රනිලා කොරයි මගුලක්.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    රනිල් ගේ කතාව ඇහුවා. මිනිහා කතා කරන්නේ හරියට මිනිස්සු ඇති කරපු ප්‍රශ්නයක් විසදන්න ආපු ටෝන් එකක. නම්‍යශිලි කතාවක් නම් දැනුනේ නැ. ඌගෙන් නම් විසඳුමක් බාලපොරොත්තු වෙලා වැඩක් නැ.

    හා හා
    දැන් බයියෝ ⁣ෆොම් වෙන්නත් එපා..

    තැනක්⁣ ⁣නොතැනක් නැතුව කන පැලෙන්න රට රකින අපේ විරුවා දාගෙන, පුම්ක උඩ දාගෙන කඩේ ගිහින් වැඩි ඡන්දයෙන් ගෝටාව පත් කරලා උගේ තනි කන්දෝසයට 2/3ත් දිලා 20ත් දිලා බැසිලුත් දිලා අවසානයේදි ආසනයක් වත් දිනපු නැති එකෙක්⁣ට අගමැති කම දුන්නාම කක්කුස්සේ හංගිලා ඉන්න තොපිටත් පුලුවන් දැන් ඕනානම් gotagogama ට එන්න. තොපේ රෙදි ගලවපු එකට.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168

    තව මාසේ යන්න කලින් ආයි ට්‍රැක් එකට ඇවිත් මේකේ UNP උන් ටිකත් වාෂ්ප වෙනවා බලපන්. ඊට පස්සේ මොකක් හරි කරමු :p :p :p
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63

    පිළිතුරු නොමැති අරගල විසඳුමක් නොවේ..

    පිළිතුරු නොමැතිව අරගල පමණක් කිරීමෙන් අද රට පත්ව ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් නැත. එසේ වුවහොත් සියළු දෙනා ඇදී යන්නේ ගොඩ ඒමක් නැති කළු කුහරයකට ය.

    රනිල්ට අන් මොනවා නැතත් ආර්ථිකය කළමණාකරණය කර ගැනීමේ හැකියාවක් ඇතැයි ඔහුගේ සතුරන් පවා පිළිගන්නා සත්‍යයකි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    පිළිතුරු නොමැති අරගල විසඳුමක් නොවේ..

    පිළිතුරු නොමැතිව අරගල පමණක් කිරීමෙන් අද රට පත්ව ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් නැත. එසේ වුවහොත් සියළු දෙනා ඇදී යන්නේ ගොඩ ඒමක් නැති කළු කුහරයකට ය.

    රනිල්ට අන් මොනවා නැතත් ආර්ථිකය කළමණාකරණය කර ගැනීමේ හැකියාවක් ඇතැයි ඔහුගේ සතුරන් පවා පිළිගන්නා සත්‍යයකි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    මේ Emoji Diariesගේ කට එච්චර හොද නැහැ
    එදා නන්දලාල්ටත් ඕකම කිව්වා
    :no:
    කට නෙවෙයි බං, වෙන දේ පේනවා. අද ලාලා යන්න හදනවා.

    මට තේරෙන්නැ ඇයි මිනිස්සු මෙච්චර අගමැතිව මාරු කරාම නටන්නේ කියලා.
    තාමත් මේ රටේ ඉන්නේ උපරිම බලැති විධායක ජනාධිපති කෙනෙක්.අගමැති ධුරයම රූකඩයක්.
    ⁣ගෝටා වෙනස් නෙවෙි සක්කරයා අගමැති උනත් වැඩක් නැ

    පිළිතුරු නොමැති අරගල විසඳුමක් නොවේ..

    පිළිතුරු නොමැතිව අරගල පමණක් කිරීමෙන් අද රට පත්ව ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් නැත. එසේ වුවහොත් සියළු දෙනා ඇදී යන්නේ ගොඩ ඒමක් නැති කළු කුහරයකට ය.

    රනිල්ට අන් මොනවා නැතත් ආර්ථිකය කළමණාකරණය කර ගැනීමේ හැකියාවක් ඇතැයි ඔහුගේ සතුරන් පවා පිළිගන්නා සත්‍යයකි.

    රෙදි ඇදගෙනද දන්නැ මහබැංකුව කැඩුවා කියලා ඒ කාලේ පුක උඩදාන් කැ ගැහුවේ.
    ඊයා ඕයි.
     
    Sen-lu

    Well-known member
  • රනිල්ට අන් මොනවා නැතත් ආර්ථිකය කළමණාකරණය කර ගැනීමේ හැකියාවක් ඇතැයි ඔහුගේ සතුරන් පවා පිළිගන්නා සත්‍යයකි.
    මේදා සැරේ හැකියාව හොඳටම පෙන්නුවාම බම්ප් කරන්නම්.
     
    • Like
    • Haha
    Reactions: HAneo and U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේදා සැරේ හැකියාව හොඳටම පෙන්නුවාම බම්ප් කරන්නම්.
    අනිවාර්යයෙන්ම. තව මාස 6 කින් quote කරන්න ඕනේ reply එකක්.