රනිලා බෝම්බ ගස්සා 300 එලොව යවා අදට වසරයි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ප්‍රධාන සැකකරුවො කියන අය එක්ක ස්ටේජ් නැග්ග සජිත්ට ඡන්දෙ දුන්න එවුන් අහනව ඇයි ගෝඨ උන්ව අල්ලන්නෙ නැත්තෙ කියල :lol:

    :rofl:
     
    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    කොහෙද මේ සිරිසේනගේ කොන්ද පන නෑනේ මුන් ටික අල්ලන්න. ගෝටා සර් හිටියනම් අල්ලලා :P:P:P
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,116
    113
    Panadura
    ප්‍රධාන සැකකරුවො කියන අය එක්ක ස්ටේජ් නැග්ග සජිත්ට ඡන්දෙ දුන්න එවුන් අහනව ඇයි ගෝඨ උන්ව අල්ලන්නෙ නැත්තෙ කියල :lol:

    :rofl: :rofl: :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    රනිල්ගෙ ආණ්ඩුවට ප්‍රහාරය වලක්වගන්න බැරිවුනා කියන එක එකක්. රනිල් බෝම්බ ගැහුව කියන එක තව එකක්.
    මිනී විකුණගෙන දේශපාලනේ කරන්න එපා.
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    eECPVnT.jpg

    budu ammo meka :lol:
    kawadada release wene :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    ප්‍රධාන සැකකරුවො කියන අය එක්ක ස්ටේජ් නැග්ග සජිත්ට ඡන්දෙ දුන්න එවුන් අහනව ඇයි ගෝඨ උන්ව අල්ලන්නෙ නැත්තෙ කියල :lol:

    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ප්‍රධාන සැකකරුවො කියන අය එක්ක ස්ටේජ් නැග්ග සජිත්ට ඡන්දෙ දුන්න එවුන් අහනව ඇයි ගෝඨ උන්ව අල්ලන්නෙ නැත්තෙ කියල :lol:

    :rofl::rofl::rofl: ekenma
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    රනිල්ගෙ ආණ්ඩුවට ප්‍රහාරය වලක්වගන්න බැරිවුනා කියන එක එකක්. රනිල් බෝම්බ ගැහුව කියන එක තව එකක්.
    මිනී විකුණගෙන දේශපාලනේ කරන්න එපා.

    දේශපලනයක් වෙන්නෙ කොහොමද??? පොන්නයගෙ කෙරුවාව කියන්නෙ..ඌට බොම්බ ගස්සන්ඩ හොදයි ඒක දේශපාලනය නෙමේ, පොන්නය මිනිස්සු මරපු හැටි කියුවම ඒක දේශපාලන ලොල්.. :oo::oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Please remove these photoes.

    එහෙම අවශ්යතාවයක් නැ, පොන්නය කරපු හෙරුවාව ඇත්ත ඇති සැටියෙන් සියලු දෙන්ටම පේන්ඩ ඔනෙ..ඕන්න ඔහොමයි පොන්නය බෝම්බ ගස්සල මිනිස්සුව මරල දැම්මෙ පේනවනෙ පොන්නයගෙ කෙරුවාව..
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,951
    113
    Nawala
    කුරිරු ලෙස මිනිස් ජීවිත රැසක් දැයට අහිමි කළ ත්‍රස්තවාදී පාස්කු ප්‍රහාරය සිදු වී අද (21) දිනට වසරක් සම්පූර්ණ වෙයි.​

    මෙතන දින ගැන ගැන පුකදෙන්නේ නැතුව, වැරදි කාරයෝ අල්ලලා දඩුවම් දීලා පෙන්නපිය ....හේවිසි විතරයි නැටුම නෑ .....නොදකින් වහල් බයියෝ !!!
     
    • Like
    Reactions: Ccssdd

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    මෙතන දින ගැන ගැන පුකදෙන්නේ නැතුව, වැරදි කාරයෝ අල්ලලා දඩුවම් දීලා පෙන්නපිය ....හේවිසි විතරයි නැටුම නෑ .....නොදකින් වහල් බයියෝ !!!

    ඒව වෙලාවට වෙනව අවුරුද්දක් ගියතැන අනිවාර්යෙන් බෝම්බ ප්‍රහාරය සහ ඝාතකයන් ගැන් මතක් කරන්ඩම ඔනෙ..ඝාතකය උබලගෙ නායකය උනාට අපිට කරන්ඩ දෙයක් නැ..:oo: :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හිරු එකේ උපරිම නිවුස් එකක් දෙනව පාස්කු ප්‍රහාරය ගැන විය යුත්තේ ඒකයි..

    සමුල ඝාතක පොන්න රනිලාට ගැතිකම් කරන පොන්නයිනි තොපිට විලි ලැජ්ජාව නැද්ද.. :angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ''මේ දිවුරුම් දීම සිදුවුයේ පොන්න රනිලාගේ අනුදැනුම මතය''

    isis-released-this-image-of-sri-lanka-bombing-attackers-and-their-leader-zahran-hashim-1.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,826
    113
    හස්තිශෛලපුර
    ''මේ දිවුරුම් දීම සිදුවුයේ පොන්න රනිලාගේ අනුදැනුම මතය''

    isis-released-this-image-of-sri-lanka-bombing-attackers-and-their-leader-zahran-hashim-1.jpg

    :sorry::sorry::sorry:

    අපේ මයිත්‍රීපාල උපාසක මහත්තයා මේකට සම්භන්ද නැති එක හුගක් වටිනවා..

    පොනිලා මේකට පැහැදිලිවම වගකිව යුතුයි... ඕකාට දිවි ඇති තෙක් සිරදඩුවම් දෙයි කියලා මට ශුවර් මේ අන්ඩුවෙන්.. :yes::yes::yes:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,286
    113
    Malabe
    :sorry::sorry::sorry:

    අපේ මයිත්‍රීපාල උපාසක මහත්තයා මේකට සම්භන්ද නැති එක හුගක් වටිනවා..

    පොනිලා මේකට පැහැදිලිවම වගකිව යුතුයි... ඕකාට දිවි ඇති තෙක් සිරදඩුවම් දෙයි කියලා මට ශුවර් මේ අන්ඩුවෙන්.. :yes::yes::yes:

    :lol::lol::lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    ගොඨා පත්වී දින 100 පැන ඇතත් තවමත් පාස්කු චූදිතයන් නිදැල්ලෙ ?

    නාමල් බෙබිට විතරයි පාස්කු චූදිතයන්ට දඬුවම් දෙන්න හැකියාවක් තියෙන්නෙ

    කො බන් නිවට සිරා? ඌ නෙ ජනාධිපති ඒ දවස්වල. 15 වතාවක් අනතුරු අඟවද්දි සිවිලිම දිහා බලාගෙන උන්නෙ ?