අපෝ ඒ ගෑනිනම් හෙනම චාටර්. දේශපාලනේ පරිනත නෑ කියල පේනවා. කටුස්සගේ කරේ රත්තරං බැන්දාවගේ තමා. එකම එක කියව කියව යනවා. චතුරංගයා තව හොදයි බන්.ඕකයි ඊයේ ආපු ගෑනි compare කරලා බලපන්. පට්ට අජූතයි බන් ඊයෙ ආපු ගෑනි.
රනිලා පොන්න වැඩ කරන්නෙ නෑ. සුපිරියටම කරලා බාරදීලා ගියා.
හැබැයි ජෙප්පන්ගෙ පොන්න ගතිය කියන්නෙ කටක් ඇරල එක වෙසිගේ පුතෙක් වත් "Thank you" කිව්වෙ නෑ. ලපයා නිකන් 2022 තිබ්බ විදියට දීලා ගියා වගේ කතා කරන්නෙ.
නෑ ආර්ථිකය සංකෝචනය කරලාරට ඇතුලේ ගහන ටැක්ස් වලින් ද සංචිත ඩොලර් බිලියන 5+ සංචිත ටික හදල තියෙන්නේ 0ම වගේ තිබ්බ ?
අඩෝ රනිලගේ සෙට් එක හෙන ජෙනුයින් වගේ බන්. මේ ආශූ පට්ට ඩයල් එකක්. ජෙප්පොත් පිලිගත්තා රනිල sabotage එකක් කරලා නෑ කියලා.
මෙන්න සම්පූර්ණ එක. එක එක්කෙනාගේ දේශපාලන මතය කරේ තියන් යන්න කලින් පොඩ්ඩක් බලන්න. මාත් ජනාධිපතිවරණයයේ අන්තිම සතියේ වගෙ අනුරට සපෝට් එකට හිටියේ. ඒත් මේ කතා අහලම බලන්න ඕන. ඕවා ජන්දෙට කලින් කිව්වනන් හරි. හැබැයි ඕවා හැමෝටම නොතේරෙන නිසා කිව්වත් වැඩක් නෑ.
2022 tibba widihata Ranilat waga kiyanna oneඕකයි ඊයේ ආපු ගෑනි compare කරලා බලපන්. පට්ට අජූතයි බන් ඊයෙ ආපු ගෑනි.
රනිලා පොන්න වැඩ කරන්නෙ නෑ. සුපිරියටම කරලා බාරදීලා ගියා.
හැබැයි ජෙප්පන්ගෙ පොන්න ගතිය කියන්නෙ කටක් ඇරල එක වෙසිගේ පුතෙක් වත් "Thank you" කිව්වෙ නෑ. ලපයා නිකන් 2022 තිබ්බ විදියට දීලා ගියා වගේ කතා කරන්නෙ.
ආශූ ----- Balu napura
ballatawat inna denne na eya
2022 tibba widihata Ranilat waga kiyanna one
------ Post added on Sep 26, 2024 at 4:41 PM
YesUgh that Chanthuranga guy AGAIN?![]()
oya sxene eka kiyala maath issara kochok damma unp unta. Habai u kiyana eka ahapan. Echcharai. Issara 2015 kaale matath me unp unwa penna ba ban.ආශු බලුපොන්න![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඒ වෙලාවේ අනුර ගත්තත් ඔය decision ටික ගන්න වෙනවා අකමැත්තෙන් උනත්. ඔය කතාව යුටියුබ් ඇති සම්පූර්ණ අහන්න. ටැක්ස් ගහන එක තමා හැමොම කරන්නේ ඒවෙලාවේ ගත්තනම්.
Disagree.ඒ වෙලාවේ අනුර ගත්තත් ඔය decision ටික ගන්න වෙනවා අකමැත්තෙන් උනත්. ඔය කතාව යුටියුබ් ඇති සම්පූර්ණ අහන්න. ටැක්ස් ගහන එක තමා හැමොම කරන්නේ ඒවෙලාවේ ගත්තනම්.
රනිල් ඇවිත් මැජික් පෙන්නුවා කියලයි පුක්සන්ලා හිතං ඉන්නේimport ban karala, export income ekath forced LKR walata convert karala. Loan gewan nathuwa hitapuwama dollar tikak ekathu wenawa gupiyani.
ඉතින් එහෙනං බන් අනුර ගත්තත් අන්තිමට ඔය සල්ලි ටික ඔහොමම තියෙනවනේ.
ඇත්තටම ඔයිට වඩා ඉතුරුවෙනව එහෙනං
ඒ වෙලාවෙ කරන්න තිබ්බා එහෙනම් අරන්.Disagree.
ඉලක්කං ටික කරකවා ශේෂය වැඩි වෙන්න හදන්න ඕන එකෙක්ට පුළුවන්. ඒකට රනිල් එන්න ඕන නැහැ.
රනිල් kale හැම දේම තුන් hathara ගුණයකින් වැඩි කරලා දාලා inflation එක ට හරියන්න ගනං හදපු එක.
ඊට වඩා සැහෙන්න දේවල් තියනවා කරන්න නාස්තිය අඩු කරලා.
ඒවා උන්ට කරන්න බැහැ පාර්ලිමේන්තු ඡන්ද නැතුව. රනිල් ට impossible ඒවා.
ඒ මදිවාට හොරුන්ට ගෙවල් හිටං හදල දුන්න අපෙන් Tax ගහලා. උන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න haminuna පාර්ලිමේන්තු ඡන්ද වෙනුවෙන් ඕන බලු වැඩක් approve කරා.
Better to ask from a jeppaUnless he's at least the spokesperson for the Minister of finance his opinions amount to shit
ඒ වෙලාවෙ කරන්න තිබ්බා එහෙනම් අරන්.
මමත් කිව්වේත් ඒක තමයි. ඒ වෙලාවේ කරේ නැහැ මුන්.ඒ වෙලාවෙ කරන්න තිබ්බා එහෙනම් අරන්
I mean if he's such a bigshot as RW supporters claim to be he should atleast be a presidential counsel by now, RW had 92 counselors by the time he was ousted (including Manusha and Harin) paid monthly wages and amenities such as official vehicles (provided by the taxpayers of SL ofc) after allBetter to ask from a jeppa