කව්රු අවත නය සම්පුර්ණ ගෙවල ඉවර කරන්න බැ. ලෝකේ කොහෙවත් ණය නැති රටක් නැ . අපිට වෙලා තියෙන්නේ ඩෙට් සස්ටෙනබල් නැ , නය වාරික ටික ගෙවන්නවත් අදායමක් නැති එකමං හිතුවෙ අනුර ණය ගෙවන්න හිතන් ඉන්නෙ රාජපක්ෂලා හොරකන් කරපු සල්ලි අරගෙන කියලා
කොහොම වුණත් ඔය ඔක්කොම සුරංගනා කතා විතරයි. ණය ඔක්කොම ගෙවලා මේක සුරපුරයක් කරන්න නම් සක්විති රජ කෙනෙක් පහල වෙන්න වෙයි.
මොකද අනුරගෙ ක්‍රමේට කරත්, රනිල්ගෙ ක්‍රමේට කරත්, වෙන අලුත් නායකයෙක්ගෙ ක්‍රමේට කරත් ඒකෙන් රිදෙන පාඩුවෙන පිරිසක් රටේ ඉන්නවා. ඒ පිරිස වැඩිවෙනකන් ඔය දේවල් එකක්වත් කරන්න බෑ
ලපයා ආවොත් ලංකාව කියුබාව ක් කරනවා
Coco beach ගිහිල්ලා තියෙනවා ද?. ලස්සන යි නේ.
ලපයා ආවොත් ලංකාව කියුබාව ක් කරනවා
වැරදුනාද?ranila tamai lapa kota mona pimpiyakda
ආදායම මදි. වියදම, නාස්තිය උපරිමයි. රටට පේන්න ණයට මඟුල් කාලා ණය ගෙවාගන්න බැරුව ගෙදර උකස් තියන ක්‍රමය තමයි රටේ පහල මට්ටමේ ඉඳන් උඩට වෙනකන්ම කරන්නෙ. ආදායම වැඩි කරගත්තාට වැඩක් නෑ නාස්තිය අඩු කරගන්නෙ නැතුව.කව්රු අවත නය සම්පුර්ණ ගෙවල ඉවර කරන්න බැ. ලෝකේ කොහෙවත් ණය නැති රටක් නැ . අපිට වෙලා තියෙන්නේ ඩෙට් සස්ටෙනබල් නැ , නය වාරික ටික ගෙවන්නවත් අදායමක් නැති එක