මෛත්රි දීපු ගේමක් නෑ බන් ඔතන. රනිල්ගේ ගේම ජනමතයකට යන්න ඕනේ කියලා අධිකරනයෙන් පරාජය කරා.
2010 ඉදන් මහින්ද රටේ ජනතාවට දීපු ගේම තාම මතකයි. ඒකයි ගිය පාර මිනිස්සු එයාව එලෙව්වේ.

මචන්ලා මොලේ කොලොපන් උන්ට මොකද කරන්නේ .
unp උන් ඔකොම මේ
u_make_me_sick_ එකා වගේද බන් .
මෛත්රි දීපු ගේමක් නෑ බන් ඔතන. රනිල්ගේ ගේම ජනමතයකට යන්න ඕනේ කියලා අධිකරනයෙන් පරාජය කරා.
2010 ඉදන් මහින්ද රටේ ජනතාවට දීපු ගේම තාම මතකයි. ඒකයි ගිය පාර මිනිස්සු එයාව එලෙව්වේ.
i have never supported UNP, will never be.
Harakek wage thappulanna epa ban, kawda modaya kiyala hemotama penawa. methana eka eka eewa copy paste karata wedak ne, umben prashnayak ahuwoth eekata answer karanna ready wela hitapan, neththam gona wenne umbamay.
මහින්දද උගුඩුවො ඔක හැදුවෙ මහ ගොන් ටොයියෙක්.![]()

මොකො සිරිසේන ගේමක් දුන්නෙ නැත්තෙ උගෙ සබාපතිකම තියෙන නිදහස් පක්ශෙන්නෙ බන් 19 චන්දෙ දෙන්නෙ නැ කියුවෙ මුලින්ම ඒව ගේම් නෙමේ වෙන්ඩ ඇති ලොල් තමා.
දැන් 2010 ඉදන්දුන්න කියන ගේම් ඇල්ලුව්ද හොරු අල්ලනව කියල නේද බලේට ආවෙ කො අල්ලපු හොරු,
දව්ස් 55ට පිලි ගහපු බිලියන 1000 ගැන මොකො කියන්නෙ බිලියන 1000 අමතකද??
මහින්ද ඉන්නෙ ගෙදර ඒ නිසා ඒ මනුස්සය මේවට අදාල නැ.mehemai machan oka sammatha wela mahinda dinnot kohomada?![]()
දැන් එතකොට සිරිසේන විධායකය අයින් කරනව කියල නෙමේද චන්දෙ ඉල්ලුවෙ, ජනාධිපති බලතල අයින් කරන්ඩ අගමැතිට පවරන්ඩ ඔනෙ තමා නැතුව මොකාටද පවරන්නෙ ??? මේක හරි හතර බීරි කතාවක්,විධායකය අයින් කරන්ඩ නම් සිරිසේන ආවෙ ඒකට උවමනාවකුත් තියෙනවනම් උන්ද තමන්ගෙ පක්ශෙ මන්තීලට සහයොගය දෙන්ඩ කියන්ඩ ඔනෙ,සිරිසේන එහෙම නෙමේ කරේ ඇත්ත කතාවනම් 19 ගේනවට සිරිසේන කැමති නැ බලතන්හාව නිසා, රනිල් 19 ගෙනාවෙත් බල තන්හාවට හරි හැබැයි ජනවරම ලැබ්නෙ විධායක ජනාධිපති ක්රමේ අයින් කරන්ඩ ඒක මතක තියා ගන්ඩ වෙනව, මෙකෙ ලොකුම වැරදි කාරය සිරිසේන.SLFP 19ට චන්දේ දෙන්නේ නෑ නෙවෙයිනේ කිව්වේ රනිල් යටින් ගහන්න ගිය ගේම හැමෝම දැක්කා. ඒකටනේ විරුද්ධ උනේ. ජනාධිපතිගේ බලතල එහෙම කාටවත් ලියල දෙන්න බෑ ඉඩම් වගේ. SLFP විරුද්ධවීම කෙසේ වෙතත්, අධිකරණයම විරුද්ද උන එකෙන්ම තේරෙනවා රනිල් තමන්ගේ හිතුමනාපෙට වැඩකරන්න ගියා කියලා. ඒකයි මම කිව්වේ මෛත්රි දීපු ගේමක් නෑ, රනිල් කපන්න ගිය වලේ රනිල්ම වැටුනා.
මහ බැංකුව සම්බන්ධ කේස් එකේ සම්පූර්ණවගකීම රනිල් බාරගන්න ඕනේ. කැබිනට් එකේදී UPFA, JHU(රාජිත, චම්පික) පක්ෂ දෙකම විරුද්ධවෙලා තියෙනවා මහබැංකු අධිපති පත්කරන එකට.



මහින්ද ඉන්නෙ ගෙදර ඒ නිසා ඒ මනුස්සය මේවට අදාල නැ.
දැන් එතකොට සිරිසේන විධායකය අයින් කරනව කියල නෙමේද චන්දෙ ඉල්ලුවෙ, ජනාධිපති බලතල අයින් කරන්ඩ අගමැතිට පවරන්ඩ ඔනෙ තමා නැතුව මොකාටද පවරන්නෙ ??? මේක හරි හතර බීරි කතාවක්,විධායකය අයින් කරන්ඩ නම් සිරිසේන ආවෙ ඒකට උවමනාවකුත් තියෙනවනම් උන්ද තමන්ගෙ පක්ශෙ මන්තීලට සහයොගය දෙන්ඩ කියන්ඩ ඔනෙ,සිරිසේන එහෙම නෙමේ කරේ ඇත්ත කතාවනම් 19 ගේනවට සිරිසේන කැමති නැ බලතන්හාව නිසා, රනිල් 19 ගෙනාවෙත් බල තන්හාවට හරි හැබැයි ජනවරම ලැබ්නෙ විධායක ජනාධිපති ක්රමේ අයින් කරන්ඩ ඒක මතක තියා ගන්ඩ වෙනව, මෙකෙ ලොකුම වැරදි කාරය සිරිසේන.
හරි යහපාලනේ කියල රනිල් මහ බැන්කුවෙන් බිලියන 1000ක් පිල්ලි ගහපු එකට සිරිසේන,චම්පික,රාජිත මොනවද කරේ, ආවෙ වචා දුශන නැති කරන්ඩ නේද එහෙම කියල ඇවිත දව්ස් 55න් බිලියන 1000ක් රටේ අගමැති මූලික වෙලා ගහපුවම ඒකට කො දඩුවම්,මේකද යහපාලනේ ????![]()

ප්රතිපත්ති ප්රකාශනයේ තිබ්බේ විධායක ජනපති ක්රමය අහෝසි කරනවා කියලා නෙවෙයි කිව්වේ. මහින්ද මාතියා හොල්ලන්නත් අකමැති වැඩිකරගන්න විතරක් කැමති අත්තනෝමතික බලතල සංශෝධනය කරනවා කියලයි ප්රතිපත්ති ප්රකාශනයේ තිබ්බේ.
අත්තනෝමතික බලතල ටික දන්නවා නේ?
හොරු මොනපාලනේ යටතෙත් බිහිවෙනවා. කලින් තිබ්බ පාලනෙන් නම් හොරුන්ව රැක්කා. බලමු මේ පාලනෙන් මොකෝ වෙන්නේ කියලා. විමර්ශන එහෙම යනවානේ. හොරු රකින්න ගියොත් බලාගන්න පුලුවන් කොරන දේ![]()
එතකොට නැව් ගිල්ල දත් දොස්තරට මොනවද දන්නෙ නැහැ කරන්න හිතාන ඉන්නෙ....
මොකො බන් විදායකය අයින් කරනව නොකියුවෙ,බොරු කියන්ඩ එපා බන් ඇත්ත කතා කරමු,පච හලල බලේ ගත්ත ඒක වෙනම දෙයක් දැන් දින 100 න් 90 ගිහින් දැන් කියපන්කො බලන්ඩ විදායකේ මොන බලේද අඩු කරල තියෙන්නෙ කියල.ප්රතිපත්ති ප්රකාශනයේ තිබ්බේ විධායක ජනපති ක්රමය අහෝසි කරනවා කියලා නෙවෙයි කිව්වේ. මහින්ද මාතියා හොල්ලන්නත් අකමැති වැඩිකරගන්න විතරක් කැමති අත්තනෝමතික බලතල සංශෝධනය කරනවා කියලයි ප්රතිපත්ති ප්රකාශනයේ තිබ්බේ.
අත්තනෝමතික බලතල ටික දන්නවා නේ?
හොරු මොනපාලනේ යටතෙත් බිහිවෙනවා. කලින් තිබ්බ පාලනෙන් නම් හොරුන්ව රැක්කා. බලමු මේ පාලනෙන් මොකෝ වෙන්නේ කියලා. විමර්ශන එහෙම යනවානේ. හොරු රකින්න ගියොත් බලාගන්න පුලුවන් කොරන දේ![]()




අනිවා අල්ලන්න ඕනේ
මොකො බන් විදායකය අයින් කරනව නොකියුවෙ,බොරු කියන්ඩ එපා බන් ඇත්ත කතා කරමු,පච හලල බලේ ගත්ත ඒක වෙනම දෙයක් දැන් දින 100 න් 90 ගිහින් දැන් කියපන්කො බලන්ඩ විදායකේ මොන බලේද අඩු කරල තියෙන්නෙ කියල.
දින 100 කරපු එකම දේනම් මහ බැකුවෙන් බිලිය 1000 අගමැති පොනිල මකොල්ල කාපු එක.මේ පාලනේ කම්බ හොරු රකින්නෙ බන් විලියන 1000 ගහපු අගමැති පොනිල්ට මොකො උනේ පරික්ශන තිබ්බද??? නිතිය රැක්කද???![]()
කෝ අල්ලන්නෙ නැහැනේ... උට කේස් එක ඇදුනෙ ආන්ඩු පෙරලියට කලින් නේ?
ඇයි බන් උට ඇමතිකමක් දුන්නෙ?

* පිටිපස්සෙන් පිහියෙන් ඇන්නා
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල
* පිටිපස්සෙන් පිහියෙන් අනින්න එපා
විපක්ෂ නායක නිමල් සිරිපාල
![]()

