රනිලා කැඳ හැදූ ගැහැණු අමානුෂික ලෙස බිම දිගේ ඇදගෙන යයි..! (Video)

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    රනිලා කැඳ කෝප්පයෙත් කිඹුලන් දකී.! කැඳ හැදූ ගැහැණු අමානුෂික ලෙස බිම දිගේ ඇදගෙන යයි..! (Video)​



    (ලංකා ඊ නිව්ස් -2024.මැයි.13, ප.ව.11.30) රනිල් රාජපක්ෂ වට වංගුවෙන් හෝ ජනාධිපති වීමෙන් පසුව ඔහුගේ නියම කෲර බටලන්දේ වධකයාගේ ස්වරූපය එළියට ආවේ ය. ජනතාව ගැන වෛරයෙන් පසුවන රනිල් රාජපක්ෂ ජනාධිපති වූ දා සිට කරන්නේ ජනතා මර්දනයයි. එහි අලුත්ම කතාව නම් රනිල් අගමැතිව සිටියදී යුද්දයේ අවසන් අරගලයේ දී මිය ගිය දෙමළ සිවිල් ජනයාගේ මරණ සිහි කිරීමට ඉඩදුන් නමුත් දැන් ජනාධිපති වීමෙන් අනතුරුව ඒවා ඉතා කුරිරු ලෙස මර්දනය කිරීමයි.

    2009 මැයි මාසයෙහි යුද්ධයේ අවසන් දින කිහිපය කුල මුල්ලිවයික්කාල් හි කොටු වූ සහ මිය ගිය ජනයා ආහාරයට ගත් දෙමළ බසින් 'කංජි' යනුවෙන් කියවෙන කැඳ එම ජනයා අනුස්මරණය කරමින් බෙදා හැරීම රනිල් රාජපක්ෂ විසින් තහනම් කර තිබේ.

    “මුල්ලිවයික්කාල් කංජි” නමින් හැඳින්වෙන එම කැඳ උතුරු නැගෙනහිර දෙමළ ජනයා යුදධයෙන් මිය ගිය සිය ජනයා අනුස්මරණය කිරීමේ සංකේතයක් ලෙස සලකනු ලැබේ.

    "මුල්ලිවයික්කකාල් කංජි" බෙදා හැරීම තහනම්...​

    "මුල්ලිවයික්කකාල් කංජි" බෙදා හැරීම සැලසුම් කළ කිසිදු උත්සවයක් ඉදිරි දින 14 තුළ සිදු කිරීම තහනම් කරමින් පොලිස් නිලධාරීන් මූතූර් මහේස්ත්‍රාත් අධිකරණයෙන් පසුගිය 11 දා අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබේ.

    ත්‍රිකුණාමලය සාම්පූර් ප්‍රදේශයේදී මුල්ලිවයික්කාල් කංජි බෙදා දීමේ චෝදනාව මත කාන්තාවන් තිදෙනෙකු සාම්පූර් පොලිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔවුන් නම් 1.කමලේශ්වරන් තෙන්නිලා. 2.කමලේශ්වරන් විජිතා, 3.කලිරාජා සුජානිය.

    තවද ත්‍රිකුණාමලය දිස්ත්‍රික් දෙමළ ජාතික ජනතා පෙරමුණේ මන්ත්‍රී නවරත්නරාජා හරිහරකුමාර් (කරන්) ද මුල්ලිවයික්කාල් කංජි බෙදීම සම්බන්ධයෙන් සාම්පූර් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

    මැයි 09 දිනය ඇතුළත් සතිය යුද්ධයෙන් මිය ගිය දෙමළ ජනයා සිහි කිරීමේ සතිය ලෙස සැලකේ. ඝාතනයට ලක් වූ දස දහස් සංඛ්‍යාත දෙමළ ජනතාව සිහිපත් කිරීම සඳහා උතුරු-නැගෙනහිර පුරා සැමරුම් කටයුතු සිදු කෙරේ.

    මෙම අධිකරණ නියෝගය මගින් පුද්ගලයන් පස් දෙනෙකුට අනුස්මරණය සම්බන්ධ කටයුතුවලට සහභාගි වීම තහනම් වුවද එම නියෝගය “සියලු ජනතාවටම අදාළ වන” බවත් ඔවුන් පාසල්වලට හෝ පන්සල්වලට රැස් නොවිය යුතු බවත් වාහන විරෝධතා ද සිදු කළ නොහැකි බවත් එහි සඳහන් වේ.

    රනිල්ගේ අම්මගේ ජාතික සංහිඳියාව..​

    මෙම මර්දනකාරි පියවර රනිල් රාජපක්ෂ විසින් ගෙන ඇත්තේ ලක්ෂ ගණන් වැටුප් ගෙවමින් ජාතික සංහිඳියාව සඳහා යැයි ව්‍යාජ වැඩ සටහනක් ද දියක් කර ඇති තත්වයක් තුලය. එම කාර්යාලය ස්ථාපිත කර ඇත්තේ ජනාධිපති කාර්යාලය ඇතුලතය.

    යුද්ධයෙන් මිය ගිය දෙමළ ජනයා සිහි කිරීමට මූලික මානව අයිතියක් බව මෙරට විවිධ ආණ්ඩු මගින් පත් කරන ලද විවිධ සංහිඳියා කොමිෂන් සභා මගින් අවධාරණය කර තිබේ.

    රනිල් වික්‍රමසිංහ අගමැති වූ යහපාලන ආණ්ඩු කාලයෙහි දෙමළ ජනයාගේ මෙවැනි අනුස්මරණ කටයුත් නිදහසේ කර ගෙන යාමට ඉඩ ලබා දී තිබුණි. දැන් රනිල් රාජපක්ෂ එම පිළිවෙත වෙනස් කොට රාජපක්ෂ සමයේ මෙන් දෙමළ අනුස්මරණය ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස මර්දනය කරයි.




    මුල්ලිවයික්කල් කංජි පිළිළෙ කරමින් සිටි ස්ත්‍රීන්ගේ නිවෙස්වලට මහ රෑ කඩා පැන්න පොලිසිය ඔවුන් බිම දිගේ ඇදගෙන ගොස් අත් අඩංඟුවට ගත් හැටි මෙහි ඇති වීඩියෝවේ දැක්වේ. කාන්තාවන් අත් අඩංගුවට ගැනීමේ දී පොලිස් කාන්තාවන් සහභාගී විය යුතුය යන නීතිය පවා රනිල් රාජපක්ෂ ටිරාන් අලස් දේශබන්දුගේ පොලිසිය නොතකා ඇති බව මෙම වීඩියෝවෙන් පෙනේ


    (ශ්‍රී ලංකා බ්‍රීෆ් වාර්තාවක් ඇසුරිනි)​

    වීඩියෝව ප්‍රසිද්ධ කර තිබුනේ කුමනන් නමැති අයෙකි

    ps. ඒ කාලෙත් ගෑනු අයව ඇදන් ගියා අදත් ඒකම වෙනව..රනිලට හරි හමන් බලයක් හම්බුණොත් මොනව වෙයිද තව..
    Screenshot 2024-05-09 002542.png
     
    Last edited:
    • Haha
    Reactions: elajani

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මං හිතන්නේ මූ මේවා කරලා බලාපොරොත්තු වෙන්නේ දෙමළ උන්ගෙන් reaction එකක්. ඊට පස්සේ සිංහල උන් ටික කොටි නැගිටිනවා කියලා අවුස්සලා චන්ද ටික ගන්න පුළුවන්නේ.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    උබට ඕනනම් ගිහින් රනිල්ට කියලා පුකේ ඇරගනින් පොන්නයො හැම හුත්තටම මාව මෙන්ෂන් කරන්නෙ.

    ranilta kade yana warunata ridila
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    මං හිතන්නේ මූ මේවා කරලා බලාපොරොත්තු වෙන්නේ දෙමළ උන්ගෙන් reaction එකක්. ඊට පස්සේ සිංහල උන් ටික කොටි නැගිටිනවා කියලා අවුස්සලා චන්ද ටික ගන්න පුළුවන්නේ.

    රාජපක්ක වේස බල්ලන්ට ඇපත් නැතිවෙලා ඉන්න වෙලාවෙ කලගුණ සලකන්න යන්නෙ. ජීවිතේට ජනාධිපති වෙන හීනෙ හැබෑ කරගන්න බැරුව ඉද්දි පොන්නපක්ෂලගෙ පෝට්ටුව පොනිලව ජනාධිපති කෙරෙව්වා.

    ඒ කරේ බල්ලෙක් වගේ කියන වෙලාවට පොන්නපක්ෂලාට චන්දෙ ඉල්ලන්න එන්න පසුබිම හදන්න. දැන් ඔය ඒක තමා කරන්නෙ.

    Mutually පුක කසාගැනීම
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,324
    35,023
    113
    රනිලා කෙසේ වෙතත් අර පොලිස් ෆොන්නයෝ ටිකට නම් හොඳවැයින් FR කේස් ටිකක් වැටෙයි බෙල්ල මුලටම. එතකොට තමයි උන්ගේ ළමයියින්ට ගෑනුන්ට පොළොවේ පස් කන්න වෙන්නේ.
     

    Similar threads