රනිලා කුජිත විය .

kandy 100

Banned
Nov 8, 2014
611
74
0
මචන්ලා මොලේ කොලොපන් උන්ට මොකද කරන්නේ .
unp උන් ඔකොම මේ
u_make_me_sick_ එකා වගේද බන් .
 
  • Like
Reactions: gayan009

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මෛත්‍රි දීපු ගේමක් නෑ බන් ඔතන. රනිල්ගේ ගේම ජනමතයකට යන්න ඕනේ කියලා අධිකරනයෙන් පරාජය කරා.

    2010 ඉදන් මහින්ද රටේ ජනතාවට දීපු ගේම තාම මතකයි. ඒකයි ගිය පාර මිනිස්සු එයාව එලෙව්වේ.

    well said
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    * පිටිපස්‌සෙන් පිහියෙන් ඇන්නා
    සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල
    * පිටිපස්‌සෙන් පිහියෙන් අනින්න එපා
    විපක්‍ෂ නායක නිමල් සිරිපාල
    :P
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මචන්ලා මොලේ කොලොපන් උන්ට මොකද කරන්නේ .
    unp උන් ඔකොම මේ
    u_make_me_sick_ එකා වගේද බන් .

    i have never supported UNP, will never be.
    Harakek wage thappulanna epa ban, kawda modaya kiyala hemotama penawa. methana eka eka eewa copy paste karata wedak ne, umben prashnayak ahuwoth eekata answer karanna ready wela hitapan, neththam gona wenne umbamay.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෛත්‍රි දීපු ගේමක් නෑ බන් ඔතන. රනිල්ගේ ගේම ජනමතයකට යන්න ඕනේ කියලා අධිකරනයෙන් පරාජය කරා.

    2010 ඉදන් මහින්ද රටේ ජනතාවට දීපු ගේම තාම මතකයි. ඒකයි ගිය පාර මිනිස්සු එයාව එලෙව්වේ.

    මොකො සිරිසේන ගේමක් දුන්නෙ නැත්තෙ උගෙ සබාපතිකම තියෙන නිදහස් පක්ශෙන්නෙ බන් 19 චන්දෙ දෙන්නෙ නැ කියුවෙ මුලින්ම ඒව ගේම් නෙමේ වෙන්ඩ ඇති ලොල් තමා.
    දැන් 2010 ඉදන්දුන්න කියන ගේම් ඇල්ලුව්ද හොරු අල්ලනව කියල නේද බලේට ආවෙ කො අල්ලපු හොරු,
    දව්ස් 55ට පිලි ගහපු බිලියන 1000 ගැන මොකො කියන්නෙ බිලියන 1000 අමතකද??
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    i have never supported UNP, will never be.
    Harakek wage thappulanna epa ban, kawda modaya kiyala hemotama penawa. methana eka eka eewa copy paste karata wedak ne, umben prashnayak ahuwoth eekata answer karanna ready wela hitapan, neththam gona wenne umbamay.

    කියලා තියන් දේ තේරුම් ගන්ට බැරි උන්ට ප්‍රශ්න අහන්ට පුලුවන්ද බන් .
    උබලා වගේ උන් තමා කිවේ ඕනි ගොනිකුට යුද්ද කරන්ට පුළුවන් කියලා .
    19 කියන්නේ මොකද්ද කියලා වත් දැන් නැති උබ අනේ බන් .

    ඔය උඩ තියන වහන්ති කියපුවම ඕනි ගොනකුට තේරෙන බන් .

    තව එක පාරක් try කරපන් .වෙනසකටත් ඒකක
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මොකො සිරිසේන ගේමක් දුන්නෙ නැත්තෙ උගෙ සබාපතිකම තියෙන නිදහස් පක්ශෙන්නෙ බන් 19 චන්දෙ දෙන්නෙ නැ කියුවෙ මුලින්ම ඒව ගේම් නෙමේ වෙන්ඩ ඇති ලොල් තමා.
    දැන් 2010 ඉදන්දුන්න කියන ගේම් ඇල්ලුව්ද හොරු අල්ලනව කියල නේද බලේට ආවෙ කො අල්ලපු හොරු,
    දව්ස් 55ට පිලි ගහපු බිලියන 1000 ගැන මොකො කියන්නෙ බිලියන 1000 අමතකද??

    SLFP 19ට චන්දේ දෙන්නේ නෑ නෙවෙයිනේ කිව්වේ රනිල් යටින් ගහන්න ගිය ගේම හැමෝම දැක්කා. ඒකටනේ විරුද්ධ උනේ. ජනාධිපතිගේ බලතල එහෙම කාටවත් ලියල දෙන්න බෑ ඉඩම් වගේ. SLFP විරුද්ධවීම කෙසේ වෙතත්, අධිකරණයම විරුද්ද උන එකෙන්ම තේරෙනවා රනිල් තමන්ගේ හිතුමනාපෙට වැඩකරන්න ගියා කියලා. ඒකයි මම කිව්වේ මෛත්‍රි දීපු ගේමක් නෑ, රනිල් කපන්න ගිය වලේ රනිල්ම වැටුනා.

    මහ බැංකුව සම්බන්ධ කේස් එකේ සම්පූර්ණවගකීම රනිල් බාරගන්න ඕනේ. කැබිනට් එකේදී UPFA, JHU(රාජිත, චම්පික) පක්ෂ දෙකම විරුද්ධවෙලා තියෙනවා මහබැංකු අධිපති පත්කරන එකට.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mehemai machan oka sammatha wela mahinda dinnot kohomada? :P
    මහින්ද ඉන්නෙ ගෙදර ඒ නිසා ඒ මනුස්සය මේවට අදාල නැ.

    SLFP 19ට චන්දේ දෙන්නේ නෑ නෙවෙයිනේ කිව්වේ රනිල් යටින් ගහන්න ගිය ගේම හැමෝම දැක්කා. ඒකටනේ විරුද්ධ උනේ. ජනාධිපතිගේ බලතල එහෙම කාටවත් ලියල දෙන්න බෑ ඉඩම් වගේ. SLFP විරුද්ධවීම කෙසේ වෙතත්, අධිකරණයම විරුද්ද උන එකෙන්ම තේරෙනවා රනිල් තමන්ගේ හිතුමනාපෙට වැඩකරන්න ගියා කියලා. ඒකයි මම කිව්වේ මෛත්‍රි දීපු ගේමක් නෑ, රනිල් කපන්න ගිය වලේ රනිල්ම වැටුනා.

    මහ බැංකුව සම්බන්ධ කේස් එකේ සම්පූර්ණවගකීම රනිල් බාරගන්න ඕනේ. කැබිනට් එකේදී UPFA, JHU(රාජිත, චම්පික) පක්ෂ දෙකම විරුද්ධවෙලා තියෙනවා මහබැංකු අධිපති පත්කරන එකට.
    දැන් එතකොට සිරිසේන විධායකය අයින් කරනව කියල නෙමේද චන්දෙ ඉල්ලුවෙ, ජනාධිපති බලතල අයින් කරන්ඩ අගමැතිට පවරන්ඩ ඔනෙ තමා නැතුව මොකාටද පවරන්නෙ ??? මේක හරි හතර බීරි කතාවක්,විධායකය අයින් කරන්ඩ නම් සිරිසේන ආවෙ ඒකට උවමනාවකුත් තියෙනවනම් උන්ද තමන්ගෙ පක්ශෙ මන්තීලට සහයොගය දෙන්ඩ කියන්ඩ ඔනෙ,සිරිසේන එහෙම නෙමේ කරේ ඇත්ත කතාවනම් 19 ගේනවට සිරිසේන කැමති නැ බලතන්හාව නිසා, රනිල් 19 ගෙනාවෙත් බල තන්හාවට හරි හැබැයි ජනවරම ලැබ්නෙ විධායක ජනාධිපති ක්‍රමේ අයින් කරන්ඩ ඒක මතක තියා ගන්ඩ වෙනව, මෙකෙ ලොකුම වැරදි කාරය සිරිසේන.

    හරි යහපාලනේ කියල රනිල් මහ බැන්කුවෙන් බිලියන 1000ක් පිල්ලි ගහපු එකට සිරිසේන,චම්පික,රාජිත මොනවද කරේ, ආවෙ වචා දුශන නැති කරන්ඩ නේද එහෙම කියල ඇවිත දව්ස් 55න් බිලියන 1000ක් රටේ අගමැති මූලික වෙලා ගහපුවම ඒකට කො දඩුවම්,මේකද යහපාලනේ ???? :confused::confused::confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මහින්ද ඉන්නෙ ගෙදර ඒ නිසා ඒ මනුස්සය මේවට අදාල නැ.

    දැන් එතකොට සිරිසේන විධායකය අයින් කරනව කියල නෙමේද චන්දෙ ඉල්ලුවෙ, ජනාධිපති බලතල අයින් කරන්ඩ අගමැතිට පවරන්ඩ ඔනෙ තමා නැතුව මොකාටද පවරන්නෙ ??? මේක හරි හතර බීරි කතාවක්,විධායකය අයින් කරන්ඩ නම් සිරිසේන ආවෙ ඒකට උවමනාවකුත් තියෙනවනම් උන්ද තමන්ගෙ පක්ශෙ මන්තීලට සහයොගය දෙන්ඩ කියන්ඩ ඔනෙ,සිරිසේන එහෙම නෙමේ කරේ ඇත්ත කතාවනම් 19 ගේනවට සිරිසේන කැමති නැ බලතන්හාව නිසා, රනිල් 19 ගෙනාවෙත් බල තන්හාවට හරි හැබැයි ජනවරම ලැබ්නෙ විධායක ජනාධිපති ක්‍රමේ අයින් කරන්ඩ ඒක මතක තියා ගන්ඩ වෙනව, මෙකෙ ලොකුම වැරදි කාරය සිරිසේන.

    හරි යහපාලනේ කියල රනිල් මහ බැන්කුවෙන් බිලියන 1000ක් පිල්ලි ගහපු එකට සිරිසේන,චම්පික,රාජිත මොනවද කරේ, ආවෙ වචා දුශන නැති කරන්ඩ නේද එහෙම කියල ඇවිත දව්ස් 55න් බිලියන 1000ක් රටේ අගමැති මූලික වෙලා ගහපුවම ඒකට කො දඩුවම්,මේකද යහපාලනේ ???? :confused::confused::confused:

    ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබ්බේ විධායක ජනපති ක්‍රමය අහෝසි කරනවා කියලා නෙවෙයි කිව්වේ. මහින්ද මාතියා හොල්ලන්නත් අකමැති වැඩිකරගන්න විතරක් කැමති අත්තනෝමතික බලතල සංශෝධනය කරනවා කියලයි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබ්බේ.
    අත්තනෝමතික බලතල ටික දන්නවා නේ?

    හොරු මොනපාලනේ යටතෙත් බිහිවෙනවා. කලින් තිබ්බ පාලනෙන් නම් හොරුන්ව රැක්කා. බලමු මේ පාලනෙන් මොකෝ වෙන්නේ කියලා. විමර්ශන එහෙම යනවානේ. හොරු රකින්න ගියොත් බලාගන්න පුලුවන් කොරන දේ ;)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    එතකොට නැව් ගිල්ල දත් දොස්තරට මොනවද දන්නෙ නැහැ කරන්න හිතාන ඉන්නෙ....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    එතකොට නැව් ගිල්ල දත් දොස්තරට මොනවද දන්නෙ නැහැ කරන්න හිතාන ඉන්නෙ....

    අනිවා අල්ලන්න ඕනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබ්බේ විධායක ජනපති ක්‍රමය අහෝසි කරනවා කියලා නෙවෙයි කිව්වේ. මහින්ද මාතියා හොල්ලන්නත් අකමැති වැඩිකරගන්න විතරක් කැමති අත්තනෝමතික බලතල සංශෝධනය කරනවා කියලයි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබ්බේ.
    අත්තනෝමතික බලතල ටික දන්නවා නේ?

    හොරු මොනපාලනේ යටතෙත් බිහිවෙනවා. කලින් තිබ්බ පාලනෙන් නම් හොරුන්ව රැක්කා. බලමු මේ පාලනෙන් මොකෝ වෙන්නේ කියලා. විමර්ශන එහෙම යනවානේ. හොරු රකින්න ගියොත් බලාගන්න පුලුවන් කොරන දේ ;)
    මොකො බන් විදායකය අයින් කරනව නොකියුවෙ,බොරු කියන්ඩ එපා බන් ඇත්ත කතා කරමු,පච හලල බලේ ගත්ත ඒක වෙනම දෙයක් දැන් දින 100 න් 90 ගිහින් දැන් කියපන්කො බලන්ඩ විදායකේ මොන බලේද අඩු කරල තියෙන්නෙ කියල.:confused::confused:

    දින 100 කරපු එකම දේනම් මහ බැකුවෙන් බිලිය 1000 අගමැති පොනිල මකොල්ල කාපු එක.මේ පාලනේ කම්බ හොරු රකින්නෙ බන් විලියන 1000 ගහපු අගමැති පොනිල්ට මොකො උනේ පරික්ශන තිබ්බද??? නිතිය රැක්කද???:confused::confused:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනිවා අල්ලන්න ඕනේ

    කෝ අල්ලන්නෙ නැහැනේ... උ‍ට කේස් එක ඇදුනෙ ආන්ඩු පෙරලියට කලින් නේ?

    ඇයි බන් උට ඇමතිකමක් දුන්නෙ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මොකො බන් විදායකය අයින් කරනව නොකියුවෙ,බොරු කියන්ඩ එපා බන් ඇත්ත කතා කරමු,පච හලල බලේ ගත්ත ඒක වෙනම දෙයක් දැන් දින 100 න් 90 ගිහින් දැන් කියපන්කො බලන්ඩ විදායකේ මොන බලේද අඩු කරල තියෙන්නෙ කියල.:confused::confused:

    දින 100 කරපු එකම දේනම් මහ බැකුවෙන් බිලිය 1000 අගමැති පොනිල මකොල්ල කාපු එක.මේ පාලනේ කම්බ හොරු රකින්නෙ බන් විලියන 1000 ගහපු අගමැති පොනිල්ට මොකො උනේ පරික්ශන තිබ්බද??? නිතිය රැක්කද???:confused::confused:

    මේක කියවපන් ප්‍රශ්න හැට හුටාමාරක් අහන්නේ නැතුව
    http://www.president.gov.lk/wp-content/uploads/2015/01/Manifesto-EN.pdf

    කෝ අල්ලන්නෙ නැහැනේ... උ‍ට කේස් එක ඇදුනෙ ආන්ඩු පෙරලියට කලින් නේ?

    ඇයි බන් උට ඇමතිකමක් දුන්නෙ?

    කුඩු දුමියලා බැසිල්ලා නාමල්ලා අල්ලපු නැති එකේ රාජිතව අල්ලයිද බන් මුලින්ම. පරීක්ශන වෙනවා ඇතිනේ. ඉවර වෙනකන් වරදකරු නෙවෙයිනේ. චෝදනාකරුනේ. පොඩ්ඩක් ඉමු නේ ඉවසලා ;)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හොද වැඩේ පොනිලට ,&න්නයන්ට අගමැතිකම් කරන්ඩ ඉද තියන් නැ ඊලග චන්දෙන් කෙලින්ම ගෙදර :yes::yes:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,260
    113
    * පිටිපස්‌සෙන් පිහියෙන් ඇන්නා
    සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල
    * පිටිපස්‌සෙන් පිහියෙන් අනින්න එපා
    විපක්‍ෂ නායක නිමල් සිරිපාල
    :P

    :P:P