෙ ක්‍රමේට කරත්, රනිල්ගෙ ක්‍රමේට කරත්, වෙන අලුත් නායකයෙක්ගෙ ක්‍රමේට කරත් ඒකෙන් රිදෙන පාඩුවෙන පිරිසක් රටේ ඉන්නවා. ඒ පිරිස වැඩිවෙනකන් ඔය දේවල් එකක්වත් කරන්න බෑ
    කව්රු අවත නය සම්පුර්ණ ගෙවල ඉවර කරන්න බැ. ලෝකේ කොහෙවත් ණය නැති රටක් නැ . අපිට වෙලා තියෙන්නේ ඩෙට් සස්ටෙනබල් නැ , නය වාරික ටික ගෙවන්නවත් අදායමක් නැති එක
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    ලපයා ආවොත් ලංකාව කියුබාව ක් කරනවා

    rajapakshala danatama rata කියුබාව ක් kara kiyala lejjawak nathuwa pili gaththu eka loku deyak
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    කව්රු අවත නය සම්පුර්ණ ගෙවල ඉවර කරන්න බැ. ලෝකේ කොහෙවත් ණය නැති රටක් නැ . අපිට වෙලා තියෙන්නේ ඩෙට් සස්ටෙනබල් නැ , නය වාරික ටික ගෙවන්නවත් අදායමක් නැති එක
    ආදායම මදි. වියදම, නාස්තිය උපරිමයි. රටට පේන්න ණයට මඟුල් කාලා ණය ගෙවාගන්න බැරුව ගෙදර උකස් තියන ක්‍රමය තමයි රටේ පහල මට්ටමේ ඉඳන් උඩට වෙනකන්ම කරන්නෙ. ආදායම වැඩි කරගත්තාට වැඩක් නෑ නාස්තිය අඩු කරගන්නෙ නැතුව.

    ඒත් අපි කවුරුත් කැමති නෑනෙ වියදම, නාස්තිය අඩු කරගන්න. ආණ්ඩුවකින් නීති ගෙනත් පාලනය කරන්න පුලුවන් හැබැයි එහෙම කරොත් ඒ ආණ්ඩුවට පැවැත්මක් නෑ.

    අනිත් පැත්තෙන් හොරකම වංචාව රටේ බහුතරයක් පුරුදුවෙලා තියෙනකොට ඒක නැතිකරන්න හොඳ ක්‍රමයකුත් නෑ