රනිලා කුජිත විය .

kandy 100

Banned
Nov 8, 2014
611
74
0
රනිලා කුජිත විය .

19 ජනමත විචාරණයක් ඕනෑ වගන්ති

11 වන වගන්තිය 42 (3), 43 (1), 43 (3), 44 (2) , 44 (3), 44 (5) අනුව්‍යවස්ථා සහ 26 වෙන වගන්තියේ 104 (ආ) සහ 5 (ඈ) අනු ව්‍යවස්ථාවයි.
මේවා මොනවාදැයි විස්තර සහිතව පහතින් දැක්වේ.

11 වන වගන්තිය
42 (3),අග‍්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රධානයා
වන්නේ ය.

43. (1)
අග‍්‍රාමාත්‍යවරයා විසින්, අමාත්‍ය මණ්ඩලයේ
අමාත්‍යවරයන් සංඛ්‍යාවද අමාත්‍යංශ සහ එකී
අමාත්‍යවරයන්ට පවරන විෂය සහ කාර්ය ද නිශ්චය
කරනු ලැබිය යුත්තේ ය.

43 (3)
අග‍්‍රාමාත්‍යවරයා විසින් කවර වේලාවක දී
වුව ද, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය
සහ කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ
සංයුතිය වෙනස් කිරිම සඳහා ජනාධිපතිවරයාට
නිර්දේශ කිරීම කරනු ලැබිය හැක්කේ ය. අමාත්‍ය
මණ්ඩලයේ අඛන්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව
වෙත අමාත්‍ය මණ්ඩලය දරන වගකීමේ අඛන්ඩ
අග‍්‍රාමාත්‍යවරයා පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බල
නොපාන්නේ ය

44 (2)
මේ ව්‍යවස්ථාවේ (17 වන අනුව්‍යවස්ථාව
යටතේ පත්කරනු ලබන

අමාත්‍යවරයන්ට පැවරිය
යුතු විෂය සහ කාර්ය ද එකී අමාත්‍යවරයන්ට යම්
අමාත්‍යංශ භාර කරනු ලබන්නේ නම් ඒ අමාත්‍යාංශ
ද අග‍්‍රාමාත්‍යවරයා විසින් නිශ්චය කරනු ලැබිය
යුත්තේ් ය.

44 (3)
අග‍්‍රාමාත්‍යවරයා විසින්, මේ ව්‍යවස්ථාවේ (2)
වන අනුව්‍යවස්ථාව යටතේ කරන යම් භාර කිරීමක්
කවර වූ හෝ විටක වෙනස් කරනු ලැබිය
හැක්කේ ය.

44 (5)
අමාත්‍ය මණ්ඩලයේ කවර වූ හෝ
අමාත්‍යවරයකු විසින් ඔහු හෝ ඇය වෙත පැවරී
ඇති යම් විෂයයකට හෝ කාර්යයකට අදාළ යම්
බලයක් හෝ කාර්යයක් හෝ යම් කිසි ලිඛිත නීතියකින්
ඔහුට හෝ ඇයට පැවරී ඇත්තා වූ හෝ නියම වී
ඇත්තාවූ යම් බලයක් හෝ කාර්යයක්
අග‍්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම මත, ගැසට් පත‍්‍රයේ
පළකරනු ලබන නිවේදනයක් මගින් අමාත්‍ය
මණ්ඩලයේ සාමාජිකයකු නොවන අමාත්‍යවරයකුට
පවරා දිය හැකි අතර අමාත්‍ය මණ්ඩලයේ
අමාත්‍යවරයාට එකී බලය හෝ කාර්යය පවරන්නා
වූ හෝ නියම කරන්නාවූ ලිඛිත නීතියේ පටහැනිව
කුමක් සඳහන් වුවද මේ අනුව්‍යවස්ථාව යටතේ එකී
වෙනත් අමාත්‍යවරයා වෙත පවරා දෙනු ලැබු යම්
අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන්.
දහනව වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය
බලයක් හෝ කාර්යයක් ඔහු හෝ ඇය විසින්
ක‍්‍රියාත්මක කිරීම හෝ ඉටු කිරීම නීත්‍යානුකූල
වන්නේ ය

26 වන වගන්තිය

104 (ආ)
මැතිවරණයක් පවත්වනු ලබන කාල පරිච්ෙඡ්දය
තුළ දී, රජයට හෝ යම් රාජ්‍ය සංස්ථාවකට හෝ
අයත් යම් නිශ්චල හෝ චංචල දේපළක් ,
කොමිෂන් සභාවේ උපදෙස් මත, කොමිෂන්
සභාවේ සභාපතිවරයාගේ හෝ මැතිවරණ
කොමසාරිස් ජනරාල්වරයාගේ ලිඛිත විධානයක්

මඟින්, තහනම් කිරීමේ බලය කොමිෂන් සභාවට
ඇතිවිට එවැනි විධානයකට අනුකූලවීම සහ එය ක‍්‍රියාත්මක
කිරීම, තත්කාලයේ ඒ දේපළ භාරව සිටින හෝ ඒ
දේපළේ පාලනය දරන හෝ සෑම තැනැත්තකෙුගේ
ම හෝ සෑම නිලධරයකුගේ ම කාර්යය විය
යුත්තේ ය

5 (ඈ)
ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හෝ ශ‍්‍රී ලංකා
රූපවාහිනී සංස්ථාව හෝ ස්වාධීන රූපවාහිනී
නාලිකාව හෝ වෙනත්, රජයට අයත් හෝ රජයේ
පාලනයට යටත් ගුවන් විදුලි හෝ රූපවාහිනී
ව්‍යවසායයක් හෝ පුද්ගලික ගුවන් විදුලි සේවා
හෝ රූපවාහිනී සේවා පවත්වාගෙන යන්නකුගේ
ව්‍යවසායයක් හෝ විසින් උල්ලංඝනය කරනු ලැබු
අවස්ථාවක දී, නමින් හෝ නිලයෙන් හෝ නිසි
බලධරයකු,කොමිෂන් සභාව විසින් පත් කරනු
ලැබිය හැක්කේ ය. පත්කරන ලද නිසිබලධරයාගේ
බලතල සහ කර්තව්‍ය පාර්ලිමේන්තුව විසින් නීති
මගින් සලස්වනු ලැබිය යුත්තේ ය.

කොහොමද බෝල වගනිති set එක .
දැන් ඔය 19 ගැන කෑ ගහපු උන් මේවා දැකලවත් නැතුව ඇති .
රනිල් හොලුවෙන් දැන් .
කාටද ඕනි 19 full එකම .
ඕක කියවලා වරෙල්ලා ඉස්සලාම

තව ටොප් කැලි ටිකක් තියනවා .
මේ මෝඩ චුන් උන්ට ඕව කීවට වැඩක් නැ .
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොද වැඩේ පොනිලට ,&න්නයන්ට අගමැතිකම් කරන්ඩ ඉද තියන් නැ ඊලග චන්දෙන් කෙලින්ම ගෙදර :yes::yes:
     
    • Like
    Reactions: ijay

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උබට කොහොමත් තේරුම් ගැනීමේ අවුලක් තියනවා බන් .

    Ayoo, adath oya wrong track yanawane sudo.

    mama ahuwe, agamethi kiyanne ranil kiyana ekada kiyala?
    and Mahinda agamethi unanam meka awulak nedda kiyala?

    simple ow ne uththara dekak thiyenne..

    umbata eekawath therum ganna beri nam, poddak docek gawata gihilla poddak IQ level eka check kara ganin.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Ayoo, adath oya wrong track yanawane sudo.

    mama ahuwe, agamethi kiyanne ranil kiyana ekada kiyala?
    and Mahinda agamethi unanam meka awulak nedda kiyala?

    simple ow ne uththara dekak thiyenne..

    umbata eekawath therum ganna beri nam, poddak docek gawata gihilla poddak IQ level eka check kara ganin.
    :D:D:D:D:D:D:D:D
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    Ayoo, adath oya wrong track yanawane sudo.

    mama ahuwe, agamethi kiyanne ranil kiyana ekada kiyala?
    and Mahinda agamethi unanam meka awulak nedda kiyala?

    simple ow ne uththara dekak thiyenne..

    umbata eekawath therum ganna beri nam, poddak docek gawata gihilla poddak IQ level eka check kara ganin.

    උබට කොහොමත් තේරුම් ගැනීමේ අවුලක් තියනවා බන් .
    හොද නරියෙක් නම් නවුවත් කමක් නැ .

    තොට ඕනි දෙයක් හිත ගනින් .(සමාවෙනට හිතන්ට අමාරුයි නේද ).
     
    • Like
    Reactions: Dilwaale

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මයිත්‍රී දුන්න නියමෙට, අවුරුදු 38 එකට ඉන්දපු මහින්දයට කෙටුවනම්, දින 138 ඉඳපු රනිල්ට කොටන එක අහන්න දෙයක්ද...!!
    හික්.... හික්... හික්... මටනම් ගුදයෙනුත් හිනා.....!!
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මයිත්‍රී දුන්න නියමෙට, අවුරුදු 38 එකට ඉන්දපු මහින්දයට කෙටුවනම්, දින 138 ඉඳපු රනිල්ට කොටන එක අහන්න දෙයක්ද...!!
    හික්.... හික්... හික්... මටනම් ගුදයෙනුත් හිනා.....!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මයිත්‍රී දුන්න නියමෙට, අවුරුදු 38 එකට ඉන්දපු මහින්දයට කෙටුවනම්, දින 138 ඉඳපු රනිල්ට කොටන එක අහන්න දෙයක්ද...!!
    හික්.... හික්... හික්... මටනම් ගුදයෙනුත් හිනා.....!!
    :yes::yes::yes: හොද වැඩේ ගොන් ටොයිය්නට, දැන් ආසාවට ටොයියෙක් නැ හොයා ගන්ඩ,:lol::lol::lol:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    :yes::yes::yes: හොද වැඩේ ගොන් ටොයිය්නට, දැන් ආසාවට ටොයියෙක් නැ හොයා ගන්ඩ,:lol::lol::lol:

    ඇවිත් කුණු හරුප දාල රෙප් කපල මාරු වෙනවා.:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇවිත් කුණු හරුප දාල රෙප් කපල මාරු වෙනවා.:D
    :yes::yes: අසහනේ බන් අසහනේ ටොයියො හිතුවෙ ජනවාරි 8 කේතුමතිය පහල උනා කියල, දැන් උනටම තේරිලා යහපාලනේ රෙද්ද පල්ලෙ බේරෙනව කියල.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උබට කොහොමත් තේරුම් ගැනීමේ අවුලක් තියනවා බන් .
    හොද නරියෙක් නම් නවුවත් කමක් නැ .

    තොට ඕනි දෙයක් හිත ගනින් .(සමාවෙනට හිතන්ට අමාරුයි නේද ).

    awula thiyenne matada umbatada? ara mama kiwwa wage, docek gawata palayan mage puthe..gihilla poddak oluwa check kara ganin, docata kiyapan, umbata koheda yanne malle pol kiyala, ethakota doca therum ganiny umbata thiyana awula mokada kiyala..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මයිත්‍රී දුන්න නියමෙට, අවුරුදු 38 එකට ඉන්දපු මහින්දයට කෙටුවනම්, දින 138 ඉඳපු රනිල්ට කොටන එක අහන්න දෙයක්ද...!!
    හික්.... හික්... හික්... මටනම් ගුදයෙනුත් හිනා.....!!

    මෛත්‍රි දීපු ගේමක් නෑ බන් ඔතන. රනිල්ගේ ගේම ජනමතයකට යන්න ඕනේ කියලා අධිකරනයෙන් පරාජය කරා.

    2010 ඉදන් මහින්ද රටේ ජනතාවට දීපු ගේම තාම මතකයි. ඒකයි ගිය පාර මිනිස්සු එයාව එලෙව්වේ.